100cc වත් පදින්න ඉඩ නැති රටේ 1000cc පැදල මිනීමරන පගයලගෙ ඇට තලන්න ඕන.
නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියන්නේ ඕකටනේ. කිසිම ප්‍රායෝගික හේතුවක් නෙමෙයිනේ ඔහොම බයික් තහනම් කරන්න. එහෙම බැලුවත් අධිබලැති රෝද හතරේ වාහනත් තියෙන්න ඕන. බයික් විතරක් නෙමෙයි. ඇයි බයික් වලට විතරක් එහෙම නමක් දාන්නේ?
තහනම් කරල තියෙන්නෙ නිකන් නෙමෙයි ඔය බයික් පදින කුලකයේ හැසිරීම හින්ද තමා ඕව තහනම් කරල තියෙන්නේ. ඕවයින් රෙස් පැදලා හප්පලා මිනීමරන හින්දා. 2000cc කාර් පදින උන්ගේ ඒ හැසිරීම නෑ.
Horata genapuwa allanna oone Tamai,
Genna one nam tax gewala aran wara
Tax gewanna salli nattan indian huchakkuwak padagena hitapiya
police bike 250cc nisa thamai apita 1000cc padinna denne natte
Tax gewala 450cc walin uda bike genna puluwan,ඒකට තමා බයික් පදින්න ලයිසන්ස් දෙද්දී ශ්‍රේණිගත ක්‍රමයකට ලයිසන්ස් දෙන්න කියල ඉල්ලන්නේ. 18 පැනපු ගමන් 1000cc බයික් පදින්න බෑ කාටවත් එහෙම ලයිසන්ස් දෙද්දී. beginner level, intermediate level, Full license කියල ලෙවල් තුනකට ඕක කඩල දෙන්නයි ඕන. ලංකාවේ විතරයි 450cc වලට උඩ බයික් පදින්න බෑ කියල නීතියක් තියෙන ලෝකේ එකම රට.
ටැක්ස් ගෙවල ගෙන්නන්න පුළුවන් විදිහට ලංකාවේ නීතියක් නෑනේ. උඹ බිලියනපතියෙක් වුනත්, ටැක්ස් ගෙවන්න කැමති වුනත් උඹට හරි හමන් බයික් එකක් පදින්න පුළුවන් එකම විදිහ ඕක විතරයි.
------ Post added on Apr 14, 2026 at 1:59 PM
Tax gewala 450cc walin uda bike genna puluwan,
Register karannat puluwan,
Habai sports purpose vitarai
100cc වත් පදින්න ඉඩ නැති රටේ 1000cc පැදල මිනීමරන පගයලගෙ ඇට තලන්න ඕන.
bike gana nodanna un thama speed ekai gear ekai samani kiyala hithan inne..1st gear එකේ 100ට යන්න පුළුවන් බයික් එකක් අරන් ලංකාවේ පාරේ ගිහින් වැඩක් නෑ නේ. හයිවේ දාන්න දෙනවා නන් කමක් නෑ. Normal පාරේ පදින්න දෙනකොට risk එක වැඩි.

Ane huthoඒකට තමා බයික් පදින්න ලයිසන්ස් දෙද්දී ශ්‍රේණිගත ක්‍රමයකට ලයිසන්ස් දෙන්න කියල ඉල්ලන්නේ. 18 පැනපු ගමන් 1000cc බයික් පදින්න බෑ කාටවත් එහෙම ලයිසන්ස් දෙද්දී. beginner level, intermediate level, Full license කියල ලෙවල් තුනකට ඕක කඩල දෙන්නයි ඕන. ලංකාවේ විතරයි 450cc වලට උඩ බයික් පදින්න බෑ කියල නීතියක් තියෙන ලෝකේ එකම රට.
ටැක්ස් ගෙවල ගෙන්නන්න පුළුවන් විදිහට ලංකාවේ නීතියක් නෑනේ. උඹ බිලියනපතියෙක් වුනත්, ටැක්ස් ගෙවන්න කැමති වුනත් උඹට හරි හමන් බයික් එකක් පදින්න පුළුවන් එකම විදිහ ඕක විතරයි.
------ Post added on Apr 14, 2026 at 1:59 PM
Umbata bike padinna ba neda? 1000cc bike ekaka handling/cornering kochchara lesida? safe da?100cc වත් පදින්න ඉඩ නැති රටේ 1000cc පැදල මිනීමරන පගයලගෙ ඇට තලන්න ඕන.