ඔව් කවුරුවත් අහන්නෙ නෑ සුපුන් ගෙනාවද කියල අහන්නෙ මිනිය ගේන්නෙ කීයටද මිනිය ගෙනාවදමැරුණ ගමන් නමත් වෙනස් වෙනවා "මිනිය" කියලා..
ඊට පස්සේ අස් කරන්නේ කවදද කියලා අහන්නේඔව් කවුරුවත් අහන්නෙ නෑ සුපුන් ගෙනාවද කියල අහන්නෙ මිනිය ගේන්නෙ කීයටද මිනිය ගෙනාවද![]()
මේ ඉන්නේ අපිmarenna ipadenna epaye.sathek pudagalayek ko
සියදාස් වාරයක් මැරිලා ඉපදිච්චි උන් ඉන්න කිරියට ඕව මොනවද බන්? RIPම්ම්ම්
මෙ thinking එකෙ වැරද්ද මෙකයි, හිතන්නෙ උඹ ගියාම වයිෆ්, especially ලමයි, තාත්ත නැති වුනොත් ලමයි හෙන පවු, එ ලමයින්ට genuinely ආදරෙ කරන adults ඉන්න එක වටිනවා (මාමලා, නැන්දලා, වටෙ පිටෙ අය, ටීචර්ස් ලා (මම කියන්නෙ genuines cases ) ඉතින් එහෙම අයට දුක බෙදාගන්න අවාම සඟ්‍රහා කරන්න ඔනෙ පුලුවන් විදියට.මේ ඉන්නේ අපි
මම නම් last will එකේ ලියනවා මැරුණ ම පුළුවන් කලින්ම උරයක දාලා එක්කෝ පුච්චන්න හෝ වල දාන්න කියලා.. මළ ගෙවල් තහනම්. මට වැඩකුත් නෑ ගෙදර එවුන්ටත් වියදම් එන එන එකාට කන්න බොන්න දෙන්න
ඕක නොදන්නවා නෙවෙයි. ඒත් මිනිය තියෙද්දී , එක එකා ඇවිල්ලා අඬද්දි දුක තවත් වැඩි වෙන්නේ නැද්දමෙ thinking එකෙ වැරද්ද මෙකයි, හිතන්නෙ උඹ ගියාම වයිෆ්, especially ලමයි, තාත්ත නැති වුනොත් ලමයි හෙන පවු, එ ලමයින්ට genuinely ආදරෙ කරන adults ඉන්න එක වටිනවා (මාමලා, නැන්දලා, වටෙ පිටෙ අය, ටීචර්ස් ලා (මම කියන්නෙ genuines cases ) ඉතින් එහෙම අයට දුක බෙදාගන්න අවාම සඟ්‍රහා කරන්න ඔනෙ පුලුවන් විදියට.