ඒකට නත්තලමේ අවුරුද්ද කියන එක දෙසැම්බර්/ජනවාරි වලට ගන්න බැරිද?
රස්නේ හින්දා ඇඳුම් නැතුව හෙලුවෙන් ෆෑන් එක දාගෙන ඉන්නේ
ඒ මදිවට එක එකා අවුරුද්දට මහ දවාලේ එනවා. එන සැරයක් ගානේ ඇඳුම් අඳින්න ඕන. එපා වෙනවා
Petrichor is the earthy, pleasant scent produced when rain falls on dry soilමොකක්ද නම
same hereමෙහෙ එනව කලු කරගෙන ආයෙ දවස් 7ක් එක දිගට වහින්න වගේ. අකුනුත් ගහගෙන එන්නෙ. ලාවට පොදයක් වැටිලා යනව. අර වැහි වලාව කොහේ යනවද දන්නෙ නෑ.
uba peradeniyeda inne? ade athal pattak neh.පේරාදෙනිය වහිනව. ඔවර්
ඔව් ගාඩන් එකට විනාඩි 5යි බයික් එකේ. හොඳයි හැබැයි ට්‍රිප් එකක් එහෙම ඇවිල්ල යනකොට ආතල් කියල හිතුනට දිගටම ඉන අපිටනම් ගානක් නෑ.uba peradeniyeda inne? ade athal pattak neh.
------ Post added on Apr 14, 2026 at 9:05 PM

මෙහෙත් වළාකුළු තියෙනවා, ඈතින් ගොරවනවා ඇහෙනවා, සීතල හුළං එනවා, එත් වහින්නේ නෑ. මොන කරුමයක්ද මන්දා
Meheta patha akunak gahalath trip eka off unne. Mata me lagadi current wedila wath mokuth unne. Trip eke awlakdaApita nan akunu gaha gaha wahinawa supiriyata, trip ekath giya dan deparakma
Awlk ati neh balagnnaMeheta patha akunak gahalath trip eka off unne. Mata me lagadi current wedila wath mokuth unne. Trip eke awlakda