වත්කම් බැරකම් ගණං කරන්න අමාරුයි කියා මහින්ද බාරදී ඇත්තේ දිවුරුම් ප්‍රකාශයක් පමණලු

Max_r

Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    කෙඳිරි ගාන්න එපා ගල් අඟුරු ටික හෝදන්න වරෙන්. ඒව වේලෙනවා
    උබනේ මලේ කෙදිරි ගාන්නේ, අනුන්ගේ ත්‍රෙඩ් චොර කර කර, හෙළ බැල්ලි වගෙ පස්සෙන් එන්නෙ, ටැග් කරන්.
    මයින්ද මාත්තයා නම් කොන්ද කෙලින් තියන් ත්‍රෙඩ් එකක් දානව හිටියා නම්... :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    99,000
    113
    උබනේ මලේ කෙදිරි ගාන්නේ, අනුන්ගේ ත්‍රෙඩ් චොර කර කර, හෙළ බැල්ලි වගෙ පස්සෙන් එන්නෙ, ටැග් කරන්.
    මයින්ද මාත්තයා නම් කොන්ද කෙලින් තියන් ත්‍රෙඩ් එකක් දානව හිටියා නම්... :lol: :lol:
    වේදනවේ ප්‍රමාණයට වඩා තාම අකුරු පොඩියි නෙ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    Did any one inquire how president got 400 million only from his salary as MP since 2000 and short time as minister. He was neither employed nor did any business.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    දේශපාලන බලය, වත්කම් සහ අතීතයේ සෙවණැලි බොහෝ විට ගැටෙන්නේ තීරණාත්මක කාලසීමාවන් ආසන්න වන විටදීය. රාජපක්ෂ පවුලේ දේපොළ සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා ඇදෙන කතාබහ යළිත් වරක් මෙලෙස තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබේ.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ලබා දී තිබූ දින දාහතරක කාලසීමාව අවසන් වන අවසන් මොහොතේදී, එනම් ඊයේ (10) දිනයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය වත්කම් සහ බැරකම් දැක්වෙන දිවුරුම් ප්‍රකාශයක් කොමිසමට භාර දී ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා වාර්තා කළේ මෙම ප්‍රකාශය තුළ වත්කම් බැරකම් සඳහන් වන බවක් වන නමුත් එහි එවැන්නක් තිබී නැත. එහි ඇත්තේ තමන්ට ගණං කිරීමට අපහසු තරං වත්කම් ඇති බැවින් ඒවා ගණං කර ඉක්මනින් ලබාදෙන බවට දිවුරුම් ප්‍රකාශයක් පමණක් බව කොමිසම විසින් මේ බව නිල වශයෙන් තහවුරු කරනු ලැබීය.

    කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය පිටුපස පැවතියේ යම් අවිනිශ්චිතභාවයකි. දිවුරුම් ප්‍රකාශය භාරදීමට පෙර, අතීතයට අයත් පැරණි දේපොළ පිළිබඳ නිවැරදි දත්ත එක්රැස් කිරීමට විශාල කාලයක් වැයවන බැවින් තමන්ට ඒ සඳහා තවත් අමතර කාලයක් අවශ්‍ය බව හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොමිසමට දැනුම් දී තිබුණි. එහෙත් ඒ සඳහා කොපමණ අතිරේක කාලයක් අවශ්‍ය දැයි ඔහු එහි නිශ්චිතව දක්වා තිබුණේ නැත.දිගින් දිගටම මෙය ප්‍රමාද කිරීම උපායකට අනුව සිදුවන බව පෙන්නුම් කර තිබේ.

    මෙම විමර්ශනය හදිසියේ මතුවූවක් නොවේ. මෙය 2015 වසරේදී ආරම්භ කරන ලද විශේෂ පරීක්ෂණයක සෘජු දිගුවකි. 2010 වසරේ සිට 2015 දක්වා වූ අතිශය තීරණාත්මක දේශපාලන යුගය තුළ, හිටපු ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව පැවති වත්කම්වල මූලයන් සෙවීම සහ ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

    කාලය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය ගැන කොමිසමේ ඉහළ නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබියදීම, අවසන් දිනයේදී මෙලෙස දිවුරුම් ප්‍රකාශය ලැබීම නීතිමය සහ දේශපාලනික වශයෙන් කුතුහලයක් දනවන කරුණකි. ඉදිරිපත් කළ ලේඛන කොමිසමේ අපේක්ෂාවන් සම්පූර්ණ කරන්නේද, නැතහොත් දත්ත ගවේෂණයට තවදුරටත් කල් ලබාදීමට කොමිසමට සිදුවේද යන්න තවමත් පවතින්නේ විවෘත ප්‍රශ්නයක් වශයෙනි.

    දශකයකට පෙර පැවති බලයේ සහ ධනයේ සැබෑ තරම හෙළිදරව් වීම, හුදෙක් එක් නීතිමය ලියවිල්ලක් භාරදීමෙන් පමණක් අවසන් නොවන බව නම් මේ වන විට පැහැදිලිය.

    sauce

    200.gif
    ගල් අඟුරු වලින් ගැලවුන අමුඩේ ඕකෙන්වත් ඇඳගන්නද බන් හදන්නෙ 🤭 🤭
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama
    හෙව්වාද අහනවා
    නඩු දානවාද අහනවා
    අන්තිමේදි
    පරික්ෂණ කරද්දි අඩනවා

    ගූපීබයි ආතල් තමා ආතල්
     
    • Haha
    Reactions: topkollek

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    ඒ කියන්නෙ මයිනගේ වත්කම් හොයන එක නවත්තන්න කියලද?


    අපි කියන්නෙ ආණ්ඩුවට රෙවූනාම අනිත් එවුනුත් මීට කලින් රීලාද කියලා බලන්න පූකවල් ඉඹින්න යන්න එපා කියලා 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    අපි කියන්නෙ ආණ්ඩුවට රෙවූනාම අනිත් එවුනුත් මීට කලින් රීලාද කියලා බලන්න පූකවල් ඉඹින්න යන්න එපා කියලා 🤭 🤭
    අඩො තාරක, සීයා බලන්න ගියෙ නැතෙයි! :cool: :cool:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,236
    4,049
    113
    ගල් අඟුරු වලින් ගැලවුන අමුඩේ ඕකෙන්වත් ඇඳගන්නද බන් හදන්නෙ 🤭 🤭
    කොහොමද අනුරගෙ මොලේ..
    2025 ගල් අගුරු වන්චාව මාට්ටු උනාම..2009 ඉදන් හොයන්න කියල සෙට් කරා කුමාව බේරන්න.ඉතින් කමිටු දදා හොයනකොට 2029 වෙද්දිත් හොයල තියෙන්නෙ 2009 සිට 2015 වෙනකන් ටික විතරෙයි කියයි2029 දි😁😁😁
    මාලිමා පොහොට්ටු යුඑන්පි සජබ හැමෝම හොදට හොරා කාල උනුන්ගෙ හොරාකාපුව උනුන්ම set off කර ගනීවි .ජනතාවට සදා සොරි
     
    • Haha
    Reactions: tharakaf

    Similar threads