මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,433
    2,219
    113
    unge gedarin okay eka deela enna kiyala nam thiyenne ubata thaniyen palayan kisima awlak na....ammala ekkama yanna one na.....passe official katha baha karaganna kaleta ammala ekka palayan
     
    • Love
    Reactions: cc22

    cc22

    Junior member
  • May 6, 2022
    69
    64
    18
    Yanna Inne kohomada ? Personal vehicle or cab ?
    Job interview yanawa wage palayan. Formals and not with a tie.
    Hoda cake ekak aran palayan.

    Kellage gewl koheda ? Uba ena nisa edata a gedarata wena nayo eida kellage paththen ?
    bike eke yanne machn. geval colombo. nayonm enne na edata.

    කැමැත්ත ගන්නද යන්නේ නැත්නම් දැනට දෙපැත්තෙන්ම කැමැත්ත දිලාද තියෙන්නේ

    Shirt එකක් එහෙම අත නවලා ඇඳන් යාම මැනවි. සෙරප්පු දාන්න එපා

    මම නම් හිතන්නේ දැනට වැඩි යමක් අරන් යන්න අවශ්‍ය නැ ක්‍රිස්කෝ ටින් එකක් වගේ අරන් යන්න
    එල එල . කෙල්ලගේ දෙපැත්තෙන්ම කැමති මචං.
    ------ Post added on Apr 15, 2026 at 11:57 AM
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    161
    320
    63
    Malabe
    දැනට යාලු වෙලා ඉන්න කෙල්ලගේ ගෙදරනේ යන්නේ.
    කෙල්ලගෙන් අහපන් අම්මටයි තාත්තටයි මොනවා ද දෙන්න හොඳ කියලා දෙන්නා කතා වෙලා මොනවා හරි අරන් යමන්. කෙල්ල එක්කම ගිහින් තෝරා ගනින්. එතකොට ලේසියි. පුළුවන් නම් කෑම බීම ඇරුනම තව මොනවා හරි තව කාලයක් තියාගන්න ප්‍රයෝජනවත් දෙයක් ගනින්. එතකොට පස්සේ කලෙක ඕක උඹලම පාවිච්චි කරද්දී, පලවෙනි දවසේ බලන්න එද්දී ගෙනාපු දේ, කියල symbolic value එකක් තියනවා ඒකට.
     
    • Love
    • Like
    Reactions: Jameson.k and cc22

    desh26

    Junior member
  • Jan 1, 2026
    61
    82
    18
    Cake ekkakui, kellata flower bouquet ekkui aran palayan, wadiya katha krann yanna epa. piliwelata palayn. kellata aiyala mallila naththan ubata raja salakili.
     
    • Love
    Reactions: cc22

    cc22

    Junior member
  • May 6, 2022
    69
    64
    18
    පළවෙනි උපදෙස..

    ආපහු එද්දී ගණන් කරගන්න පුළුවන් තරම් අඩු වචන ගණනක් කතා කරපං.

    දෙවෙනි එක.

    ගියපු වෙලාවේ ඉඳලා හිනාවෙලා ඉඳපන්..

    තුන් වෙනි එක.

    හොඳට දන ගහලා වැඳපන්...

    හතර,

    අඩුවෙන් කාපන්.

    පහ,

    කෙල්ලට විහිළු කරන්න එපා. අල්ලන්න යන්න එපා. කෙල්ල එක්කත් හිනා වෙයන් ගෙදර උන්ට පෙනෙන්න.

    හරි මචං බොහොම ස්තුති ❤

    Gewal koheda kellage
    colombo. මමනම් ගමේ එකෙක් ඉතීම්.
    ------ Post added on Apr 15, 2026 at 12:01 PM
     
    • Wow
    Reactions: Erzo

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,245
    15,823
    113
    පළවෙනි උපදෙස..

    ආපහු එද්දී ගණන් කරගන්න පුළුවන් තරම් අඩු වචන ගණනක් කතා කරපං.

    දෙවෙනි එක.

    ගියපු වෙලාවේ ඉඳලා හිනාවෙලා ඉඳපන්..

    තුන් වෙනි එක.

    හොඳට දන ගහලා වැඳපන්...

    හතර,

    අඩුවෙන් කාපන්.

