වැල්ලවාය නගරයේ වෙළෙන්දෝ වලං පොළොවේ ගසා රජයට දොස් කියයි 😁 😂

dilann

Well-known member
  • Jul 6, 2018
    66,417
    164,669
    113
    එකමත් එක රටක
    පොන්න වේසිගෙ පුතාල ටිකක් පත් කරගෙන , උත්සව කාලෙට විතරක් වෙළදාමක් කරන උන්ටවත් ඒක කරන්න නෑ .

    කොහොමත් ඕකුන් හට්ටි මුට්ටි එක්ක ඇරියස් . බත් මුට්ටි උස්සන් ගිය උන් නේ .
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,713
    15,259
    113
    New Zealand
    2:35 හැමෝම පව්. මේ කොල්ලා අඩද්දි ඇත්තටම දුක හිතුනා. කොල්ලෙක් ලේසියෙන් අඩන්නෙ නෑ. අනික මේ වළං විකුණන මිනිස්සුන්ට බිස්නස් තියෙන්නේ අප්‍රේල් 13 වෙනිදා වෙනකල් විතරයි. ඊට පස්සේ මේ මිනිස්සු ආපහු පාරේ ඇවිත් බිස්නස් කරන්න එන්නෙ නෑ. මේ ටිකවත් නොතේරෙන නිළදාරියොද බන් ඉන්නෙ?

    පීඩීත පංතියේ මනුස්සයෙක්ට කවදාවත් බලයක් දෙන්න හොද නෑ. උන් බලේට ආපු ගමන් මුලින්ම අරින්නේ තමුන් ගෙම පංතියට :yes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,232
    36,109
    113
    මැදමහනුවර
    මේ වළං විකුණන මිනිස්සුන්ට බිස්නස් තියෙන්නේ අප්‍රේල් 13 වෙනිදා වෙනකල් විතරයි
    මේකත් උඹ පාරෙ දාගෙන වීවේලන උන් ගැන කිව්ව කතාව වගේම එකක් තමයි ↓↓
    මේ වැඩේ වැරදියි තමයි. ඒත් මම නම් කවදාවත් ගොවියන්ට බනින්නෙ නෑ. කාපට් පාරේ වී දාලා වේලුවම ඉක්මනින් හොදට වේලෙනවා. වපුරපු දවසේ ඉදන් ඔය මිනිස්සු මාර කට්ටක් කන්නේ. ඕනි නම් සතියක් ඔහොම පාරේ වී වේලයි. අනික මේ මිනිස්සුන්ට වී ගෙවල්වල ගෙනත් දාගෙන වේලන්නත් බෑ. ඉඩත් නෑ. පාර තමයි හොදම තැන
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,695
    33,926
    113
    අවුරුදු කියලා පදික වේදිකාවල වෙළඳාම් කරන්න දෙන්න බෑ.
    මේ වගේ සක්කිලි නිසා නියම විදියට කඩයක් දාගෙන BR අරගෙන බදු, වරිපණම් ගෙවාගෙන අමාරුවෙන් බිස්නස් එකක් කරන මිනිහට බිස්නස් නැති වෙනවා.

    ව්‍යාපාර ලියාපාදිංචියක් නැති එක පගෙක්ට වෙළඳාමක් කරන්න නොදිය යුතුයි. උන් පඩිපේලි වගේ ළමයි හැදුවට ආණ්ඩුව වත් මහජනාතාව වත් පලි නෑ
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,136
    3,887
    113
    පිටකොටුවෙ අවුරුදු ගානක් තිස්සෙ ඕල්කොට් මාවතේ සහ වෙනත් පාරවල් වල පේමන්ට් එකේ කඩ දාගෙන ඉන්නව, පයින් යන මිනිස්සු යන්නෙ මහ පාරෙ, ඒව නවත්තන්නෙ නැද්ද?
    මේ වළං වෙලෙන්දො දවස් දෙක තුනකටනෙ ඉන්නෙ?