⚠️Be cautious! (Domain Myth-Busting)

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,391
    11,067
    113
    දැන් domains වලින් ගේමක් ගහන්න අමාරුයි, registrar company වලින්ම ඔය හොඳ ඩොමෙන්ස් විකුනන්නෙත් ලොකු ගනන් වලට. මෙක දැම්මෙ fact එකක් හටියට. කාගෙවත් පැත්ත ගන්න නෙමෙ.

    මම කියන්නෙ international level ඩොමෙන් බිස්නස්
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394

    ඒක තමයි තිත්ත ඇත්ත බන්. ඉලක්කන් හතරේ ගානක් පෙන්නපු ගමන් සිංහලුන්ගෙ මොළේ පුකට බහිනව. ඊට පස්සෙ ඉතින් අම්ම අප්ප කිවුවත් උන් අහන්නෙ නෑ. ඇත්ත පෙන්නල දෙන එකාව උන්ට පේන්නෙ හතුරෙක් වගේ :D
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,391
    11,067
    113
    ඒක තමයි තිත්ත ඇත්ත බන්. ඉලක්කන් හතරේ ගානක් පෙන්නපු ගමන් සිංහලුන්ගෙ මොළේ පුකට බහිනව. ඊට පස්සෙ ඉතින් අම්ම අප්ප කිවුවත් උන් අහන්නෙ නෑ. ඇත්ත පෙන්නල දෙන එකාව උන්ට පේන්නෙ හතුරෙක් වගේ :D
    Local domain business එකෙන් ගෙමක් ගහන්න පුලුවන්. Risks තියෙනවා. Risks තියෙනවා කියන්න ඔනෙත් නැ, සාමාන්ය මොලෙකට එක තෙරෙනවා/dannawa.

    E.g. Bitcoin walin salli nathi wunu minissuth innawaa.
     
    • Like
    Reactions: Lovtus

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,183
    24,448
    113
    Local domain business එකෙන් ගෙමක් ගහන්න පුලුවන්. Risks තියෙනවා. Risks තියෙනවා කියන්න ඔනෙත් නැ, සාමාන්ය මොලෙකට එක තෙරෙනවා/dannawa.

    E.g. Bitcoin walin salli nathi wunu minissuth innawaa.
    රෙන්න ලැට් එකට යන්නත් ඔරායන්ගෙ ඇට දෙකේ විශ්කම්භය හොයන එකාට තියෙන්න සාමන්‍යය මොලයක් වෙන්න බෑ, ඒකයි ඕවා තේරෙන්නෙ නැත්තෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    රෙන්න ලැට් එකට යන්නත් ඔරායන්ගෙ ඇට දෙකේ විශ්කම්භය හොයන එකාට තියෙන්න සාමන්‍යය මොලයක් වෙන්න බෑ, ඒකයි ඕවා තේරෙන්නෙ නැත්තෙ
    මෙන්න බලපන් ඔරායන්ගෙ ඇට දෙකේ විශ්කම්භය. ඇටවල්ල නැති පොන්නය :P
    EH8VoMK.png
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    449
    289
    63
    අමෝ අමෝ, ගුත්තිල මූසිල part 2

    කොහොමත් ඔය වේසිගෙ පුතා දාන domain list සල්ලි දීල ගන්න හිගන්නොත් ඉන්නව
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,036
    1,693
    113
    විකාර නැතුව thread එකේ මම කියල තියෙන දේවල් බොරු කියල ඔප්පු කරපන්
    එහෙම ඔප්පු කරන්න වුවමනාවක් නෑ. උබ හොරෙක්, මෝඩයෙක් බොරු කාරයෙක් කිය කිය පෝස්ට් ටිකක් දැම්මාම ඇති. එතකොට උඹ හොරෙක්, මෝඩයෙක් බොරුකාරයෙක් වෙනවා. උඹ කියන හැමදේම මෝඩ බොරු වෙනවා.

    අපිත් ඕක ඉගෙන ගත්තේ ජෙප්පන්ගෙන්.