පයිය කොට ලපයගෙ ආන්ඩුවෙනුත් 1000cc අල්ලයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,767
    1
    100,150
    113
    33
    Kalutara
    100cc එකකින් වත් පාරේ යන්න දන්නේ නැති පොන්න බයික් වේසිගේ පුතාලට 1000cc ලැබුනාම කොහොම තියෙයි ද
    අනික මේ අව්රුද්දෙ දැනට වැඩිම අනතුරු වැඩියෙන්ම වෙලා තියෙන්නේ බයික් වලින්

    ඒක තමා බන් කියන්නේ ලයිසන්ස් දෙන එකේ ඉඳන් වෙනස් වෙන්න ඕන කියලා. එතනින් පස්සෙයි බයික් ගෙන්නන්න දෙන්න ඕන. අවුරුදු 18ක් එකෙක්ට කාර් එකක් හම්බුනාම කොහොම තියෙනවද ඒ වගේම තම බයික් එකක් හම්බුනත්. හැබැයි බහුතරෙකට 18න් කාර් ගන්න තරම් ආර්ථිකයක් ලංකාවේ නැති නිසා සහ බැරි නිසා බයික් අරන් වැඩ පෙන්නලා තැරි ගැහිලා යනවා. බයික් එකකින් 8 ගහපු පමණින් ලයිසන්ස් දෙන තැන ඉඳන්ම වැරදියි.
     
    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    ලංකාවේ පාරක යන්න පුළුවන් උපරිම speed එක 70 km/h .
    1000 CC බයික් එකක් තියෙන එකෙක් ඔය ස්පීඩ් එකෙන් යාවිද? ඒ speed එකෙන් යන්න නම් ඔහොම බයික් ගන්නෙත් නැහැනේ .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,183
    1
    57,231
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Why the restriction exists (the real origin)​

    The limit started during the Sri Lankan Civil War (around 1987, later adjusted to 350cc → 400cc → 450cc). The LTTE (Tamil Tigers) were using high-powered motorcycle engines to build fast attack boats and suicide boats for their Sea Tigers naval wing. The government imposed the cc cap as a security measure to stop terrorists from easily acquiring powerful engines
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113
    250cc crf ජෙනියුන් 2025 ගේන එක ලක්ශ 30යි
    400cc drz ජෙනුයින් 2025 ලක්ශ 50යි
    පොඩි සිංහලු බොරුවට 1000 ගන්න වගේ ටෝක් කරන්නෙ..

    කැලි ගෙනිල්ලා රෙජිස්ටෙශන් දෙන්නෙ නැ ලොවෙත්, මොකා ආවාත්, දෙපාරක් පොදු සමා කාලයක් දුන්නා එච්චර තමයි
     
    • Like
    Reactions: kingcapton

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,735
    6,309
    113
    ගග අද්දර
    Oya video eka balala nm duka hithuna.
    Ara w ge puthla denna bike eka race krna ketha balapan.
    Oya bike eka winasai dn itin nikan tibbama.
    Kudu aelluwama okun gahala balanawath athi kududa kiyala.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,825
    11,857
    113
    මට තේරෙන්නේ නෑ, බයික් එක පාරේ පැදලත් නෙවේ. වෑන් එකක අරන් ගිහින් තියෙන්නේ. එතකොට ඒක නීති විරෝධී වෙන්නේ කොහොමද?
    Tax gewala nathuwa kali mattu karapuwa..
    Oka hariyata tax gewala register karala nam wahana wala patawan giyata allanna ba..
     
    • Like
    Reactions: Inigo Montoya

    Sen-lu

    Well-known member
  • ඒකට තමා බයික් පදින්න ලයිසන්ස් දෙද්දී ශ්‍රේණිගත ක්‍රමයකට ලයිසන්ස් දෙන්න කියල ඉල්ලන්නේ. 18 පැනපු ගමන් 1000cc බයික් පදින්න බෑ කාටවත් එහෙම ලයිසන්ස් දෙද්දී. beginner level, intermediate level, Full license කියල ලෙවල් තුනකට ඕක කඩල දෙන්නයි ඕන
    ඔච්චර ඒව කර කර ඉන්නෙ මොකටද තහනම් කරල තියෙන එක ලේසියි 😂
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,338
    5,673
    113
    1000cc neme 10,000cc tibunath wedak tiyenawada ban rate yanna puluwan max speed eka 70kmph nam? quality 150cc-250cc bikes lankawe roads walata hodatama ati. high capacity ona wenne race yanna, e ayata legally genath register karanna puluwan. horen gena okkoma allala galle face eke dala destroy karanna ona.
     
    • Like
    Reactions: Ldy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියන්නේ ඕකටනේ. කිසිම ප්‍රායෝගික හේතුවක් නෙමෙයිනේ ඔහොම බයික් තහනම් කරන්න. එහෙම බැලුවත් අධිබලැති රෝද හතරේ වාහනත් තියෙන්න ඕන. බයික් විතරක් නෙමෙයි. ඇයි බයික් වලට විතරක් එහෙම නමක් දාන්නේ?
    පොලිස් බයික් වල CC ගානට වඩා වැඩි එවා තියෙන කොට කොහොමද බං හොරු අල්ලන්නේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    1000cc බයික් එකේ 2nd gear එක දාන්න කලින් 70ට යනවනෙ?
    ලංකාවේ උපරිම වේගය 70.

    ඉතින් මොකක්ද තේරුම?

