පදික වෙළදාම

JBLs

Well-known member
  • May 6, 2018
    3,532
    3,280
    113
    අඩෝ මෙක හෙන අවල් බන් කොල්ලෙක් අඩද්දි
    Ade Dawas Dekakata withara 15-16 wenakam me chance ekak denna thibuna
    we are all human :(:(:(

     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අඩෝ මෙක හෙන අවල් බන් කොල්ලෙක් අඩද්දි
    Ade Dawas Dekakata withara 15-16 wenakam me chance ekak denna thibuna
    we are all human :(:(:(


    හිරු
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,128
    113
    හැම එකාම වෙළදාම් කරාම නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්නේ කවුද? මුන් ශරීර හොරු වෙලා තියෙන්නේ. ස්ථිර තැනක් නැති, BR එකක් නැති එක පගෙක්ට වෙළදාම් කිරීමට ඉඩ නොදිය යුතුයි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    හැම එකාම වෙළදාම් කරාම නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්නේ කවුද? මුන් ශරීර හොරු වෙලා තියෙන්නේ. ස්ථිර තැනක් නැති, BR එකක් නැති එක පගෙක්ට වෙළදාම් කිරීමට ඉඩ නොදිය යුතුයි.
    මරු මරු

    දැන් මොනවද බං හැමෝටම නිෂ්පාදනය කරන්න කියලා තියෙන්නේ?

    පච ද?.

    ආර්ථිකයක් දුවන්නේ නිෂ්පාදනය කරලා විතාරද?

    නිශපාදන විකුණන්නෙ උඹ ද?

    මේවා විකුණන්න ත් මහන්සි වෙන්න ඕන.

    පදික වේදිකාවේ පාර හරස් කරලා වෙළඳාම් කරන එක වැරදියි තමයි.

    ඒත් ඔවට විසදුමක් දෙන්න ඕන. කල් දෙන්න ඕන..

    ඔය මිනිස්සු ආශාවට කම්මැලි කමට කරන ඒව නෙවෙයි උඹ කියන්න වගේ

    උඹ වගේ කොල්ලෙක් නේද ඒත්?
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    හැම එකාම වෙළදාම් කරාම නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්නේ කවුද? මුන් ශරීර හොරු වෙලා තියෙන්නේ. ස්ථිර තැනක් නැති, BR එකක් නැති එක පගෙක්ට වෙළදාම් කිරීමට ඉඩ නොදිය යුතුයි.
    lol patta gon kathawa
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,781
    8,555
    113
    In Your Heart
    Chande deela kara gaththe . Cepa cepa.. mona unath mewa maha saha gahana aparada.. manushiya wenna oni. Chande deepu untath ekka thama mewata paw watenne ..
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    හිටක් පපුවක් නැටි ජෙපි පකයාල
    මිඩ්ල් ක්ලාස් සිංහල කලුවන්ගෙ පට්ට ගොන් ඇටිටුයුඩ් තමා
    රටක් විදිහට ලංකාව ජීවිතේට දියුණු වෙන්නෙ නැහැ කියන එකට හොදම උදාහරණය ඕක
    BR එකක් නැතුව වලං විකුණන්න එපාලු :LOL:
     

    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    83
    28
    මිඩ්ල් ක්ලාස් සිංහල කලුවන්ගෙ පට්ට ගොන් ඇටිටුයුඩ් තමා
    රටක් විදිහට ලංකාව ජීවිතේට දියුණු වෙන්නෙ නැහැ කියන එකට හොදම උදාහරණය ඕක
    BR එකක් නැතුව වලං විකුණන්න එපාලු :LOL:
    kalakiranawa owa dakiddit. kohan giyat duppatun tama talanna hama akama
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,982
    113
    මෙහෙමයි පවු තමයි.
    ඒත් මාලෙ උගස් තියල වළං ගන්නව වගේම නගර සභාවෙන් දෙන තැනක් රෙන්ට් කර ගන්නත් ඕනෙ.
    ඒකත් වියදමක් ඒවත් හිතන්න ඕනෙ බිස්නස් කරනවනන්.
    එහෙමවත් කරන්න විදිහක් නැත්තන් ඔය බිස්නස් එක නොකර වෙන එකක් කරන්න ඕනෙ.
    තමන්ට හැමෝම උදවු කරන්න ඕනෙ කියල හිතන මානසිකත්වෙන් අයින් වෙන්න ඕනෙ.

    මෙයාලත් අර ගොවියො වගේ.
    උන්ට කවුරුත් බලෙන් වගා කරන්න කියල නෑ.
    හැබැයි රජයෙන් පොහොර ටික අරව මේවා ඔක්කොම නිකන් දෙන්නත් ඕනෙ.
    අනිත් බිස්නස් කරන උනුත් ඔහොම ඉල්ලන්න ගියොත් මොකද වෙන්නෙ?
    බිස්කට් හදන උන් පිටි ටික නිකන් දෙන්න කිවුවොත්, රෙදි මහන උන් රෙදි නිකන් දෙන්න කිවුවොත්?
    එහෙම බෑ ඉතින්.
    මෙයාලා පදික වේදිකාවට එන්නෙම තහනම් කියල දැන දැන ඒ අවදානම අරන්.
    තමන් බිස්නස් එකක් කරනවනන් ඒකෙ ලාභ පාඩු සහ අවදානම් තමන්ට.
    ජොබ් එකකයි බිස්නස් එකකයි වෙනස ඒකයි.
     
    • Like
    Reactions: Sen-lu