phone එකෙන් tap to pay කරන එවුන්

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,158
    2,632
    113
    MN mula Tika baluwa meke thiyenne apple pay witarai neda, mm nn nfc off karann inne wallet Ekta gihin on karanwa, payment eken passe off karanwa

    ------ Post added on Apr 17, 2026 at 9:58 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    බොරුවට බය වෙන්න එපා Android නම් වොලට් එක Open කරන්න ඔනේ මට මතක හැටියට Apple නම් සියිඩ් බටන් එක දෙපාරක් පරෙස් කරන්න ඔනේ
    නැත්නම් Transactions වෙන්නේ නැ
    බස් Card එකට මේක අදාල නැ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    බොරුවට බය වෙන්න එපා Android නම් වොලට් එක Open කරන්න ඔනේ මට මතක හැටියට Apple නම් සියිඩ් බටන් එක දෙපාරක් පරෙස් කරන්න ඔනේ
    නැත්නම් Transactions වෙන්නේ නැ
    බස් Card එකට මේක අදාල නැ
    anroid walath side button eka deparak press kalama wallet open wenna dila thiyenne. eth finger print eka illnawa
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,341
    2,081
    113
    anroid walath side button eka deparak press kalama wallet open wenna dila thiyenne. eth finger print eka illnawa

    iphone also same, side button eka deparak press karata faceid eka nattam card eka active wenne naha....
     
    • Like
    Reactions: vgp

    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012
    93
    ඕනෑම එකක් ඔරකරන්න පුළුවන් . පිට්පොකට් එකේ ඉදන් phising attack දක්වා .
    පට්ට ලේසි ඕක මොන වුනත්
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    iphone also same, side button eka deparak press karata faceid eka nattam card eka active wenne naha....
    මේකේ කියන්නේ transit machine වලට use කරන function එක enable කරලා තිබ්බොත් faceid මොකුත් ඕනේ නෑ ලු. එක තියෙන්නේ පොඩි ගණන් ගෙවන්න ලු.
    එක abuse කරලා තමයි මේ ඕකේ ගාණක් ගෙවන්න exploit එක හදන්නේ. Video එකේ එක කියනවා. හැබැයි issue එක තියෙන්නේ Visa කාඩ් වල විතරයි ලු. ඇපල් ල එක visa එක issue එකක් කියල solution එකක් දීලා නෑ. 2021/3 ඉඳන් තියෙන එකක් කියලා video එකේ කියන්නේ. Android වල ඒ issue එක නැ කියලා කියන්නේ.