අපේ පවුලෙ තුන් දෙනයි මමයි අම්මයි තාත්තයි විතරයි හිටියෙ
පොඩිකාලෙ අපිට ඉන්න ගෙයක් තිබ්බෙ නෑ කුලී ගෙවල් වල හිටියෙ මාස 6න් අවුරුද්දෙන් එක එක තැන් වලට යන නිසා යාලුවො එහම නෑ ගොඩක් එකක්
අම්ම හිටපු නර්ස් කෙනෙක් බදිද්දි බලෙන් රස්සාවෙන් අයින් කරගෙන ඇවිල්ල
තාත්තත් ඔහේ එක එක ඒව කර කර ඉන්නව යාලුවො එක්ක බිස්නස් අනන් මනන් ලොකු ආදායමක් නෑ මුලින් මුලින් රෑට කාලක් අරන් ඇවිල්ල බොන්න ගත්ත ලොකු කරදරයක් තිබ්බෙ නෑ පස්සෙ ටික ටික එලි වෙනකන් කුනුහර්පෙන් බැන බැන ඉන්නව පස්සෙ ඕක වැඩි උනා
සමහර දවසට ඉව්වම කාල ඉවර වෙලා සේරම මාලුපිනි ටික රයිස් කුකර් එකට දාල හැන්දෙන් කලවම් කරනව බල්ලොන්ට කන්න අනල දෙනව වගේ ඔහොම ඔය වගේ අවුරුදු 3ක් වගේ එක දිගටම උනා සමහර දවසට යාලුවො එක්කන් ඇවිල්ල උදේ ඉදන් රෑ වෙනකන් පාටි දානව.
ඊට පස්සෙ ලොකු සෙටප් එකක් ගෙනාව ඒක දවසම හයියෙන් දාල එක දවසක් එකම එක සින්දුවක් විතරක් දාගෙන ආව “ මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා“ ඕක විතරයි සීඩී එකෙ තියෙන්නෙ දවසම ඕක ලූප් එකේ යනව ඔය වැඩේ හරියටම අවුරුදු දෙකක් කරා අර කරන කැරි වැඩ වලට අමතරව
ඒ අතරෙ මම ක්රිකට් කරා මට ගියර්ස් මුකුත් තිබ්බෙ නෑ අඩුම ගානෙ බැට් එකවත් නෑ ඔක්කොම කෝච් ගෙ ඒවගෙන් ගැහුවෙ මට ඩී එස් එකෙන්
ටීම් එකට ආව ස්පෝට්ස් කැටගරි එකෙන් පස්සෙ ආයි ලියුමක් ආව පුරප්පාඩුවට තෝරාගත
සතියක් විතර ගියාම බීල දවසක් කියවනව මම කෙලෙව්ව උබේ ලොකු ඉස්කෝල හුත්තට කිය කිය අන්න එදා මට හිතුන සූසයිඩ් කරගන්න
ඔය වගේම ඉතුරු අවුරුදු ගානම එක වගේම ගෙවිල ගියා අන්තිමට ඒලෙවල් වලට පන්ති යන්නවත් සල්ලි තිබ්බෙ නෑ කොහොම හරි ඒක ගොඩ දාගත්ත ඒල්වෙල් රිසාල්ට් එන්න කලින් මම ගෙදරින් ගියා කොහොම හරි තාත්ත ගෙයක් ගත්ත මම ගියාට පස්සෙ අම්ම එක්ක හොදින් ඉන්න ගත්ත කියල අම්ම කිව්ව මට හිතුන මම වෙන්නැති අවුල කියල මම ගෙදර යන එක අඩු කරල දැම්ම ජොබ් එක කරගෙන හිටිය එක එකගෙ බෝඩින් කාමර වල නිදාගෙන එහෙම ගෙවල දැම්ම කොරෝන එනකන් පස්සෙ තමා දන්නෙ ගත්ත ගේ ඇපේට තියල ලෝන් එකක් අරන් කියල ඒක ගෙවල නෑ ඒක තාම බැන්කුවෙ අම්මත් ලෝන් එකට අත්සන් කරල නිසා පොඩ්ඩ පොඩ්ඩ ගෙවනව තාම
ලෝන් එක අරන් ලෝන් එක ඉවර වෙනකන්ම බීල අක්මාව සවුත්තු උනා එහෙම වෙලා 2022 මැරුන මැරෙද්දි මම ඩිග්රිය පටන් අරන් යන්තන් ඉන්ටර්න්ශිප් එක හම්බෙලා දවස් 15යි මැරෙද්දි එයාගෙ පර්ස් එකේ 420යි තිබ්බෙ ඒ පර්ස් එක තාම මගෙ කාමරේ ඒ විදියටම තියෙනව සල්ලි එක්කම මගේ ජීවිතේ හොදම කාලෙත් අරන් එයා යන්නම ගියා
මම අදටත් බයික් එකක සද්දෙ ඇහෙද්දි බය වෙනව තාත්ත එන්නෙ බයික් එකේ නිසා එහෙම එනව කියන්නෙ ඊලගට කුනුහර්ප බැනුම් නිසා තාම ගැස්සෙනව දැන් මට 28ක්
මම තාම වලෙන් ගොඩ ආවෙ නෑ මචන්ල අද හොදටම ඩිප්රෙස් උනා ඒකයි මේ කවදාවත් කාටවත් නොකියපු කතාවක් උබලට කිව්වෙ මට මේක මෙතනින් අතෑරල දාන්න ඕන
මම 4 පාරක් සූසයිඩ් කරගන්න ගිහින් යන්තම් හිත පාලනේ කරන් ගොඩ ආව
ජීවිතේ කවද හරි මම ආස විදියට ජීවත් වෙන්න ට්රයි කරනව මට අඩටත් ජොබ් එකක් නෑ හරියට මම උපරිම උත්සහ කරනව ගොඩ එන්න..
මට ඉන්නෙ කිරියෙ උබල විතරයි මේක කියන්න

uba goda yai, una ewa una.. ewa wenas karanna ba ubata... but ubata future eka wenas karanna puluwan n hari path eke inne ... good luck!!!