එළකිරි කොල්ලන්ට ජය වේවා! 
කොල්ලනේ, කොච්චර කට්ට කාලා හෙව්වත් මාසේ අන්තිමට බලද්දී සාක්කුවේ සතේ ඉතුරු වෙන්නේ නෑ නේද? සල්ලි යන අතක් හොයාගන්න නෑ. මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා බං.
ඊට පස්සේ මම සිරාවටම ප්‍රායෝගිකව ගොඩයන්න පුළුවන් ලෝකේ ප්‍රසිද්ධම ක්‍රමයක් (50/30/20 Rule එක) පාවිච්චි කරන්න ගත්තා. මේකෙන් මගේ වියදම් පාලනය වෙලා සිරාවටම ඉතුරු වෙන්න ගත්තා. මේ ක්‍රමේ පට්ට සාර්ථක නිසාම, මම ඒ තියරියම පාවිච්චි කරලා මගේම කියලා Android App එකක් හදාගන Use කරන්න ගත්තා.වැඩේ සාර්තක නිසා මං වගේ තව එකෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා Play Store දාන්න හිතුවා.
මේකෙන් උඹලට තියෙන ප්‍රයෝජන:
උඹලත් මේ ක්‍රමේ ට්‍රයි කරලා බලන ගමන්, මේක තව එකෙක්ට එකක් වෙයි කියල හිතනවානම්, දවස් 14ක් ෆෝන් එකේ තියාගන්න එක විතරයි කරන්න තියෙන්නේ.
Test කරන්න සෙට් වෙනවා නම් මේ ටික කරන්න:
මුලින්ම මේ Google Group එකට Join වෙන්න (එතකොට උඹලගේ Email එක Play Store එකට Auto ලින්ක් වෙනවා): [ https://groups.google.com/u/1/g/flux_vantage_testers ]
ඊට පස්සේ මේ ලින්ක් එකෙන් App එක ෆෝන් එකට බාගන්න:
Android Link: Flux Vantage PlayStore
Web Link: Flux Vantage Web
මේක දාගෙන පාවිච්චි කරලා බලපල්ලා. කරලා බලලා, තව මොනවද මේකෙ හැදෙන්න ඕනේ, තව මොනවා add වුණොත්ද හොඳ කියලා අනිවාර්යයෙන්ම මට අදහස් ටිකක් දීපල්ලා. ඒක මට මාරම වටිනවා!
ජය වේවා කොල්ලනේ!
කොල්ලනේ, කොච්චර කට්ට කාලා හෙව්වත් මාසේ අන්තිමට බලද්දී සාක්කුවේ සතේ ඉතුරු වෙන්නේ නෑ නේද? සල්ලි යන අතක් හොයාගන්න නෑ. මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා බං.
ඊට පස්සේ මම සිරාවටම ප්‍රායෝගිකව ගොඩයන්න පුළුවන් ලෝකේ ප්‍රසිද්ධම ක්‍රමයක් (50/30/20 Rule එක) පාවිච්චි කරන්න ගත්තා. මේකෙන් මගේ වියදම් පාලනය වෙලා සිරාවටම ඉතුරු වෙන්න ගත්තා. මේ ක්‍රමේ පට්ට සාර්ථක නිසාම, මම ඒ තියරියම පාවිච්චි කරලා මගේම කියලා Android App එකක් හදාගන Use කරන්න ගත්තා.වැඩේ සාර්තක නිසා මං වගේ තව එකෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා Play Store දාන්න හිතුවා.
මේකෙන් උඹලට තියෙන ප්‍රයෝජන:
- Auto Savings (සල්ලි වෙන් කිරීම): පඩිය ආපු ගමන් App එකට දැම්මම, ඒකෙන් Autoම උඹලගේ අත්‍යවශ්‍ය වියදම් වලටයි, ආසාවල් වලටයි, ඉතුරුම් වලටයි ගාණ ලස්සනට කඩලා පෙන්නනවා. (Salary එකෙන් කැමති percentage % එකක් Savings වලට දාන්න පුලුවන්)
- Multi-Currency: රට ඉන්න කොල්ලෙක්ට වුණත් (යෙන්, ඩොලර්, රුපියල්) මේක පට්ට. එකම තැනින් currencies කීපයක් මැනේජ් කරන්න පුළුවන්.(UpToDate Currency Rates )
- 100% Privacy & Ad-Free: මේක Offline වැඩ කරන්නේ. උඹලගේ සල්ලි විස්තර උඹලගේ ෆෝන් එකේ විතරයි. ඒ වගේම වද දෙන Ads මුකුත් නෑ, පට්ට Premium විදිහට හැදුවේ.