අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,418
    8,560
    113
    මට තියෙන ප්‍රශ්නේ ඉරාන් දැන දැනම එයාලගේ 10 points වලට USA එකඟ වෙන්නේ නෑ කියලා, ඇයි බොරුවට සාකච්ඡා වලට යන්නේ කියලා.
    ඒ කියන්නේ තව දුරටත් අල්ලන් ඉන්න අමාරුයි කියන එකනේ.. 😵‍💫
    මේක අදුනොත් රුසිය-යුක්රේන් යුද්දේ 2 වෙනවා.. ඒක මුන් දෙගොල්ලන්ට විතරක් නෙවෙයි ලෝකෙටම බලපාන සින් එක නිසා කියලා මට හිතෙන්නේ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,290
    6,455
    113
    හෝමූස් සමුද්‍ර සන්ධිය අල්ලා ගත්තත් එය තාවකාලික වනු ඇත. එහි භූගෝලීය පිහිටීම, ඉරානයේ අද්විතීය හමුදා හැකියාවන් සහ ගෝලීය ආර්ථිකයට බරපතල තර්ජනයක් වන කලාපයේ ගැටුමක් ඇතිවීමේ හැකියාව හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීම හෝ අල්ලා ගැනීම දුෂ්කර ය. සාම්ප්‍රදායික නාවික යාත්‍රා වෙනුවට, නිරීක්ෂණය කිරීමට සහ විනාශ කිරීමට අපහසු කුඩා යාත්‍රා, අඩු වියදම් ඩ්‍රෝන යානා සහ මිනිසුන් රහිත මතුපිට යාත්‍රා මගින් නැව් වලට පහර දිය හැකිය. මෙවැනි හේතූන් මත, ඒවා අල්ලාගෙන සිටීම දුෂ්කර වන අතර, වෙරළ ආසන්නයේ පවතින කඳු අතර සැඟවුණු ප්‍රදේශවලින් උපායශීලීව පහර දීම පහසු වන නිසා, එය එම ප්‍රදේශය අධි අවදානම් කලාපයක් බවට පත් කරයි. දැන් වැඩේ අවසන් වී ඇති බැවින්, කළ යුතු එකම දෙය වන්නේ සාකච්ඡාමය විසඳුමකට එළඹීමයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    I saw a video in professor Jiang's you tube channel and it was published yesterday saying Russia transferred Satan-2 nuclear warheads to Iran. However there are no other news or sources to confirm this. So this could be a lie

    මෙන්න මේ professor ගේ Original Channel එක මොකක්ද ? ඔක්කොම එක එක Ai මගුල් තියෙන්නේ
     
    Last edited:

    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    මෙන්න මේ professor ගේ Original Channel එක මොකක්ද ? ඔක්කොම එක එක Ai මගුල් තියෙන්නේ

    I saw a video in professor Jiang's you tube channel and it was published yesterday saying Russia transferred Satan-2 nuclear warheads to Iran. However there are no other news or sources to confirm this. So this could be a lie

    This is a AI generate video
    This is the original channel -
    ------ Post added on Apr 11, 2026 at 1:46 AM
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    මට තියෙන ප්‍රශ්නේ ඉරාන් දැන දැනම එයාලගේ 10 points වලට USA එකඟ වෙන්නේ නෑ කියලා, ඇයි බොරුවට සාකච්ඡා වලට යන්නේ කියලා.
    ඒ කියන්නේ තව දුරටත් අල්ලන් ඉන්න අමාරුයි කියන එකනේ.. 😵‍💫

    කාලේ ගන්න ඒක ඔය සති දෙක breathing room එකක් ඉරානෙට උන්ට දැන් උන්ගේ high risk aria වල තියන missiles and missile launchers රිලෝකේට් කරන්න පුලුවන් air defense system රෙපයාර් කරන්න රිලෝකේට් කර ගන්න පුලුවන් බය නැතුව පුලුවන් තරම් defenses හදා ගන්න පුළුවන් US ටෘපස් ලෑන්ඩ් කරයි කියලා හිතෙන අයිලන්ඩ් වල trenches වගේ තව උන්ගේ IRGC එකේ කොන්ට්‍රෝල් නැති commanders ලව රිපෙල්ස් කර ගන්න පුලුවන් උන්ගේ ආරමි එකේ පාලනේ සෙන්ට්‍රල් කොමාන්ඩ් එකට ගන්න පුලුවන්.

