KTM bikes වල එන ලෙඩ මොනවද?

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,485
    3,849
    113
    මීටර් පැනල් එකේ අවුල් එනව(ලු)
    ටිකක් කල් යද්දි සද්ද ඇහෙන්න පටන් ගන්නව කියල එකෙක් කිව්ව. හොයල බලපන් ඔය fb pages වල එහෙම.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    722
    1,199
    93
    Ktm duke 160, 250 bike වල එන common issues මොනවද?
    මම දැක්කා 160 එහෙම රත් වෙලා head gasket යන සීන් එකක්.
    වතුර දාල දුවන උන්ගෙ තමා හෙඩ් ගෑස්කට් යන්නෙ හොද කූලන්ට් දාන්න ඕන මාස දෙකකට වත් පාරක් කූලන්ට් ෆ්ලශ් කරල අලුතෙන් දාන්න ඕන
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    මීටර් පැනල් එකේ අවුල් එනව(ලු)
    ටිකක් කල් යද්දි සද්ද ඇහෙන්න පටන් ගන්නව කියල එකෙක් කිව්ව. හොයල බලපන් ඔය fb pages වල එහෙම.
    සද්දෙ කිව්වේ.. engine එකෙන් එන සද්දෙ ද?
    Chain සද්දෙ එනවා නම් අවුලක් නෑ.. chain එක හොඳට. Maintain කරන්නේ නැති උහනම එහෙම වෙන්නේ..
    Tappet සද්ද, වගේ එනවා නම් තමයි කේස්
    වතුර දාල දුවන උන්ගෙ තමා හෙඩ් ගෑස්කට් යන්නෙ හොද කූලන්ට් දාන්න ඕන මාස දෙකකට වත් පාරක් කූලන්ට් ෆ්ලශ් කරල අලුතෙන් දාන්න ඕන
    Coolent flush කරන්න හොඳ නෑ බං.. නිතරම හේදිලා.. හිල් වෙන්න බලනවා. Top up නම් කරන්න ඕන
    Bump mmth eelga mase 250 ekak ganna inne, sallith hari godak. TVS ronin awoth eka gannawa.
    Tvs bike එහෙම නම් හොඳයි නේද?
    Ronin එකත් සුපිරි
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,563
    5,096
    113
    වතුර දාල දුවන උන්ගෙ තමා හෙඩ් ගෑස්කට් යන්නෙ හොද කූලන්ට් දාන්න ඕන මාස දෙකකට වත් පාරක් කූලන්ට් ෆ්ලශ් කරල අලුතෙන් දාන්න ඕන
    මොකක් කිවුවා

    පිස්සුද බන් මාස දෙක ගානෙ කූලන්ට් ෆ්ලශ් කරන්න. ඒ කියන්නෙ බයික් එකේ මොකක් හරි අවුලක් කියන එකනේ බන්
    ඔය ඉන්දියන් ලඩි වලටත් කූලන්ට් අඩු වෙන ටික දාල අවුරුදු ගනං පදින්න පුලුවන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,612
    48,878
    113
    සේදවත්ත
    KTM යුරෝපියන් ඒවා විකුනුන් නෑ , කොම්පැනිය බංකොලොත් උනා දැන් බජාජ් එකෙන් කරන්නේ බහුතර අයිතිය උන්ගේ . දැන් ටිකක් නැගගෙන එනවා motogp පෆෝමන්ස් හොදයි ටෙක්නොලොජි එනවා . ගොඩක් ඔවර් හීට් ඉසුස් , ඩියුරබිලිටි ප්‍රසණ තමා තිබ්බේ ඉස්සර onroad naked බයික් වල . පාට්ස් ගනන් . ඉන්දියන් ඒවා නම් කෝමද දන් නෑ . අතේ සල්ලි ඉල්ලේ නම් ජපන් එක්කට යන්න බලන්න ඩියුරබල් සහ ස්පෙයාස් තියනවා . හැබැයි බලලා ගන්න සිංහ ලේ උන් අන්දලා ඇගේ ගහන්න බලන්නෙ
     
    Japan මරාල ඇඟේ ගහන එකේ නේ බං අවුල.. නැත්නම් ඉතින් apache 200 වගේ එකෙක් තමයි
     
    • Like
    Reactions: NRTG and Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,612
    48,878
    113
    සේදවත්ත
    Japan මරාල ඇඟේ ගහන එකේ නේ බං අවුල.. නැත්නම් ඉතින් apache 200 වගේ එකෙක් තමයි
    මරාල සෙට් වෙන්නේ ඉතින් අඩුවට ගන්නකොට නැත්තම් 2015 පස්සේ වගේ හොද ඒවා තියනවා ඒත් දැන් ඔක්කම 20+
    හෝනට් එම දැන් අවුට්ඩේටඩ් බබා වගේ බලාගත්ත කෙනෙක්ගෙන් ගන්න ඕනේ නැත්තම් බඩුම තමා . අනික හොද බයික් රෙජිස්ට්‍රේශන් නෑ හොරෙන් ගෙදර තියන් අටලබ්බක් කරන්නද .