තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,890
    13,388
    113
    පෘථිවිය
    Georges Elhedery, CEO of HSBC කියන ආකාරයට ලොව වැඩිම මුදලක් ගෙවපු මුදල තමයි බැරලයකට ඩොලර් 286ක්.
    මෙහෙම ගෙවල තියෙන්නේ ලංකාව. මරු

    https://tradersunion.com/news/marke...bc-oil-cost-sri-lanka/?utm_source=chatgpt.com

    rory_johnston_01.jpg
    HF8krX2XQAAxNVF

    සාමාන්‍යයෙන්, බොරතෙල් මිල බ්‍රෙන්ට් ඩොලර් 100–110 වැනි මුදලක් වැයවෙන්නේ.

    නැව් ගාස්තුව වෙන්නේ බැරලයකට සාමාන්යෙන් ඩොලර් 30-40ක්

    රක්ෂණ ගාස්තුව මුළු මුදලෙන් 5% ක් විතර

    සරල උදාහරණය
    බොරතෙල් මිල: $100–110
    සැපයුම් වාරිකය: $40–50
    නැව්ගත කිරීම: $30–40
    රක්ෂණ සහ අවදානම: 5 %

    දැන් ඇයි ලංකාව වගේ දුප්පත් රටක් මෙච්චර විශාල මුදලක් බැරලයකට ගෙවල ගන්නේ ?

    ආණ්ඩුව කරන්නේ, රටේ සල්ලි වියදම් කරන එක.

    මේ වියදම පෙරලා මහජනයාටම යොමු කරන එක.

    මේ තෙල් සැපයුම් කරුවන්ට කොච්චර ලාභයක් ලබා දීල තියෙනවද ?

    ලංකාවේ තෙල් ආනයනය කරන ඒජන්තවරුන් කවුද ?
    ආණ්ඩුවේ ඇමතිට ලැබෙන කුට්ටිය කොච්චරද ?

    ජනතා ආණ්ඩුවක් මෙහෙම ඉතාම අසාධාරණ විදිහට ජනතාව අන්දන එක හරිද ?
    කෝ ඩෝබිලා!

    වැඩේ හරි, පොහොසත් රටක් පොහොසත් සමාජයක් හම්මෝ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,081
    10,777
    113
    හඳට කිට්ටුව

    welawata thel dunne naththan, ube ammage hila haaralada pako thel bedanne ubala wage manda manasika pakayalata..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,628
    4,848
    113
    බයියො මේක අදම උනා වගේ දඟලන එක තමා වැඩේ කියන්නෙ 😂. මේක ගොඩක්ම Spot purchasing හින්ද වෙන දෙයක්. හොරකම තියෙන්නත් පුලුවන් කොහොමත් තෙල් හිඟ වෙලාවට Spot purchasing කරල හොඳට ගසාකන එක අමුතු දෙයක් නෙවේ. මේක හොඳයි නෙවේ ගෝත ලපයව ගෙනාවෙ මේව බලන්නත් නෙවේ.

    අදම මේ වගේ එකක් දැක්ක බයියොයි ගුපියො යි කජුසීය කරපු මේ බිලියන 10 යෙතෙල් හොරකමත් බලල පිං අනුමෝදන් කරගන්න

    https://www.hindsight.tisrilanka.org/crude-oil/#_edn2
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,529
    113
    36
    ජෙප්පෝ දන්න HSBC එකක් නෑ යකෝ
    ඔන්න BOC කීව්වොත් දන්නවා ඇති ඉස්සර බෝම්බ ගහපු නිසා
    yako kaka hitapu eka ismolle giya
     
    • Love
    Reactions: rangana26

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    මුලින්ම ඕන දේ ගේන්නේ නෑ.... ඊට පස්සේ හදිසි මිලදි ගැනිම් වලට යනවා.... අන්න කොමිස් ගහනවා....

