මොන මඟුල් කියවනව ද මන්දා? කෝකටත් කියලා පුතාවත් එක්කරන් යනවා කියලා තිබ්බා චීනෙට යනකොට, පණ යයි කියලා බයකුත් තියනව ද මන්දා, නැත්තම් පුතා දාලා වෙන බිස්නස් ඩීල් එකක් හිමින් සැරේ කරගන්න ඕනේ වෙලා ද න්නේ නැDaddy chill lu Comments wala
Trump ta next election eken passe prison thamaමොන මඟුල් කියවනව ද මන්දා? කෝකටත් කියලා පුතාවත් එක්කරන් යනවා කියලා තිබ්බා චීනෙට යනකොට, පණ යයි කියලා බයකුත් තියනව ද මන්දා, නැත්තම් පුතා දාලා වෙන බිස්නස් ඩීල් එකක් හිමින් සැරේ කරගන්න ඕනේ වෙලා ද න්නේ නැ
එහෙම දානවනම් ඉති බුෂ්ලවත් දාන්න එපැයි බන්.. ගම් පිටින් මිනිස්සු විනාස කරා, මිනිස්සුන්ව lab rats ලා විදියට යූස් කරලා ආහු වෙලා පත්තරවලත් ගියා ඒ කාලේ මට මතකයිTrump ta next election eken passe prison thama
එහෙම දානවනම් ඉති බුෂ්ලවත් දාන්න එපැයි බන්.. ගම් පිටින් මිනිස්සු විනාස කරා, මිනිස්සුන්ව lab rats ලා විදියට යූස් කරලා ආහු වෙලා පත්තරවලත් ගියා ඒ කාලේ මට මතකයි
------ Post added on Apr 15, 2026 at 8:28 PM
Israel මේ සැරේ සෑහෙන්න expose උනා, කවදාවත් උනේ නැති විදිහට... Victim card එක කුඩේ කුඩු...
මේ කැරියො ටික ලෙබනන් ඉවරම කරන්න යන සීන් එකක් තියෙන්නෙ... පව් ඉතින් සිවිල් මිනිස්සු
Looks like they gonna play the victim card, also heavily damaged and interceptors critically low.
JUST IN:
![]()
26 out of 27 E.U. countries voted in support of the partial suspension of their trade agreement with Israel.
Only Hungary is against it.
------ Post added on Apr 16, 2026 at 5:12 AM
Guess why they suddenly stopped the war.
------ Post added on Apr 16, 2026 at 6:02 AM