අද දෙහිවල බීච් එකේ ගහන්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,419
    7,733
    113
    අඩේ කෝල් කලා බන්.. ඔක්කොම රෙස්ටුරන් වහලා කියහන්කෝ.. නැද්ද බන් කොළඹ අවට පොඩ්ඩට හුලං පාරක් වැදීගෙන ගහන්න පුළුවන් තැනක් ? ඔක්කොම නිවාඩු ගිහින්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,168
    113
    33
    Kalutara
    බීච් එකේ ගහන්න කාගෙන්වත් අවසරයක් ගන්න ඕන නෑනේ. ගලක් උඩ තියාගෙන ගහපන්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,780
    15,296
    113
    New Zealand
    තනියෙම කන්න බොන්න එපා. පානදුර පැත්තට ඇවිත් @scurvy වත් සෙට් කරගෙන උගේ ගෙදර බිපන්.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    අඩේ කෝල් කලා බන්.. ඔක්කොම රෙස්ටුරන් වහලා කියහන්කෝ.. නැද්ද බන් කොළඹ අවට පොඩ්ඩට හුලං පාරක් වැදීගෙන ගහන්න පුළුවන් තැනක් ? ඔක්කොම නිවාඩු ගිහින්
    Go to Lanis dehiwala, get your own bottle, or gihans, restaurant might be closed but you got no problem sitting and enjoying a peg, Suddas or sunset might be open, I know soul is closed but staions might be open too, barracuda for sure is closed

    බීච් එකේ ගහන්න කාගෙන්වත් අවසරයක් ගන්න ඕන නෑනේ. ගලක් උඩ තියාගෙන ගහපන්.
    Other than inside a restartant its illegal, yeah gay laws, what else to do..
    ------ Post added on Apr 15, 2026 at 11:55 AM
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,422
    2,200
    113
    Mount sea pal ekata call ekak deepan....muhuda aine chill place ekak...uda thattuwe hulan parak wadigena bonna puluwan
     
    • Love
    Reactions: Anathai

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    බීච් එකේ ගහන්න කාගෙන්වත් අවසරයක් ගන්න ඕන නෑනේ. ගලක් උඩ තියාගෙන ගහපන්.
    මේ දවස් ටික මීනිස්සුත් නෑ.. කොළඹ බීච් එකේ තනියෙන් බීලා පුකෙත් ඇරගෙන එන්න වෙයිද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,419
    7,733
    113
    Go to Lanis dehiwala, get your own bottle, or gihans, restaurant might be closed but you got no problem sitting and enjoying a peg, Suddas or sunset might be open, I know soul is closed but staions might be open too, barracuda for sure is closed

    Other than inside a restartant its illegal, yeah gay laws, what else to do..
    ------ Post added on Apr 15, 2026 at 11:55 AM
    Thanks bosa.. The Station open.. i'll go there..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,168
    113
    33
    Kalutara
    මේ දවස් ටික මීනිස්සුත් නෑ.. කොළඹ බීච් එකේ තනියෙන් බීලා පුකෙත් ඇරගෙන එන්න වෙයිද

    තනියම බොන්න නෙමෙයිනේ අහන්නේ. මම හිතන්නේ තව උන් ඇති. 🤔
     
    • Like
    Reactions: Ldy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,168
    113
    33
    Kalutara
    ප්‍රසිද්ධ ස්ථානයක බොන්න බෑ කුකුලෝහ්

    මේ කාලේ බීච් වල බලු බල්ලෙක් නෑනේ. හැංගිලා තියෙන තැනක තියාගෙන ගහන්න තියෙන්නේ. එහෙම ලොකුවට පොලිසියෙන් කේස් දාන්නේ නෑ සෙනග නැති තැනක් නම්.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    මේ කාලේ බීච් වල බලු බල්ලෙක් නෑනේ. හැංගිලා තියෙන තැනක තියාගෙන ගහන්න තියෙන්නේ. එහෙම ලොකුවට පොලිසියෙන් කේස් දාන්නේ නෑ සෙනග නැති තැනක් නම්.
    you havent been to marine drive beach it seems, other than inside a restartant higly illegal, dehiwala police highl;y restricted the drinking in the beach,