අනුර ජනාදිපති තුමා🥰

Roddk da

Well-known member
  • Oct 21, 2025
    871
    568
    93
    එයා තමා බන් කින්
    මම හිතන්නෙ මෙයානම් අනිවාරෙන් රට හදනවා හා නැද්ද
     
    • Like
    Reactions: j@naka_86

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    871
    568
    93
    මොකද්ද මේ? :unsure:

    ලොකුම බොරුව තරගෙද?
    ලොකුම හිනාව තරගෙද?
    නැ බලාන්කො බන් වෙනසක් නැත්තෙ නැනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,258
    164,407
    113
    එකමත් එක රටක
    නැ බලාන්කො බන් වෙනසක් නැත්තෙ නැනේ
    තිබ්බට වඩා අවුල් . . එච්චරයි වෙනස .
    කලින් උන් කරපු දේවල් විතරයි . සමහර ඒ කරපු දේවල් වත් කරගෙන යන්න බැරි ලැට් එකක් හදල බිත්ති තුනක තීන්ත ගානවා වගේ දෙයක් තමයි ඉතින් උපරිම .
    හදපු ලැට් එකේ කවුරුහරි ගිහින් රීලා තිබ්බත් ඇමති අඩනව . . 🤌 🤭
     
    • Haha
    Reactions: supun_sg