    ඔය ඉල්ලන ඉල්ලීම් ලැබෙන්නේ නැ කියලා දන්නවා උන් කරන්නේ පුලුවන් තරම් දිනාගන්න බලන එක කාලේ ගන්න ගමන් අල්ලන් ඉන්නනම් අමාරුයි උන්ගේ වතුර කෑම ප්‍රශ්න ඉස්සරහට එන නිසා ආර්ථික පර්ශ්නත් එක්ක. වෙන එකක් තියා උන් පකොන්ගෙන් ඉල්ලීමක් කරලා ජෙට් ගෙන්න ගත්තේ උන්ගේ air superiority fighters නැ කියලා.

    USA/israel වලත් ඔය සති දෙක breathing room එකක් උන්ගේ air defense system රෙපයාර් කරන්න රිලෝකේට් කරන්න මිසයිල් ස්ටොක් හදා ගන්න defense strategies වෙනස් කර ගන්න අලුත් target හඳුනා ගන්න තව international pressure එක අඩු කර ගන්න ඒන.

    යුද්දේ කියන්නේ 90% ම information මත රැඳුන දෙයක් වැඩියෙන් information තියන සයිඩ් එකට තමයි වාසි යුක්‍රේන් වලට information වැඩි නිසා තමයි ඔහොම හරි අල්ලන් ඉන්නේ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,732
    5,692

    එහෙමත් නැහැ බන්. ඔතන ලොකුම හානිය උනේ ඇමරිකාවට. උන්ට වෙන්න තිබ්බ ඩැමෙජ් එක උපරිමෙන්ම උනා. ඉරානේට උන් හානාය ලොකූ උනාට උන්ගේ defence එකට උන් ඩැමේජ් එක අඩුයි. ඇමරිකාවට පට්ට ආයුධ තොගයක් වියදම් උනා. ඒ වගේම ඩොලර් එකට කෙල වුනා. දැන් මේ යුද්ධේ පටන් ගනිද්දී යුවාන් තිබ්බා වගේ හතර ගුණයක් විතර ඉස්සරහට ඇවිත්. නේටෝ එක පණ ආදිනවා. ඔක්කොටම වඩා මැදපෙරදිග තිබ්බ සහයෝගය ඉවරේටම ඉවරයි. ලෝකේ රටවල් අතිර තිබ්බ තැනක් නැහෑ.

    ඉරානේ උන්ගේ ස්ටෝක් එක ටක් ගාලා හදාගනී. හැබයි ඇමරිකාවට තිබ්බ ආයුධ ගොඩක් ඉවරවෙන්න ලඟයි. උදා හරනයකට ඇමරිකාව ටොමහොක් මිසයිල හයසිය ගානක් මුල් දවස් දෙක ඇතුලත ඉවර කරගෙන තියනවා. ගිය අවුරුද්දටම අරන් තියෙන්නේ පනහයි. ඒවගේ තමා අනිත් ආයුධත්. අනික airframes overall එකකට ලංවේලා ඇති මේවෙනකොට . Plane high tec වෙන්න වෙන්න පාවිච්චි කරන්න බැහැ.

    මෙතන වෙන්නේ propaganda mission එකක්. ඇමරිකාව පෙන්නනවා ඇමරිකාවේ දිනුමක් කියලා. ඉරානයේ පෙන්නනවා ඉරානයේ දිනුමක් කියලා. අන්තිමට අපි හොයාගන්න ඕනේ කවුද දිනුම් කියලා.