    250cc එකක් මදැයි?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,767
    1
    100,150
    113
    33
    Kalutara
    1000cc බයික් එකේ 2nd gear එක දාන්න කලින් 70ට යනවනෙ?
    ලංකාවේ උපරිම වේගය 70.

    ඉතින් මොකක්ද තේරුම?

    250cc එකක් මදැයි?
    High Capacity තිබ්බ පලියට කටු හේත්තු කරන්න ඕන කියල නීතියක් නෑනේ. ඇමරිකාවෙත් කටු හේත්තු කරලා යන්න පුළුවන් නීතියක් නෑනේ. එහෙනම් ඇයි එහෙ තියෙන්නේ? ලංකාවේ රෝද තාරේ වාහන වල 180-250 වෙනකන් තියෙනවා ස්පීඩ්. ඒත් යන්න පුළුවන් උපරිම වේගය 70 තමා. එහෙනම් ඇයි වාහන ගෙන්නන්නේ? මොකක්ද තේරුම? 🤔
     
    නෑ බං පදින එකාට තේරුමක් නෑනේ... ගියර් 5ක් 6ක් තියෙනවනම්.. දාන්න පුළුවන් එක ගියර් එකක් නම් මෙළෝ රහක් නෑනේ

    රෝද හතරේ වාහන වල 70 ට යද්දී 4ත් ගියර් එකේ වත් යන්න පුළුවන්.. එක්කෝ auto gear
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,767
    1
    100,150
    113
    33
    Kalutara
    නෑ බං පදින එකාට තේරුමක් නෑනේ... ගියර් 5ක් 6ක් තියෙනවනම්.. දාන්න පුළුවන් එක ගියර් එකක් නම් මෙළෝ රහක් නෑනේ

    රෝද හතරේ වාහන වල 70 ට යද්දී 4ත් ගියර් එකේ වත් යන්න පුළුවන්.. එක්කෝ auto gear
    ඉතින් ලංකාවෙ ලැම්බෝගිනි, පෝශේ අරව මෙව්වගෙත් ඔහොමනෙ. ගන්න එකට තේරුමක් නෑනෙ. ඒ වුනාට ගන්න උන් ඉන්නවනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඉතින් ලංකාවෙ ලැම්බෝගිනි, පෝශේ අරව මෙව්වගෙත් ඔහොමනෙ. ගන්න එකට තේරුමක් නෑනෙ. ඒ වුනාට ගන්න උන් ඉන්නවනෙ.
    මට නම් තේරුමක් නෑ.. උඹට තේරුමක් තියේද?

    ලැම්බෝ පෝෂ.. වගේ ඒව කෝටි 20ට එහා.. එච්චර සල්ලියක් තියන එවුන් සක්කිලි වගේ පාරේ යයි කියලා හිතන්න අමාරුයි

    හැබැයි high capacity අරන් යන එවුන් වැඩි හරියක් පිස්සො වගේ යන්නේ. 1000cc එකක් ලක්ෂ 50ක් වෙයි.. ඉඩ දුන්නොත් සෑහෙන්න පිරිසක් ගනී.

    ඔය වගේ බර, high acceleration එකක් තියෙන bike හම්බුනා කියන්නේ හොඳ accident ටිකක් බලාගන්න පුළුවන්

    high capacity bike කියන්නේ මේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.. පදින්නම ඕනේ නම් එකක් ගත්තා ට්‍රැක් එකකට ගියා පැද්ද

    මමත් bike පදින කෙනෙක්.. ලංකාවේ 100ක් bike පද්දෝත් දෙන්නෙක් ඉදිවී හරියට පදින

    ලංකාවේ තුවක්කුවක් ගන්න බෑනේ.. sports club එකක වෙඩි තියන්න ගියත් බොහොම පොඩි මොඩ්ල් ගානයි තියෙන්නේ

    හමුදාවක නෙවේ නම් උඹට assault rifle එකකින් වෙඩි තියලා බලන්න බෑ ලංකාවේ..

    වෙන රටවල තුවක්කු ගන්න පුළුවන් කියලා මම ලංකාවේ ඉල්ලන්නේ නෑනේ... පුද්ගලිකව මම ආස දෙයක් වෙලත්. Thailand යන්න එක හේතුවක් තමයි එහෙ AK එකකින් උනත් තියන්න පුළුවන් shooting ranges තියෙනවා.. මම ඒ ආසාව සපුරාගන්න එහෙමයි.

    මාත් කවදාහරි 1000cc පදිනවා ඒකට සුදුසු රටක සුදුසු track එකක

    ලංකාවේ පාරවල් වලට 400cc වැඩි ත් එක්ක.

    මුලින්ම CT 100 හරියට පැදගන්න බලන්නකෝ
     
    Last edited:
    • Like
    Reactions: vito

    ඒකට තමා ග්‍රේඩ් සිස්ටම් එකකට ලයිසන් දෙන්න ඕන කියල ඉල්ලන්නෙ අවුරුදු 18 පැන්නගමන් 1000cc පදින්නෙ නෑ එහෙම වුනාම.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    1000cc බයික් එකේ 2nd gear එක දාන්න කලින් 70ට යනවනෙ?
    ලංකාවේ උපරිම වේගය 70.

    ඉතින් මොකක්ද තේරුම?

    250cc එකක් මදැයි?
    Itin ban 250cc 4 cylinder bike ekakuth 1st eke 80Kmph yanawane
    Ehenan 250cc mokatada?