අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!

ජනාධිපතිවරණය / මහමැතිවරණය 2029 හෙට දෙන්නෙ කාටද?

  • අනුර කුමාර දිසානායක - NPP

    Votes: 176 48.8%
  • සජිත් ප්‍රේමදාස - SJB

    Votes: 9 2.5%
  • රනිල් වික්‍රමසිංහ - UNP

    Votes: 69 19.1%
  • නාමල් රාජපක්ශ - SLPP

    Votes: 21 5.8%
  • ඉහත කිසිවක් නොවේ

    Votes: 43 11.9%
  • ඡන්දෙ දාන්නෙ නැත

    Votes: 43 11.9%

  • Total voters
    361
  • Poll closed .

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    උබල දැන් කෙදිරි ගාණව වැඩියි

    අරු අහපු ප්‍රශ්නෙට උත්තර දීල හිටපන්කෝ වටේ යන්නෙ නැතුව 👇
    හරි බන් උබේ කලින් කොමෙන්ට් එක දැක්කම තේරෙනවා උබ JVP/NPP කැමති නෑ කියලා. ඒ නිසා ඒගොල්ලෝ ගැන පැහැදිලි කිරීම අනවශ්‍යයි.
    පැහැදිලිව කියපන් එතකොට උබ ඒගොල්ලන්ට වඩා හොදයි කියන්නේ තනි ධමනියද ? නෑමෝල් ද ? එහෙමත් නැති නම් රොටි ද ? එහෙමත් නැත්තන් ..............
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    අරු අහපු ප්‍රශ්නෙට උත්තර දීල හිටපන්කෝ වටේ යන්නෙ නැතුව 👇

    Suspicious Brown Dog GIF

    උබට අසනීපයක්වද්ද වතුරෙ ඉදලම
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    Suspicious Brown Dog GIF

    උබට අසනීපයක්වද්ද වතුරෙ ඉදලම
    උදේ ඉදන් රෑ වෙනකල් ලපය ප්න්නපියෝ කියල මොර දෙනව. ඌ පන්නල ගේන්නෙ කවුද ඇහුවම උත්තර නෑ🤷‍♂️
    අපරාදෙ මේ ඩෝබින්ට ගෙවන පඩි :angry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    උදේ ඉදන් රෑ වෙනකල් ලපය ප්න්නපියෝ කියල මොර දෙනව. ඌ පන්නල ගේන්නෙ කවුද ඇහුවම උත්තර නෑ🤷‍♂️
    අපරාදෙ මේ ඩෝබින්ට ගෙවන පඩි :angry:
    අවුරුදු පහ ආව නන් අවුරුදු පහම තියන්න ඕනි. පිස්සො වගේ සැරෙන් සැරේ ආණ්ඩු මාරු කරන්න නන් බිලියන ගනන් වියදම් කරල ඡන්ද තියන්න ඕනි නෑනෙ. බලෙන් හරි පුටුවෙ ගැට ගහල තියන්න ඕනි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අවුරුදු පහ ආව නන් අවුරුදු පහම තියන්න ඕනි. පිස්සො වගේ සැරෙන් සැරේ ආණ්ඩු මාරු කරන්න නන් බිලියන ගනන් වියදම් කරල ඡන්ද තියන්න ඕනි නෑනෙ. බලෙන් හරි පුටුවෙ ගැට ගහල තියන්න ඕනි.
    මුලින්ම thread එක කියවපන්. ගන්න පඩියට සාදාරණයක් ඉෂ්ට කරපන්

    ජනාධිපතිවරණය / මහමැතිවරණය 2029 දෙන්නෙ කාටද?​

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    මුලින්ම thread එක කියවපන්. ගන්න පඩියට සාදාරණයක් ඉෂ්ට කරපන්

    ජනාධිපතිවරණය / මහමැතිවරණය 2029 දෙන්නෙ කාටද?​

    පන්නල ගේන එකයි ඡන්දෙන් ගේන එකයි දෙකක්. සිංහල ඉගෙන ගෙන වරෙන් කුණුහරුප කියන්නෙ නැතුව.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    පන්නල ගේන එකයි ඡන්දෙන් ගේන එකයි දෙකක්. සිංහල ඉගෙන ගෙන වරෙන් කුණුහරුප කියන්නෙ නැතුව.
    2029 ජනාධිපති කරන්නේ කවුද කියපන්. සරලයි
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    තව අවුරුදු 3කට වඩා තියාගෙන මොකෝ මේ කලබල වෙලා?

