මේක ඇත්තටම ආරක්ෂිතද?
Google Pay. apple pay පාවිච්චි කරන කලුවෝ ආරක්ෂිතද?
Google Pay. apple pay පාවිච්චි කරන කලුවෝ ආරක්ෂිතද?
anroid walath side button eka deparak press kalama wallet open wenna dila thiyenne. eth finger print eka illnawaබොරුවට බය වෙන්න එපා Android නම් වොලට් එක Open කරන්න ඔනේ මට මතක හැටියට Apple නම් සියිඩ් බටන් එක දෙපාරක් පරෙස් කරන්න ඔනේ
නැත්නම් Transactions වෙන්නේ නැ
බස් Card එකට මේක අදාල නැ
anroid walath side button eka deparak press kalama wallet open wenna dila thiyenne. eth finger print eka illnawa
මම හිතන්නේ Finger Print එක Extra Security Feature එකක්anroid walath side button eka deparak press kalama wallet open wenna dila thiyenne. eth finger print eka illnawa
මේකේ කියන්නේ transit machine වලට use කරන function එක enable කරලා තිබ්බොත් faceid මොකුත් ඕනේ නෑ ලු. එක තියෙන්නේ පොඩි ගණන් ගෙවන්න ලු.iphone also same, side button eka deparak press karata faceid eka nattam card eka active wenne naha....
express card ekak add karala thibboth podi amount gewanna ehema button eka press karanna one na phone eka tap karapu gaman pay wenawaiphone also same, side button eka deparak press karata faceid eka nattam card eka active wenne naha....