🔴 අද හිත පොඩ්ඩක් රිදෙන සිද්දියක් උනා

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    989
    1,622
    93
    දැන් ටික කාලෙක ඉදන් කෙල්ල පොඩ්ඩක් පස්ස ගහනව රෙඩ් ෆ්ලැග්ස් ඕල් ඔවර්
    අද දවසටම මැසේජ් එකක් නැ ඇහුවම හැමවෙලේම ලව් කර කර ඉන්න බෑනෙ වැඩ තියෙනවනෙ ගානව

    ඉතින් මම බියර් එකකුයි චිකන් එකකුයි දාගෙන ඒක එන්ජෝයි කරනව තව ටික දවසකින් ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි කියල අහගන්න රෙඩි වෙන්න එපැයි දැන්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,963
    113
    Dala gihama balanna kiyala kellawa rawattala jigi jigi dala record karnawa ehema neme.. mawath oya wage masa 6 kadey yawwa..man ethakota uk..eki ausi.." i need space..hama welema love karanna bah ne.." haha oka thama mata kiwwe.. eka parama masa ganan saddayak nathiwa mage upandine dawase ma boot eka oficial thibba.( Ey wenakota awrudu 8 wadimal nakiyek ekita kotanawa ) . .habai ey wenakota eyage tharahakarayek ekka man yalu wela dawas 6...hehehehe... Ekith masa 3 boot ekak thibba..ey gani china man uk.. koheda ban lov karanne
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,642
    5,779
    113
    KALUTHARA
    first love witarai bn ehema nodana inne. ilagata uba kiyanawa wage ganata terenawa dan meya yanna hadanne kiyala. duka athi. ubat atal eke idapan. galapen nati minissu khomat jeewiten ibema yanawa bn. tika kalayakl giyama una de hodai kiyala hitei
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    989
    1,622
    93
    අයියේ මගේ පෙනහැල්ලේ වකුගඩුවක්ලු.. ඔයා හොඳ කෙනෙක් හොයාගන්න..
    එවගේ එකක් තමා වෙන්න යන්නෙ
    first love witarai bn ehema nodana inne. ilagata uba kiyanawa wage ganata terenawa dan meya yanna hadanne kiyala. duka athi. ubat atal eke idapan. galapen nati minissu khomat jeewiten ibema yanawa bn. tika kalayakl giyama una de hodai kiyala hitei
    අන්නේකයි දැන් ඉතිං ඕව පුරුදුයි 🤣🤣🤣 මම මේ බලන් ඉන්නෙ මක්කද කියන්නෙ කියල
    aththatama aadaraya keruwa nan papuwa pichchena sidhdhiyak....
    ඇත්‍තටම ආදරේ කරා ඉතිං බලෙන් මිනිස්සු තියාගන්න බෑනෙ
    STORM IS BREWING BROTHER. MAKE YOUR PREPARATIONS :yes:
    already done installed some games just in case to play 🤣
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,395
    12,963
    113
    🤍
    ALWAYS KEEP BACKUP.

    mage kellat ohoma msg nokr htya

    call gattama man kiyanawa gym eke nangi kenek balen agata enawa wage katha

    ethkot ekit terenw mata ehmganu aheniyakna kiyala ethkot ok
     
    • Like
    Reactions: Be_Positive

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    දැන් ටික කාලෙක ඉදන් කෙල්ල පොඩ්ඩක් පස්ස ගහනව රෙඩ් ෆ්ලැග්ස් ඕල් ඔවර්
    අද දවසටම මැසේජ් එකක් නැ ඇහුවම හැමවෙලේම ලව් කර කර ඉන්න බෑනෙ වැඩ තියෙනවනෙ ගානව

    ඉතින් මම බියර් එකකුයි චිකන් එකකුයි දාගෙන ඒක එන්ජෝයි කරනව තව ටික දවසකින් ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි කියල අහගන්න රෙඩි වෙන්න එපැයි දැන්
    උබ ගොතයෙක් කියලා ඒකිට අලුත් එකා හම්බු උනාට පස්සෙ තෙරුම් ගිහින් .
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,129
    6,530
    113
    උඹම සීන් එක නතර කරලා දාපන්

    ගහල නැත්තං ඊලඟට හම්බෙන first chance එකේම ගහපන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    අනුරාධ වගේ අහිංසක ළමයෙක්ට හරියන කෙල්ලෙක් මේ තුන් ලෝකෙම නැතුව ඇති