    පහ,

    කෙල්ලට විහිළු කරන්න එපා. අල්ලන්න යන්න එපා. කෙල්ල එක්කත් හිනා වෙයන් ගෙදර උන්ට පෙනෙන්න.

    👆 මූ අඩු කුලේ එකෙක්

    එහෙම මොකෙක්වත් දණ ගහන්න ඕන නෑ.
    රෙස්පෙක්ට් පිට ඉඳපන්
     
    • Love
    Reactions: cc22

    cc22

    Junior member
  • May 6, 2022
    69
    64
    18
    හරි බන් ඒක වටිනවා thank you❤

    Oka marry karanna balagena karana ekak nm thaniwa yanna epa amma tatta ekka yanna. Ehema nattam itin taniyam yanna. Marriage eka natiwa nikn yaluwo nm ona vdhakata yanna. Ehema idea ekak tianawa thawama sure nattam kokatath decent vdhata adala cake ekak fruit basket ekak drink (fruit juice) wage aran yanna
    hari mchan thank you ❤
    ------ Post added on Apr 15, 2026 at 12:05 PM
     
    • Like
    Reactions: lilman

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,809
    34,125
    113
    👆 මූ අඩු කුලේ එකෙක්

    එහෙම මොකෙක්වත් දණ ගහන්න ඕන නෑ.
    රෙස්පෙක්ට් පිට ඉඳපන්
    ඔව් දණ ගහන්න දෙයක් නෑ.
    නිකං අයුබෝවන් කියන විදියට වැන්දාම ඇති.
    බඳින දවසට දණගහලා වැඳපං
     
    • Like
    • Love
    Reactions: Ryker and cc22

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,800
    15,305
    113
    New Zealand
    කෙල්ලගෙන් අහපන් අම්මා තාත්ත වැඩිපුර ආස දේවල්. ඒවා අරන් පලයන්. කේක් එකක්, කෙසෙල් ඇවරියක් අරන් පලයන්. මගුල් තීන් දු කරනන් යන ගමනක් නෙමෙයි නම් උබලගේ දෙමව්පියෝ ඕනි නෑ. කෙල්ලව අවුරුද්දට බලන්න යනවා වගේ ගමනක් යන නිසා තනියම පලයන්. යාළුවෝ එක්කරගෙන යන්න එපා. උබ තනියෙම ගියාම උබ කෙලින් තීරන ගන්න, හොද පෞෂයක් තියන කෙනෙක් වගේ පෙනෙයි. හොදට අදගෙන පලයන්. කෙල්ල එක්ක අත් අල්ලගෙන කතා කරන්නවත් යන්න එපා. තැන්පත්ව ඉදපන්. අඩුවෙන් කාපන්. අඩුවෙන් කතා කරපන්. මාමණ් ඩිකාරයා බොන්න කතා කරොත් තෝ කොච්චර බේබද්දෙක් උනත් බොන්න බෑ කියපන්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,702
    6,861
    113
    Galaha
    මෙතන මුන් කියන විදියට යන්න එපා උඹ. ගෑනිගෙන් අහපන් කොහොමද එන්න ඕන කියල. උන්ගෙ වයිබ් එකට සෙට් වෙන්න පලයන්. නැත්තන් නිකන් ගොනයි මීවයි වගේ තියෙයි. කට පරිස්සම් කරගනින්. ගොන් වැඩ කරන්න යන්න එපා, ගොනා වගේ ගොන් ජෝක් කරන්න යන්න එපා සීරියස් ඉඳපන් ගෑනිට හොඳට සලකනව වගේ පෙන්නපන්. :yes:
     
    • Like
    • Love
    Reactions: yaka92 and cc22

    cc22

    Junior member
  • May 6, 2022
    69
    64
    18

    අම්මෝ මට බෑ ඕයි 😂😂😂

    amma thaththa ekka yaddi sahena marks bn

    aniwa e aya ekka palayan

    nadayao ekkan yanna one na.

    ube parentla eyalage parents la set wenna giya nam hari
    අනේ මන්ද බන් බලන්නම්කෝ
    ------ Post added on Apr 15, 2026 at 12:11 PM

    මට නං ඉතිං අවසන් ගමන තමා යන්න තියෙන්නෙ :(
    පිස්සුද බන්
    ------ Post added on Apr 15, 2026 at 12:12 PM
     
