ප්‍රංශ ආන්ඩුව ගවන්මන්ට් කම්පියුටර්ස් වලට වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දාන්න යනවලු

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    302
    348
    63
    Gampaha
    මම මචන් WPS Office දාගෙන ඉන්නේ අවුලක් ඇත්තෙම නැහැ

    Math try kara "LibreOffice, WPS Office, ONLYOFFICE, SoftMaker Office", eeth okkogema compatibility issues thibuna. Aduma gaane podi hari issues.
    Eekai MS Office run karaganna vifihak hoyanne..
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,567
    1
    14,686
    113
    oya developer kenek neda

    aniwaryen linux paththa side eken practice karan inna

    meka thama new norm eka.
    Microsoft Dynamics 365. ඕක තමා Main කරන්නෙ. සල්ලි තියෙන්නෙ එතන දැනට.

    ඒ ඇරුනම Angular , C# නම් අවුලක් නෑ, ඒත් Dynamics තරම් පඩි නෑ. Dynamics Australia වළ Gov වලිනුත් ගැලෙව්වොත් අපෙ contract වලට කෙල වෙනව. අඩු පඩියට Full stack/.NET dev permanent role වලට යන්න වෙනව.
     
    Last edited:
    • Love
    Reactions: itguy77

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    All fun and games until malwares and viruses start targeting linux over windows. Bunch of dumbas are going to install them with elevated privileges soon and we will need virus guards on Linux as well 😶 I wish governments kept using Windows and we get to use linux without headaches.

    So far nothing can beat MS office except MacOS’s office but I still prefer MS office. Linux’s office suites are the worst.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    ඇමෙරිකාව මුල්‍ය, ජාත්‍යන්තර ගනුදෙනු සහ තාක්ෂණික අංශවලින් ලෝකය පාලනය කරන්න ගිහාම ඔහොම තමයි. විශ්වාසය බිද වැටිලා තියෙන්නේ.
    ඇමෙරිකානු ඩොලර්, SWIFT, තාක්ෂනය ..මේ හැම දෙයක්ම මත යැපීම ලෝකෙම අඩු කරමින් පවතින්නේ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,209
    4,005
    113
    ඇමෙරිකාව මුල්‍ය, ජාත්‍යන්තර ගනුදෙනු සහ තාක්ෂණික අංශවලින් ලෝකය පාලනය කරන්න ගිහාම ඔහොම තමයි. විශ්වාසය බිද වැටිලා තියෙන්නේ.
    ඇමෙරිකානු ඩොලර්, SWIFT, තාක්ෂනය ..මේ හැම දෙයක්ම මත යැපීම ලෝකෙම අඩු කරමින් පවතින්නේ.
    :yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,950
    6,368
    113
    East Blue (Goa Kingdom)
    අලුත් Phones වෙනයි
    කලින් ගත්ත phones වලට ලෝකේ ලොකුම marketing company එකේ උන් තමන්ට ඕන apps දා ගන්න බැරි කරන්න යන්නේ .


    You bought an Android phone because Google told you it was open. You could install what you wanted, and that was the deal.

    Google is now rewriting that deal, retroactively, on hardware you already own. After the update lands, you can only run software that Google has pre-approved.

    On your phone: your property, that you paid for.


    iPhone එක ගන්නකොටම කියනවා පිට apps දාන්න බැරි කතාව ,

    පිට apps දාන්න පුළුවන් විදිහට phone එක විකුනාල උන්ගේ marketing goals වලට සල්ලි හොයන්න , මිනිස්සු ළඟ තියෙන phones මුන් පිට apps දාන්න බැරි කරන්න යන්නේ .

    Developers Options වලින් ගිහින් දාන්න පුළුවන් ,
    එහෙම කරාම සමහර බැංකු apps වැඩ කරන්න බැහැ , වැඩිය ඕන නැහැ ලංකාවේ phone එකේ balance එක බලන apps වත් on කරන්න බැහැ
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,258
    113
    මගේ කාමරේ
    sallli nathi nisa nemeida?
    dan salli nane. ape company eketh karnawa. :lol:

    ඔතන සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නෙ privacy ප්‍රශ්නයක්.
    Windows කියන්නේ US product එකක් ඇතුලේ මොන backdoors, telemetry හංගලා තියනවාද කියල හොයන්න බෑ. දැනටමත් telemetry වලින් අපේ data ගන්නවානේ. windows දිගටම පාවිච්චි කලොත් French government DATA US අරගනි. ඔනේ වෙලාවක PC/server ටික lock කරල blackmail කරන්න පුලුවන්.
    ඔතන linux කියන්නේ අපි දන්න ubuntu/fedora/redhat වගේ known distro එකක් නෙවෙයි french government එක පාවිච්චි කරන්න යන්නේ. Linux kernal base කරල හදන උන්ගේම OS එකක්. ඕකට වෙනම development team එකෙක් government එකෙන් තියාගනීවි. (ඇත්තටම බැලුවොත් වියදම වැඩියි.)
    Linux source code එක opensource නිසා ඔනේ කෙනෙක්ට ඇතුලේ ගේම් ගහල තියනවාද කියලා බලන්න පුලුවන්. අනික නිතීමය පැත්තෙන් commercial purpose වලට තමන්ට කැමති විදියට එක modify කරලා පාවිච්චි කරන්න පුලුවන්.

