bike eke yanne machn. geval colombo. nayonm enne na edata.Yanna Inne kohomada ? Personal vehicle or cab ?
Job interview yanawa wage palayan. Formals and not with a tie.
Hoda cake ekak aran palayan.
Kellage gewl koheda ? Uba ena nisa edata a gedarata wena nayo eida kellage paththen ?
එල එල . කෙල්ලගේ දෙපැත්තෙන්ම කැමති මචං.කැමැත්ත ගන්නද යන්නේ නැත්නම් දැනට දෙපැත්තෙන්ම කැමැත්ත දිලාද තියෙන්නේ
Shirt එකක් එහෙම අත නවලා ඇඳන් යාම මැනවි. සෙරප්පු දාන්න එපා
මම නම් හිතන්නේ දැනට වැඩි යමක් අරන් යන්න අවශ්‍ය නැ ක්‍රිස්කෝ ටින් එකක් වගේ අරන් යන්න
පළවෙනි උපදෙස..
ආපහු එද්දී ගණන් කරගන්න පුළුවන් තරම් අඩු වචන ගණනක් කතා කරපං.
දෙවෙනි එක.
ගියපු වෙලාවේ ඉඳලා හිනාවෙලා ඉඳපන්..
තුන් වෙනි එක.
හොඳට දන ගහලා වැඳපන්...
හතර,
අඩුවෙන් කාපන්.
පහ,
කෙල්ලට විහිළු කරන්න එපා. අල්ලන්න යන්න එපා. කෙල්ල එක්කත් හිනා වෙයන් ගෙදර උන්ට පෙනෙන්න.
colombo. මමනම් ගමේ එකෙක් ඉතීම්.Gewal koheda kellage
පළවෙනි උපදෙස..
ආපහු එද්දී ගණන් කරගන්න පුළුවන් තරම් අඩු වචන ගණනක් කතා කරපං.
දෙවෙනි එක.
ගියපු වෙලාවේ ඉඳලා හිනාවෙලා ඉඳපන්..
තුන් වෙනි එක.
හොඳට දන ගහලා වැඳපන්...
හතර,
අඩුවෙන් කාපන්.
පහ,
කෙල්ලට විහිළු කරන්න එපා. අල්ලන්න යන්න එපා. කෙල්ල එක්කත් හිනා වෙයන් ගෙදර උන්ට පෙනෙන්න.
හරි බන් ඒක වටිනවා thank you❤
hari mchan thank you ❤Oka marry karanna balagena karana ekak nm thaniwa yanna epa amma tatta ekka yanna. Ehema nattam itin taniyam yanna. Marriage eka natiwa nikn yaluwo nm ona vdhakata yanna. Ehema idea ekak tianawa thawama sure nattam kokatath decent vdhata adala cake ekak fruit basket ekak drink (fruit juice) wage aran yanna
ඔව් දණ ගහන්න දෙයක් නෑ.මූ අඩු කුලේ එකෙක්
එහෙම මොකෙක්වත් දණ ගහන්න ඕන නෑ.
රෙස්පෙක්ට් පිට ඉඳපන්

අනේ මන්ද බන් බලන්නම්කෝamma thaththa ekka yaddi sahena marks bn
aniwa e aya ekka palayan
nadayao ekkan yanna one na.
ube parentla eyalage parents la set wenna giya nam hari
පිස්සුද බන්මට නං ඉතිං අවසන් ගමන තමා යන්න තියෙන්නෙ![]()
හරි මචං ❤1. Gedara unta kanna mona hari geniyapan...Kellata gift ekak, Mal pokurak wage ekak aran giyath kamak na....
2. Shape eke hina wela katha karala idapan....uba badinnama nam karanne unge gedara ayata amme thaththe/appachci kiyapan.....ethakota unge hadawatha unu wela yanawa....nikan katha baha karala bath kaala godak wela inne nathuwa waren gedara
ඇහුවා. මට කියන්න බෑ ඉතීම් කියල කිවුවානේ .ගෑනිගෙන් අහපන් කොහොමද එන්න ඕන කියල (2)
ඔව් බන් අපි දෙන්න එහෙම තමයි කතා උනේunge gedarin okay eka deela enna kiyala nam thiyenne ubata thaniyen palayan kisima awlak na....ammala ekkama yanna one na.....passe official katha baha karaganna kaleta ammala ekka palayan
nice idea මචං මේක මට හිතුනේ නෑ ❤දැනට යාලු වෙලා ඉන්න කෙල්ලගේ ගෙදරනේ යන්නේ.
කෙල්ලගෙන් අහපන් අම්මටයි තාත්තටයි මොනවා ද දෙන්න හොඳ කියලා දෙන්නා කතා වෙලා මොනවා හරි අරන් යමන්. කෙල්ල එක්කම ගිහින් තෝරා ගනින්. එතකොට ලේසියි. පුළුවන් නම් කෑම බීම ඇරුනම තව මොනවා හරි තව කාලයක් තියාගන්න ප්‍රයෝජනවත් දෙයක් ගනින්. එතකොට පස්සේ කලෙක ඕක උඹලම පාවිච්චි කරද්දී, පලවෙනි දවසේ බලන්න එද්දී ගෙනාපු දේ, කියල symbolic value එකක් තියනවා ඒකට.
හරි බ්‍රෝ ❤Cake ekkakui, kellata flower bouquet ekkui aran palayan, wadiya katha krann yanna epa. piliwelata palayn. kellata aiyala mallila naththan ubata raja salakili.