    • Like
    Reactions: itguy77

    cc22

    Junior member
  • May 6, 2022
    69
    64
    18
    1. Gedara unta kanna mona hari geniyapan...Kellata gift ekak, Mal pokurak wage ekak aran giyath kamak na....
    2. Shape eke hina wela katha karala idapan....uba badinnama nam karanne unge gedara ayata amme thaththe/appachci kiyapan.....ethakota unge hadawatha unu wela yanawa....nikan katha baha karala bath kaala godak wela inne nathuwa waren gedara
    හරි මචං ❤

    ගෑනිගෙන් අහපන් කොහොමද එන්න ඕන කියල (2)
    ඇහුවා. මට කියන්න බෑ ඉතීම් කියල කිවුවානේ .
    ------ Post added on Apr 15, 2026 at 12:15 PM

    unge gedarin okay eka deela enna kiyala nam thiyenne ubata thaniyen palayan kisima awlak na....ammala ekkama yanna one na.....passe official katha baha karaganna kaleta ammala ekka palayan
    ඔව් බන් අපි දෙන්න එහෙම තමයි කතා උනේ
    ------ Post added on Apr 15, 2026 at 12:17 PM

    දැනට යාලු වෙලා ඉන්න කෙල්ලගේ ගෙදරනේ යන්නේ.
    කෙල්ලගෙන් අහපන් අම්මටයි තාත්තටයි මොනවා ද දෙන්න හොඳ කියලා දෙන්නා කතා වෙලා මොනවා හරි අරන් යමන්. කෙල්ල එක්කම ගිහින් තෝරා ගනින්. එතකොට ලේසියි. පුළුවන් නම් කෑම බීම ඇරුනම තව මොනවා හරි තව කාලයක් තියාගන්න ප්‍රයෝජනවත් දෙයක් ගනින්. එතකොට පස්සේ කලෙක ඕක උඹලම පාවිච්චි කරද්දී, පලවෙනි දවසේ බලන්න එද්දී ගෙනාපු දේ, කියල symbolic value එකක් තියනවා ඒකට.
    nice idea මචං මේක මට හිතුනේ නෑ ❤
    ------ Post added on Apr 15, 2026 at 12:19 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,919
    24,313
    113
    tracing Geo-location.. ... ...
    මම තනියෙන් ගියේ.. ඒ වෙද්දිත් ගෙදරින් කැමති වෙලා තිබුනේ.. ඒ නිසා ගෙදර හැමෝටම තෑගි එහෙම අරන් මම නම් ගියේ..

    හොඳ කෙසෙල් ඇවරියක්, කේක්, අරවා මේවා කන දේවල් අරන් යන්න..
    කෙල්ලට gift එකක් අරන් යන්න..
    අම්මයි තාත්තයි අඳුනනවා නම්, උඹව දන්නවනම් එයාලටත් gift මොනවහරි ගන්න.. (optional)
    පිළිවෙලට shirt එකක් ඇඳලා shoes දාලා යන්න..

    වැඩි වෙලාවක් ඉන්නේ නැතුව ආපහු එන්න..
     
    • Love
    Reactions: cc22

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,708
    3,040
    113
    tikak loku cake ekaak, hoda amman hari kollekuttu hari kesel awariyak + kelleta 400/ 500 kandos chocalate ekak

    - aduwa katha karapan
    - hama welema hina wenda epa. hina weddi bokkenma hina weyan
    - political katha epa. nutral hitapan
    - ubata anagathaya gana plan ekak thiyana bawa pennapan
    - amatara dewal kella kiyana widihata karapan
     
    • Love
    Reactions: cc22

    astrin

    Well-known member
  • Oct 9, 2022
    526
    635
    93
    බොරු දේවල් නැතුව තියෙන්නෙ බයික් එකක් නන් ඒකෙ යන්න , සාමාන්‍ය විදියට හොදට කතා කරන විශේශයෙන් තාත්ත එක්ක , තාත්තල කැමති එක එක රටේ තොටෙ වෙන දේවල් දේශපාලනය එහෙම කතා කරන්ඩ මේක හොද කාලයක් ඒකට , ඕනෙම දෙමවුපියෙක් කැමති පොවුර්ශයක් තියෙන කොලෙක්ට කෙලෙක් දෙන්ඩ විශ්වාසෙකින්
     
    • Love
    Reactions: cc22