    😁🤌
    I think most of them have sleepless nights and wake up with nightmares. So to ease their minds, they check the voter base to see whether these are changes or not. Poor fuckers.

    Bad Sleep Nightmare GIF by The Protein Chef
     
    • Like
    Reactions: Ldy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    2029 ජනාධිපති කරන්නේ කවුද කියපන්. සරලයි
    මට දිවැස් නෑ ලිස්ට් එක බලන්න. ශුවර් එකටම කයිතන්ල දාන එකෙක්ට දෙන්නෙ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    මූ මොඩ් බයියෙක්. කලින් මහින්දගෙ ඇටදෙක උරලා දැන් රනිල්ට රිම්ජොබ් දෙනවා
    ඒ කමෙන්ට් එකෙන් තේරෙනව තෝ අලුතෙන් ආපු හුත්තිගේ පුතෙක් කියලා :lol: 🤌
     
    • Haha
    Reactions: Cyber Punk

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,707
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ කමෙන්ට් එකෙන් තේරෙනව තෝ අලුතෙන් ආපු හුත්තිගේ පුතෙක් කියලා :lol: 🤌
    ආ... උබ ඉන්නවා නේ.... මේ අර පොඩි ප්‍රශ්නයක් ඇහුව.. කෙලින් උත්තරයක් දියන් බලන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    හරි බන් උබේ කලින් කොමෙන්ට් එක දැක්කම තේරෙනවා උබ JVP/NPP කැමති නෑ කියලා. ඒ නිසා ඒගොල්ලෝ ගැන පැහැදිලි කිරීම අනවශ්‍යයි.
    පැහැදිලිව කියපන් එතකොට උබ ඒගොල්ලන්ට වඩා හොදයි කියන්නේ තනි ධමනියද ? නෑමෝල් ද ? එහෙමත් නැති නම් රොටි ද ? එහෙමත් නැත්තන් ..............
    ඉතින් යකෝ එක්ම තමයි කියන්න තියෙන්නේ .
    තනි පකෙක් කියල එකක් නෑ .. දැන් අනුර කියන පිස්සා මොකද මාර මොලේ තියන එකෙක් ද ??
    ඌ නිකන් බොරුවෙන් පුම්බපු මෝඩ ඩයල් එකක් විත්රිය් . කට උල් කරලා බොරු කියන්න විතරයි උගේ තියන් එකම හැකියාව .

    මෙතන මේ jvp කියන කාලකන්නි ඇරුනම ඕනෑම බොරු ෆැන්ටසි ලෝක පෙන්නන්නේ නැති වෙන සෙට් එකක් මුන්ට වඩා හොදයි . .
    කොටින්ම සිලරතනත් මුන්ට වඩා හොදයි .
     
    • Haha
    Reactions: Lovtus

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,707
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    උත්තරයක් දීල නිසා පොස්ට් එක වෙනස් කල..

    හරි බන් ඉන්න උන් නිසා උබට වෙලා තියන සිත් තැවුල මට තේරෙනවා.
    උබ අකමැති කියලත් තේරෙනවා. ඉතින් මුන් ගියා හෝ එල්ලෙව්වා කියලා හිතමු. ඊළගට ගෙන්න සුදුසු කව්ද කියලා මම ඇහුවේ. සරල ප්‍රශනයක්
    උබත් දැන් පිටියේ අප්පු වගේ වෙනවා නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මට දිවැස් නෑ ලිස්ට් එක බලන්න. ශුවර් එකටම කයිතන්ල දාන එකෙක්ට දෙන්නෙ නෑ
    පොහොට්ටුව, SLFP, UNP, සර්වජන?
    දැන් ඉතින් කියයි සීලරතන කියල :lol:
     
    • Love
    Reactions: wqe123

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    ආ... උබ ඉන්නවා නේ.... මේ අර පොඩි ප්‍රශ්නයක් ඇහුව.. කෙලින් උත්තරයක් දියන් බලන්න
    කෙලින් තමයි යකෝ උත්තරේ දීල තියෙන්නේ
    මුලින් හරියට කියවන්න ඉගෙන ගනින් .
    උබ ප්‍රශ්නයක් අහල උබට ඕන A B C උත්තර තුනක් උස්සන් ආවට මගේ උත්තරේ වෙනස් නම් ඒක වෙනස් . .
    උබේ බහුවර්ණ වලට නෙවෙයි මම උත්තරේ දෙන්නේ .
     