    මේ වගේ කතාවක් තබුත්තේගම පචයෙක් කිව්ව වගේ මතකයි

    🚨 Compare to $286​

    ScenarioPrice
    Normal high crisis$180–220
    Extreme worst-case$220–250
    ⚠️ Reported number$286
    👉 That’s $30–100 higher than even aggressive estimates
    ------ Post added on Apr 16, 2026 at 4:23 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    බයියො මේක අදම උනා වගේ දඟලන එක තමා වැඩේ කියන්නෙ 😂. මේක ගොඩක්ම Spot purchasing හින්ද වෙන දෙයක්. හොරකම තියෙන්නත් පුලුවන් කොහොමත් තෙල් හිඟ වෙලාවට Spot purchasing කරල හොඳට ගසාකන එක අමුතු දෙයක් නෙවේ. මේක හොඳයි නෙවේ ගෝත ලපයව ගෙනාවෙ මේව බලන්නත් නෙවේ.

    අදම මේ වගේ එකක් දැක්ක බයියොයි ගුපියො යි කජුසීය කරපු මේ බිලියන 30.9 තෙල් හොරකමත් බලල පිං අනුමෝදන් කරගන්න

    https://www.hindsight.tisrilanka.org/crude-oil/#_edn2
    Start එකට හෑල්ල හොදයි..

    කෝමාත් අපි පළවෙනි බොරතෙල් බැරල් එකේ ඉදලම වෙච්ච හැටි ගැන කියවන්න ආසාවෙන් ඉන්නවා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,890
    13,388
    113
    පෘථිවිය
    බයියො මේක අදම උනා වගේ දඟලන එක තමා වැඩේ කියන්නෙ 😂. මේක ගොඩක්ම Spot purchasing හින්ද වෙන දෙයක්. හොරකම තියෙන්නත් පුලුවන් කොහොමත් තෙල් හිඟ වෙලාවට Spot purchasing කරල හොඳට ගසාකන එක අමුතු දෙයක් නෙවේ. මේක හොඳයි නෙවේ ගෝත ලපයව ගෙනාවෙ මේව බලන්නත් නෙවේ.

    අදම මේ වගේ එකක් දැක්ක බයියොයි ගුපියො යි කජුසීය කරපු මේ බිලියන 30.9 තෙල් හොරකමත් බලල පිං අනුමෝදන් කරගන්න

    https://www.hindsight.tisrilanka.org/crude-oil/#_edn2
    මු තමයි ඩොබි ලොක්ක
    තෙල් හිඟ ලංකාවට විතරද බිජ්ජෝ ?
    Spot Purchasing එකෙත් ක්‍රමයක් තියෙනවා, ඒකට දෙන ලොකුම ලන්සුව ගන්න එකට නෙමේ ආණ්ඩුවක් ඕන
    යකෝ ඩඩ්ලි බුවා වී ගන්නවා වගේනේ තොපිලත් හිතන්නේ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,628
    4,848
    113
    Start එකට හෑල්ල හොදයි..

    කෝමාත් අපි පළවෙනි බොරතෙල් බැරල් එකේ ඉදලම වෙච්ච හැටි ගැන කියවන්න ආසාවෙන් ඉන්නවා
    නෑනෑ මේ පලවෙනි පාරට වෙලා තියෙන හොරකමක් 😂😂😂
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,628
    4,848
    113
    මු තමයි ඩොබි ලොක්ක
    තෙල් හිඟ ලංකාවට විතරද බිජ්ජෝ ?
    Spot Purchasing එකෙත් ක්‍රමයක් තියෙනවා, ඒකට දෙන ලොකුම ලන්සුව ගන්න එකට නෙමේ ආණ්ඩුවක් ඕන
    යකෝ ඩඩ්ලි බුවා වී ගන්නවා වගේනේ තොපිලත් හිතන්නේ
    මොන මෝඩ තර්කයක්ද ඔය කරන්නෙ බයියො. තෙල් හිඟේ ලෝකෙටම තියෙන නිසා තමා බොල හදීසියට spot purchasing කරන්න වෙන්නෙ. ලංකාවෙ එහෙම ලොකු සංචිත නෑ ඔය එන නැවක් පරක්කු උනාම තෙල් හිඟවෙන්නෙ ඒකනෙ. මේ කාලෙ නැව් කීපයක් නැවතුනා කියල ගොං බයිය දන්නෙ නැද්ද ? එතකොට හිඟේ නවත්තන්න තමා spot purchasing කරන්නෙ. මෙතන තියෙන ගැප් එකත් එක්ක අනිව හොරකමක් වෙලා කියන එක obvious.

