ඉස්සරට වඩා YOUTUBE වෙනස්

Roddk da

Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    youtube වලත් දැන් add වැඩී බන් මොන විඩියො එක බැලුවත එහෙමයි ඉස්සරට වඩා වැඩී
    මට හිතෙනවා ඉස්සරහාට ඔහොමවත් yt බලන්න බැ කියලා සල්ලි ගෙවලා බලන්න වෙයිද😅
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    490
    614
    93
    youtube වලත් දැන් add වැඩී බන් මොන විඩියො එක බැලුවත එහෙමයි ඉස්සරට වඩා වැඩී
    මට හිතෙනවා ඉස්සරහාට ඔහොමවත් yt බලන්න බැ කියලා සල්ලි ගෙවලා බලන්න වෙයිද😅
    සල්ලි ගෙවුවත් වීඩියෝ එක ඇතුලෙ ඇඩ් ගොඩයි දන්නෙත් නෑ අන්තිම වෙනකන් ඇඩෙකක් බලල
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,977
    113
    Lanka
    youtube වලත් දැන් add වැඩී බන් මොන විඩියො එක බැලුවත එහෙමයි ඉස්සරට වඩා වැඩී
    මට හිතෙනවා ඉස්සරහාට ඔහොමවත් yt බලන්න බැ කියලා සල්ලි ගෙවලා බලන්න වෙයිද😅
    itin yako mchara addon tyne daganinko.
    Ublock origin eka dagnin. eka dagatta passe aaasawata youtube eke adv ekak dakala na. pornhub eke wath adv ekak dakke na hena kaalekin :ROFLMAO:
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    Mona higannekda yako. Rs980 masetama. Youtubr music ekath free hambenawa. Ochchra loba nowi oka ganin.
    😩මට බැ

    itin yako mchara addon tyne daganinko.
    Ublock origin eka dagnin. eka dagatta passe aaasawata youtube eke adv ekak dakala na. pornhub eke wath adv ekak dakke na hena kaalekin :ROFLMAO:
    බැ
    ------ Post added on Apr 14, 2026 at 6:04 PM

    අපි ඉතින් revanced දාගෙන sapen ඉන්නෙ sapen

    gym eke ponna kariyo song play krnw youtube dagena , Brave browser ekawth daganin kiuwt ahnne na . ad pakawal hema welema enawa
    ගොඩක් අය යුස් කරන්නෙ පැකෙජ් බන් ඉතින් බ්‍රව්සර් වලට පැකෙජ් වැඩ නැනේ
    ------ Post added on Apr 14, 2026 at 6:05 PM

    premium ganinko
    බැ
    ------ Post added on Apr 14, 2026 at 6:06 PM
     
    • Wow
    Reactions: Psiko

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    Ad blocker ekak nathiwa, YouTube witarak nevei, mona website ekakatawath yanna epaa.
    add block ekak dagena normal yt app ekata yanna puluwnda

    අපිනං ප්‍රීමියම්
    එච්චර මට ඇම්මක් නැ බන් මම කිව්වේ ඉස්සර yt ඇඩ් යනොට වඩා දැන් වැඩී
    ------ Post added on Apr 14, 2026 at 6:53 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,492
    1
    15,167
    113
    youtube වලත් දැන් add වැඩී බන් මොන විඩියො එක බැලුවත එහෙමයි ඉස්සරට වඩා වැඩී
    මට හිතෙනවා ඉස්සරහාට ඔහොමවත් yt බලන්න බැ කියලා සල්ලි ගෙවලා බලන්න වෙයිද😅
    Revanced තියෙද්දි නිකන් නහින ගෝත හැත්ත. 😂😂

    සල්ලි ගෙවුවත් වීඩියෝ එක ඇතුලෙ ඇඩ් ගොඩයි දන්නෙත් නෑ අන්තිම වෙනකන් ඇඩෙකක් බලල
    Sponsorblock තියෙන්නෙ අන්න එ‍්කට.