නෙලුම් කුලුන ෆිල්ම් එක ඇවිල්ල නේද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    කොලු කාරයො තමයි නෙලුම් කුලුණ ෆිල්ම් එකට ආස
    මොකෝ නාන මේ දවස් වල හෙලයො නානව රිද්දනව වැඩී වගේද? අහක යන තොප්පිත් දාගන්නෙ. :lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    Screenshot 2026-04-15 at 11-27-19 Passport (2024).png


    meka hoya ganna nadda
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    මං මේක බාගත්තා කියලා අව්ලක් නැනේද උන් නඩු දායිද😂

    කොලු කාරයො තමයි නෙලුම් කුලුණ ෆිල්ම් එකට ආස
    නොඹලන අය තමා ඇත්තටම සමලිංගික
    ------ Post added on Apr 15, 2026 at 1:07 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,056
    10,835
    113
    හෙළ බෞද්දයො සල්ලි නොදි හොරෙන් බලන්න ගිහින් (හොරකම ) එක අයින් කරලා
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,330
    4,634
    113
    36
    හෙළ බෞද්දයො සල්ලි නොදි හොරෙන් බලන්න ගිහින් (හොරකම ) එක අයින් කරලා
    උඹ දැක්කම මතක් වෙන්නේ අර පොඩි එකාගේ රචනාව

    කොහෙන් ගියත් නතර වෙන්නේ අන්තිමට මැක්කා ගෙන්

    හැබැයි බං හෙළ බෞද්දයනට වඩා.. piracy කරන්නේ පිටරට ක්‍රිස්තියානි, මුස්ලිම් එවුන් නේද