Ado machan, ape jeewithth echcharama lassana ne..kohe hari weradila wage kiyala hithanawa.. eth machan Haiyata idapan...Api innawa ....Kiyapan ona deyak...
Danna kenek reccomend karapan koහොද clinical psychologist කෙනෙක් ගාවට ගිහිං කොනක ඉදන් උබේ childhood trauma ටික අයින් කරගනින්. නැත්තං ජීවිතේ ඉස්සරහට යන්න බෑ ඕවා හොල්මන් කරනවා දිගටම. අවුරුද්දෙ ඩිප්ලෝමා කටු කරලා හන්දියෙ කඩකාමර කෑල්ලක් කුලියට අරන් කවුන්සලිං කරනවා කියලා තෙල බෙදන උන් ගාවට නම් යන්න එපා තව ඔලුව කයි. Clinical psychologist ලා ඉන්නෙ කොලඹ විතරයි. ඒකත් හොදම ප්‍රයිවට් හොස්පිට්ල් වල විතරයි
Awulak wenne na ubatauba goda yai, una ewa una.. ewa wenas karanna ba ubata... but ubata future eka wenas karanna puluwan n hari path eke inne ... good luck!!!
giya de giya issarahata muna denna
lankawe ewun karana loku wereddak parana dewal oluwe thiyan inna eka
kiwwata lesi na
matath oka thiyenwa
eth
puluwan thram owa amathaka karala dala
ammawath balagena hodata inna.
harihamn salary ekak deeela hire karaganna puluwan thanaka neme mama dan wada karanne,
ehema puluwankamak thibba nam mona filed ekae hitiyath train karawala hari araganna thibba.
oken midenna lesima krame thamayi
mokak hari planned wadak thiyenwa nam kal danna epa
adama iwarayak karala danna.
wada walatama focus weddi anik dewal amathaka wenwa.
suicide karagannwa kiyanne bayagullekta nikamekta thiyena best option eka.
jeewath wenwa kiyana eka thama niyama challenge eka.
suicide gena hithana ekama amu modakamk.
උඹ දරුවෙක් හදපු දාකට උඹේ තාත්තා වගේ නොවී යුතුකම් ඉටුකරපං
උඹ කලින් ජීවිතයක උඹේ දරුවන්ට යුතුකම් ඉටු නොකරපු නිසයි මේ පාර උඹට විඳවන්න වුනේ.
Issara fake walin awit mehema thread dada adapu ekage nama mokkada bn ?amataka una
එහෙම බෑ බං
කොච්චර වෙනස් වෙන්න හැදුවත්
පුතා තාත්ත වගේ, දුව අම්ම වගේ
ඒ ආභාෂය නැති කරන්න බෑ
එහෙම නොවෙන්න හදපු ළමයි වෙනම අමුතු විකෘතියක මානසික ලෙඩ්ඩු වෙනවා.
Senal pokka
උඹ කලින් ජීවිතයක උඹේ දරුවන්ට යුතුකම් ඉටු නොකරපු නිසයි මේ පාර උඹට විඳවන්න වුනේ.
Oya boru ban.. Kalin athmekata weredda danawata wada me athme harigassa ganna eka watinawa . Muta wayasat tiyenawa neh..
Dan uba mokakda krana job eka..ubata tama 28 neh..wayasa tynwa...
Bump
giya de giya, ewa wedak na
dosthara kenek hambeyan.. pm ekak dapan hoda doctor kenek kiyannam
Korea gihin hari hamba karapan.
Salli thamay hemadema.
Inna tike hamba karala hodin idapan ban. pahugiya dewal walata hukaganna kiyala.
help ekak one nam apita kiyapan
Ow Doc kenek hamba wenna....
You can’t turn the past back, but you can still shape what comes next....
Brah when it's too much to bare, your body is full of Cortisol and needs a Dopamine rush..
Heal your body (5 senses) = heal your mind (6th sense)..
Food such as Ice Cream has that magical effect to make someone happy..![]()
මහගෙදර බල්ලෙක් ඉන්නව සීයගෙ බල්ල උගෙ නම බුක්කා..
බුක්ක පොඩ්ඩක් ego එක තියෙන බල්ල මුගෙ වැඩේ ජොලියට බුරනව ඔහෙ බුර බුර ඉන්නව ඕන එකටයි එපා එකටයි
උදේ හවස ජොබ් එක විදියට කරන්නෙ බැම්ම උඩ ඉදගෙන පයි කොටේ එලියට දාගෙන වන වන ඉන්න එක තමා
බුක්ක වැඩිපුරම කන්නෙ වට්ටක්කයි අලගුඩුවොයි තම්බල බුක්ක ඉතිං හිතං ඉන්නවද දන්නෑ බුක්ක හෙන සෞඛ්‍යය සම්පන්න බල්ලෙක් කියල.
මම කිව්වනෙ මූ ජොලියට හැම එකටම බුරනව කියල මූ බුරන එකට සීයට මලපැනල බැන්නොත් මූ කරන්නෙ සීය ඉස්සරහට ඇවිල්ල පයිය පොඩ්ඩක් ලොවල පෙන්නල කින්ඩි හිනාවක් දාන එක.
මේ ඇයි කියල කියන්න පුලුවන්ද
බුක්ක හොද එකා.
බුක්ක පන්ඩිතයි
බුක්කට බැල්ලියො කැමති නෑ.
බුක්ක වගේ වෙන්න එපා.
