
ඇමරිකාවෙන් එම්ටි බැරල් එක 91ට අරං තෙල් ටික 195ට අරගෙන අර 91ට ගනිපු බැරල් එකේ දාගෙන ඇවිත් තියෙන්නෙඇමෙරිකන් උන් විකුණන්නේ බැරල් එක ඩොලර් 91කට මුන් මේ මොකක්ද කරලා තියෙන්නේ? ස්පොට් බයින් ද?
ee petrol, diesel ne banoni kenek ta import karanna awasara dunna neda? dan mama 300$ deela genawot kaatada tiyana prashne?
අඩෝ 100% කොමිස්අනික් උන් $100 ගානෙ බැරල් එකක් ගනිද්දි, ලපය බැරල් එක $ 286 ගානෙ අරගෙන
https://www.middleeasteye.net/news/...arrel-oil-actual-prices-world-diverge-markets
මුන් ගහනව 76 වසරම එකට තියල එක අවුරුද්දට