කඩවත සිඟිති පාතාලය 🤏

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    කඩවත P&S එක ගාව නුවර හෝල්ට් එකේ රැවුල වවපු එකෙක් ඉන්නව කෙට්ටු කැරියෙක්.

    එතන එළවලු කඩේ අස්සෙ ඉන්නෙ.

    දැකල තියෙද?

    දකුණේ බයියො වගෙ ඇද ඇද කතාකරන්නෙ
    fengo cooks ද මොකක්ද කරන එකා වගේ නේ :lol:
    ------ Post added on Apr 16, 2026 at 1:25 PM
     
    • Like
    Reactions: SpinXO

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,854
    34,176
    113
    බස් එක අතුලේ ඔක්කොම පොන්සලද හිටියේ? ඇඟපත තියෙන හතර දෙනෙක් බැස්ස නම් හුජ්ජ කොල්ලො ටික පස්ස නොබලා දුවයි
     
    • Like
    Reactions: SpinXO