    • Like
    Reactions: Cyber Punk

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,707
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෙලින් තමයි යකෝ උත්තරේ දීල තියෙන්නේ
    මුලින් හරියට කියවන්න ඉගෙන ගනින් .
    උබ ප්‍රශ්නයක් අහල උබට ඕන A B C උත්තර තුනක් උස්සන් ආවට මගේ උත්තරේ වෙනස් නම් ඒක වෙනස් . .
    උබේ බහුවර්ණ වලට නෙවෙයි මම උත්තරේ දෙන්නේ .
    එක තමා වෙනත් වලට කව්ද කියල අහන්නේ.
    පිටියේ අප්පුවා වගේ නැතිව පැහැදිලිව කියපන් හොද කව්ද කියල යෝජනා කරන්නේ කියල

    හරි බන් ඉන්න උන් නිසා උබට වෙලා තියන සිත් තැවුල මට තේරෙනවා.
    උබ අකමැති කියලත් තේරෙනවා. ඉතින් මුන් ගියා හෝ එල්ලෙව්වා කියලා හිතමු. ඊළගට ගෙන්න සුදුසු කව්ද කියලා මම ඇහුවේ. සරල ප්‍රශනයක්
    උබත් දැන් පිටියේ අප්පු වගේ වෙනවා නේ
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඉතින් යකෝ එක්ම තමයි කියන්න තියෙන්නේ .
    තනි පකෙක් කියල එකක් නෑ .. දැන් අනුර කියන පිස්සා මොකද මාර මොලේ තියන එකෙක් ද ??
    ඌ නිකන් බොරුවෙන් පුම්බපු මෝඩ ඩයල් එකක් විත්රිය් . කට උල් කරලා බොරු කියන්න විතරයි උගේ තියන් එකම හැකියාව .

    මෙතන මේ jvp කියන කාලකන්නි ඇරුනම ඕනෑම බොරු ෆැන්ටසි ලෝක පෙන්නන්නේ නැති වෙන සෙට් එකක් මුන්ට වඩා හොදයි . .
    කොටින්ම සිලරතනත් මුන්ට වඩා හොදයි .
    easy boy easy :lol:
    සීලරතන තමයි උබලගෙ අවසාන ගැලවුම්කරු :ROFLMAO::ROFLMAO:
    #දනගහපිය_ජේසු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    පොහොට්ටුව, SLFP, UNP, සර්වජන?
    දැන් ඉතින් කියයි සීලරතන කියල :lol:
    මට දිවැස් නෑ උබට වගේ කේන්දර බලන්න දන්නෙත් නෑ ඒ නිසා ඕකෙන් මොකෙක් ඉන්නවද දන්නෙ නෑ. ෂුවර් පබයෙක් එක්ක කයිතන් කෙනෙක් හිටියත් ඒත් මම පබයට දෙනවා. මොකෝ ඌ අඩුම කුරුල්ලෝ ටික හරි බය කරනවා කයි නැතුව.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මට දිවැස් නෑ උබට වගේ කේන්දර බලන්න දන්නෙත් නෑ ඒ නිසා ඕකෙන් මොකෙක් ඉන්නවද දන්නෙ නෑ. ෂුවර් පබයෙක් එක්ක කයිතන් කෙනෙක් හිටියත් ඒත් මම පබයට දෙනවා. මොකෝ ඌ අඩුම කුරුල්ලෝ ටික හරි බය කරනවා කයි නැතුව.
    හරි හරි කැපියන්. ළිදේ දැම්මට cori පොක්ක 🤗