අපේ කසින් කෙනෙක් ඉන්නව බැදපු එකයි ඒකිගෙ නංගියි එකතු වෙලා බර්ත්ඩේ කේක් එකක් සප්‍රයිස් කරන්න රෑ වෙලා ගෙදරට අර තොටිල්ලක තියන් අරං එන කෙල්ලෙක්ගෙ අතේ ගෙනල්ල අර ගොං වාහෙ හිල් වෙච්ච නයිටියක් පිටින් ඒ කේක් එක අරං දැන් ඒ නයිටිය පිටින් සප්‍රයිස් වෙන වීඩියෝ එක අර පේජ් එකේ දාලඋබල එහෙ මෙහෙ යද්දි දැක්කොත් රෝස පාට හිල් වෙච්ච නයිටියක් පිටින් කේක් එක අරගන්නව එයා තමා ඒ
දැන් ටික කාලෙක ඉදන් කෙල්ල පොඩ්ඩක් පස්ස ගහනව රෙඩ් ෆ්ලැග්ස් ඕල් ඔවර්
අද දවසටම මැසේජ් එකක් නැ ඇහුවම හැමවෙලේම ලව් කර කර ඉන්න බෑනෙ වැඩ තියෙනවනෙ ගානව
ඉතින් මම බියර් එකකුයි චිකන් එකකුයි දාගෙන ඒක එන්ජෝයි කරනව තව ටික දවසකින් ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි කියල අහගන්න රෙඩි වෙන්න එපැයි දැන්
පටන් ගත්ත කිව්වට අවුරුද්දක් ඇදපු වැඩක් සුපිරියට පටන් ගත්ත
අලුත් පෙනුමකින්
නව මුහුනුවරකින්
ලෝකල් ඇන්ඩ් ෆොරීන් අයට
vps ඇතුලුව සියලුම දේ එකම තැනකින් විශේශත්වය තමා
ඇඩොන් සවිසස් ගොඩක් ෆ්‍රී දෙනව
මම මේක දැම්මෙ සීරියස් මම හෙනම කට්ටක් කාල ගොඩ එන්න ට්‍රයි එක දෙන්නෙ මම ප්‍රශ්න එහෙම කත කරන්න කැමති නෑ කා එක්කවත් ඒකයි මේකෙ ඇවිල්ල දැම්මෙ.
ow bn danata nam career eka hadaganna try eka denne rata yanna ba amma witharaine inne eyawa thaniyama dala giyoth balanna kenek na mehegiya de giya, ewa wedak na
dosthara kenek hambeyan.. pm ekak dapan hoda doctor kenek kiyannam
Korea gihin hari hamba karapan.
Salli thamay hemadema.
Inna tike hamba karala hodin idapan ban. pahugiya dewal walata hukaganna kiyala.
help ekak one nam apita kiyapan
Ow mchnOw Doc kenek hamba wenna....
You can’t turn the past back, but you can still shape what comes next....
Mama sugar thiyena ewa kanne na mchn ekai case ekaBrah when it's too much to bare, your body is full of Cortisol and needs a Dopamine rush..
Heal your body (5 senses) = heal your mind (6th sense)..
Food such as Ice Cream has that magical effect to make someone happy..![]()
Adareiapi innwa bokka umbath ekka ona welawka. ona udwwak kiyapan
Ow bn aniwaAdo machan, ape jeewithth echcharama lassana ne..kohe hari weradila wage kiyala hithanawa.. eth machan Haiyata idapan...Api innawa ....Kiyapan ona deyak...
Mama giya eka parak amma ekka clinical neme un baila gahala gana kapagannawaහොද clinical psychologist කෙනෙක් ගාවට ගිහිං කොනක ඉදන් උබේ childhood trauma ටික අයින් කරගනින්. නැත්තං ජීවිතේ ඉස්සරහට යන්න බෑ ඕවා හොල්මන් කරනවා දිගටම. අවුරුද්දෙ ඩිප්ලෝමා කටු කරලා හන්දියෙ කඩකාමර කෑල්ලක් කුලියට අරන් කවුන්සලිං කරනවා කියලා තෙල බෙදන උන් ගාවට නම් යන්න එපා තව ඔලුව කයි. Clinical psychologist ලා ඉන්නෙ කොලඹ විතරයි. ඒකත් හොදම ප්‍රයිවට් හොස්පිට්ල් වල විතරයි
api innwa bokka umbath ekka ona welawka. ona udwwak kiyapan
umbata neweyo para higanno udwu karanawa kiwwe.. higa noka palyanමචන් රු. ලක්ෂයක් දාපන්කො. නොදී ඉන්නෙ නෑ ආයෙ දෙනව.
පුක සුදුද මහත්තයගෙ?umbata neweyo para higanno udwu karanawa kiwwe.. higa noka palyan
මේ සේරම කාව හරි රවට්ටල කීයක් හරි හොයාගන්නනෙ ඉතිං![]()
කතුගේ වෙනත් කෘතිවල හැටියට විස්වාසෙ දෙන්න අමාරුයි
Mewa nam patta pal gon katha itin.එහෙම බෑ බං
කොච්චර වෙනස් වෙන්න හැදුවත්
පුතා තාත්ත වගේ, දුව අම්ම වගේ
ඒ ආභාෂය නැති කරන්න බෑ
එහෙම නොවෙන්න හදපු ළමයි වෙනම අමුතු විකෘතියක මානසික ලෙඩ්ඩු වෙනවා.