බුලත් විට කාලා මුල්ලකට කෙළ ගහන එක මේ රටේ සංස්කෘතියක් කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ මේවට පහසුකම් සලසන්න ඕනේ! - පොහොට්ටුවේ නිශාන්ත ඩයස්
Hakka patasහැම බුලත් විටකම චීන පටස් එකක් ඔතන්න මන් යෝජනා කරනවා

පඩික්කම් තියල. ඒව පිරුනාම බිමට කෙල ගහන උන්ට ඒ පඩික්කම් පොවන්න ඕන. ඉස්සර රජ කාලේ දඬුවමක්. වැරදි කරපු උන්ට රජ වාසලේ පඩික්කම් පොවනවලු.![]()
බුලත් කෙල, සෙම, කැහි ඔක්කොම ගුඩුස් ගුඩුස් ගාල බොන්න තියෙන්නෙ.

100% ඇග්රීඩ්....පඩික්කම් තියල. ඒව පිරුනාම බිමට කෙල ගහන උන්ට ඒ පඩික්කම් පොවන්න ඕන. ඉස්සර රජ කාලේ දඬුවමක්. වැරදි කරපු උන්ට රජ වාසලේ පඩික්කම් පොවනවලු.![]()
බුලත් විට කාලා මුල්ලකට කෙළ ගහන එක මේ රටේ සංස්කෘතියක් කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ මේවට පහසුකම් සලසන්න ඕනේ! - පොහොට්ටුවේ නිශාන්ත ඩයස්
මූට කට අල්ලන් ඉන්න කිව්වනම් හරි බුලත් කෙළ ගහන්න