    මේකේ තියෙන්නේ Linux වලට එහෙම backdoor එකක් set කරන්න ගිහින් අහු වෙච්ච එකක්. Code එක open තිබුනේ නැත්නම් ජීවිතෙට හොයන්න හම්බවෙන්නේ නෑ.

     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,074
    1,518
    113
    සුපිරි! අපි බොක්කෙන්ම linux!

    ilovelinux
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,170
    5,676
    113
    Microsoft Dynamics 365. ඕක තමා Main කරන්නෙ. සල්ලි තියෙන්නෙ එතන දැනට.

    ඒ ඇරුනම Angular , C# නම් අවුලක් නෑ, ඒත් Dynamics තරම් පඩි නෑ. Dynamics Australia වළ Gov වලිනුත් ගැලෙව්වොත් අපෙ contract වලට කෙල වෙනව. අඩු පඩියට Full stack/.NET dev permanent role වලට යන්න වෙනව.

    Dynamics Environment ekak Manage kara poddak math kalayak.
    Zillion eken develop karapu.

    Dynamics mehe lokuwata thiyenwada danne na.

    ow e role nam dan saturate wela neda thiyenne
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,322
    11,036
    113
    French Government Ditching Windows For Linux To Reduce Digital Dependency On US Tech

    France begins switching government workstations from Windows to Linux to enhance digital sovereignty.

    In a move aimed at enhancing the country's digital sovereignty, France has announced its decision to move government workstations away from Windows to the open-source operating system (OS), Linux. Formalised during an interministerial seminar on Wednesday (Apr 8), this move follows a directive from Prime Minister Sebastien Lecornu to reduce 'extra-European' digital dependencies and enhance national sovereignty.

    The switchover will begin with computers at the French government's Interministerial Directorate for Digital Affairs (DINUM), according to a report in TechCrunch. Joining the DINUM in this mission for digital sovereignty are France's Directorate General for Enterprises (DGE), the National Cybersecurity Agency of France (ANSSI), and the State Procurement Directorate (DAE).

    https://www.ndtv.com/feature/french...reduce-digital-dependency-on-us-tech-11343219


    ආන්ඩුව ගවන්මන්ට් කියන්නෙ එකක්​


    The Office Lol GIF
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,567
    1
    14,686
    113
    Dynamics Environment ekak Manage kara poddak math kalayak.
    Zillion eken develop karapu.

    Dynamics mehe lokuwata thiyenwada danne na.

    ow e role nam dan saturate wela neda thiyenne
    Australia වල Government project වලනම් වැඩිය Saturate වෙලා නෑ. මොකද PR තියෙනවනම් විතරයි වැඩ කරන්න පුළුවන්. Security clearance එකක් ඕන. Project බහුතරයක් වගේ දුවන්නෙ Azure, Dynamics
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,170
    5,676
    113
    Australia වල Government project වලනම් වැඩිය Saturate වෙලා නෑ. මොකද PR තියෙනවනම් විතරයි වැඩ කරන්න පුළුවන්. Security clearance එකක් ඕන. Project බහුතරයක් වගේ දුවන්නෙ Azure, Dynamics

    Microsoft ekka inne EU wage awulak thama ehen America ekka nathi handa wenna puluwan.
    anika maruwenwa kiyanneth lesi wedak neme.
    habayi EU Completely Opensource maru wela cost effective solutions eliyata aawa gaman Auz ta wunath ewa use karanna puluwan
    America mathama depend wenne nathuwa.

    Godakma Politics USA Side ekata bara aya inna kam okay weyi awulak nathi weyi.
     
    • Like
    Reactions: RealityOfX

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,209
    4,005
    113

    ආන්ඩුව ගවන්මන්ට් කියන්නෙ එකක්​


    The Office Lol GIF

    "ප්‍රංශ ආන්ඩුව, ප්‍රංශ ආණ්ඩුවේ කම්පියුටර්ස් වලට වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දාන්න යනවලු" කියන එක බං කිව්වෙ 🤦‍♂️
    තෝ කට ඇරියොත් නානව, අනුන්ගෙ ත්‍රෙඩ් එකකට ඇවිල්ල හරි නානව :ROFLMAO:

    The Office Lol GIF