අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ඇම්බසඩර් 🙏


    images

    🙏
     
    • Like
    • Haha
    Reactions: 2osama and Emarald

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,419
    8,561
    113

    ඩස්පයෝන්ට මේ දවස්වල හෙනහුරා ලබලා තියෙන්නේ.. පාකිස්තානේ කරපු නිසා සාකච්චා අසාර්ථක උනා කියලා කිව. දැන් අයම පකිස් කෑම කන්න සාකච්චා කරන්න එනවලු..
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,295
    2,499
    113
    ඩස්පයෝන්ට මේ දවස්වල හෙනහුරා ලබලා තියෙන්නේ.. පාකිස්තානේ කරපු නිසා සාකච්චා අසාර්ථක උනා කියලා කිව. දැන් අයම පකිස් කෑම කන්න සාකච්චා කරන්න එනවලු..
    උන් ඔය යුද්ධයටනම නොගෑවෙන්න ඉන්න හදන්නේ... උන්ගේ ආණ්ඩුව ඊශ්‍රායල් ඔඩොක්කකුවේ ඉන්නේ කොහොමත්... ඒවුණාට ඉරාන් තෙලුත් ඕනි... අනික් අතට පකිස්තාන් උන් මැදිහත් වෙනවා බලාගෙන ඉන්නත් හිතට අමාරුයි... ඔන්න අනාගත ලෝක බලවතා...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕවා පාවිච්චි කරන්න වෙන්නේ IT නොදන්න office workers ල ට..

    මැෂින් ටික පොළවේ ගහලා ගෙදර නොගියොත් හොඳයි

    දැන් තියෙන Linux Distros සාමාන්‍ය ඔෆිස් වැඩ කරන එවුන්ට දවසෙන් දෙකෙන් කියලා දෙන්න පුලුවන් බං.

    Advance වැඩ කරන එවුන්ට නම් කොහොමත් කෝකත් එකයිනෙ.

    https://distrowatch.com/
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,295
    2,499
    113
    එක එක දවසට එක එක කතා කියන්නේ...

    Vance expresses optimism on Iran deal despite ‘mistrust’ at TPUSA rally​

    Addressing a conservative Turning Point USA (TPUSA) audience at the University of Georgia, US Vice President JD Vance discussed the ongoing tensions with Tehran.
    Vance acknowledged that while mistrust remains between Washington and Tehran—noting it is a hurdle that “cannot be resolved overnight”—he remains optimistic about the potential for a breakthrough.
    He told the crowd that Iranian negotiators have shown a genuine desire to reach an agreement, stating that he feels “very good about where we are” in the diplomatic process.