    ඕක දැක්කට සීයගෙ බිලියන 31 නොදැක්ක එකට තමා යට එක දැම්මෙ කතා 2ක්

    මම හිතන්නේ මේකට කලින් බොරතෙල් හොයාගත්තු කාලේ ඉඳන් හොරකන් හොයන්නම ඕනේ
    නෑ බං අවුරුදු 2යි පස්සට යන්න ඕන 😂😂 බිලියන 31ක කජු කාපු සීන් එකක් තියෙනව 😂😂 . පුදුමයි මෙච්චර දේවල් දන්න උඹල ඒ දවස්වල ඕවට විරුද්ධව නැගී හිටියෙ නැති එක.
    ------ Post added on Apr 16, 2026 at 4:55 PM
     
    • Haha
    Reactions: Ldy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    මොන මෝඩ තර්කයක්ද ඔය කරන්නෙ බයියො. තෙල් හිඟේ ලෝකෙටම තියෙන නිසා තමා බොල හදීසියට spot purchasing කරන්න වෙන්නෙ. ලංකාවෙ එහෙම ලොකු සංචිත නෑ ඔය එන නැවක් පරක්කු උනාම තෙල් හිඟවෙන්නෙ ඒකනෙ. මේ කාලෙ නැව් කීපයක් නැවතුනා කියල ගොං බයිය දන්නෙ නැද්ද ? එතකොට හිඟේ නවත්තන්න තමා spot purchasing කරන්නෙ. මෙතන තියෙන ගැප් එකත් එක්ක අනිව හොරකමක් වෙලා කියන එක obvious.

    ඕක දැක්කට සීයගෙ බිලියන 31 නොදැක්ක එකට තමා යට එක දැම්මෙ කතා 2ක්

    නෑ බං අවුරුදු 2යි පස්සට යන්න ඕන 😂😂 බිලියන 31ක කජු කාපු සීන් එකක් තියෙනව 😂😂 . පුදුමයි මෙච්චර දේවල් දන්න උඹල ඒ දවස්වල ඕවට විරුද්ධව නැගී හිටියෙ නැති එක.
    ------ Post added on Apr 16, 2026 at 4:55 PM
    මචං පොඩි සීන් එකක් article එකේ තියෙන්නේ ඩොලර් මිලියන 30ක් රුපියල් නන් බිලියන 9ක් වගේ සෙට් වෙන්නේ. ඒක හදලා දාපන් නැත්තං ආව msg එකක් දැම්ම කියලා හිතයි
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,971
    3,735
    113
    අපේ කාලයේ පරම සත්යම විතරක් කතා කරන යාත්‍රිකයා.
    කිව්වොත් වචනයක් කිව්වා - කිව්වෙ නැත්නම් කිව්වෙ නැ.
    තමන් දුන්න වචනෙ මත පිහිටන සත්පුරුශයා කිව්දේ නෑ නොකියයි

    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,628
    4,848
    113
    මචං පොඩි සීන් එකක් article එකේ තියෙන්නේ ඩොලර් මිලියන 30ක් රුපියල් නන් බිලියන 9ක් වගේ සෙට් වෙන්නේ. ඒක හදලා දාපන් නැත්තං ආව msg එකක් දැම්ම කියලා හිතයි
    හරි හැදුව ඒදවස්වල 30 m කියන්නෙ 10 බිලියන්. ඒ ගානට හැදුව සතුටුද 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    හරි හැදුව ඒදවස්වල 30 m කියන්නෙ 10 බිලියන්. ඒ ගානට හැදුව සතුටුද 😂
    නයිස් නයිශ් නැත්තං හිතයි උබ කියවන්නේ නැතුව ඔහේ group එකට ආපුව පෝස්ට් කරනවා කියලා. ❤️❤️
     
    • Haha
    Reactions: Inigo Montoya