ගාමන්ට් වලට වැඩේ සෙට් වෙන්න යන්නෙ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,574
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    arnold schwarzenegger smiling GIF
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,296
    9,467
    113
    Heaven :p
    හොඳයි. ස්ට්‍රෙස් එකට සෙක්ස් කරන එකවත් නැති වෙයිනෙ. වේසියො ටිකක් අඩු වෙයි
     
    • Wow
    Reactions: topkollek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,170
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    BPO වැඩකරපු යාලුවෙක් හිටියා මිනිහා කියනවා එංගලන්තේ සුද්දො සුද්දියෝ ලංකාවට එනවා රෑනකටම වැඩ උගන්නනවා හොටෙල් වල ඉඳලා මාස ගනන් සැපේ ඉඳලා යනවා කියල. දවසක් සුද්දියෙක් මුගෙන් හෙමීට අහලා හම්බෙන ගාන කීයද කියල. අපේ එකත් උජාරුවට ගාන කිවවම ඒක ඒකිගේ ෆෝන් බිලේ ගාන කියල.

    හැබැයි ඉතින් සුද්දොන්ගේ ඒ සෝබන ටික දවසයි, මිට්ටෝ වැඩ ටික අල්ලගත්ත ගමන් එංගලන්තේ ඔෆිස් එකේ බාගෙට බාගයක් ගෙදර යවලා.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,793
    113
    36
    හොඳයි. ස්ට්‍රෙස් එකට සෙක්ස් කරන එකවත් නැති වෙයිනෙ. වේසියො ටිකක් අඩු වෙයි
    ඇයි උඹට competition එක වැඩි ද
     
    • Sad
    Reactions: Erzo

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,069
    1
    57,105
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සරහට වවාගෙන කන්න වෙන සීන් එකක් තියෙන්නේ....

    plumber, electrician,Mechanic, Sales job වගේ එව්වා replace වෙන්නේ නැහැ.
    සල්ලි හොයන්න පුළුවන් ජොබ් තමයි රීප්ලේස් වෙන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,894
    86,100
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සරහට වවාගෙන කන්න වෙන සීන් එකක් තියෙන්නේ....

    plumber, electrician,Mechanic, Sales job වගේ එව්වා replace වෙන්නේ නැහැ.

    එහෙම නෑ නේද? කට්ටිය වැඩිපුර ගෙවන ජොබ්ස් කරලා පිටරටින් අඩුවට හාල් ගෙන්නගෙන කන එක නේද නුවණක්කාර අය කරන්නෙ? 🤔
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,540
    1,742
    113
    සල්ලි හොයන්න පුළුවන් ජොබ් තමයි රීප්ලේස් වෙන්නෙ.

    Repetitive ones..

    The highest paid entry level jobs are Lawyers and GPs..

    Occupations like Lawyers for eg may not be affected due to their standing in the community - Robot Lawyer/ Do not pay saga..

    If an average person can be guided by real time VR etc., to replace a broken faucet or a plug outlet, then why we need Licensed Plumbers and Electricians..? Answer is these Licensing bodies are quite powerful and won't let that happen..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,832
    10,360
    113
    මට තියෙන ප්‍රශ්නේ මේ විදියට කරලා මිනිස්සුන්ගේ job නැතිඋනාට පස්සේ , මේ විදියට නිපදවන භාණ්ඩ ගන්න මිනිස්සුන්ට සල්ලි නැතිවෙනවා නේ , එතකොට කාටද විකුනන්නේ ?