Phone එක ගන්න ඕන

Panic123

Active member
  • Aug 13, 2024
    101
    59
    28
    HMD Crest phone එක ගන්න යන්නේ. අනිත් phone සෙට් නෑ වගේ ඒ price range එකේ තියෙන. 40,000 ක් වගේ වෙන්නේ. මේ phone පාවිච්චි කරපු අය ඉන්නවා නම් කියන්න ලොකු අවුලක් නෑ නේ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,018
    9,314
    113
    35
    Spain
    ඔය ගානට සැම්සන් එකක් එහෙමත් ගන්න පුළුවන් නෙ. HMD කියන්නේ ඉස්සර නොකියා හදපු කොම්පැණි එක. මට උන් ගැන පැහැදීමක් නැහැ මොකද උන් හදපු නොකියා එක ඔරිජිනල් නොකියා ෆෝන් තරම් කොළිටි නැහැ.
     
    • Sad
    Reactions: Panic123

    Panic123

    Active member
  • Aug 13, 2024
    101
    59
    28
    HMD කියන්නෙ ජරාවක්
    Pure Android හින්දා + Nokia එකේ දැන් owner හින්දා ගන්න හිතුවේ. දැන් නම් ගන්න හිතෙන්නේ නෑ වගේ

    Motorola is a good brand from my experience..
    Motorola, redmi, infinix blanna
    Thank you. ම්ම්ම්ම් බලන්න ඕන එහෙම එකක් එහෙනම්
    ------ Post added on Apr 17, 2026 at 5:44 PM

    ඔය ගානට සැම්සන් එකක් එහෙමත් ගන්න පුළුවන් නෙ. HMD කියන්නේ ඉස්සර නොකියා හදපු කොම්පැණි එක. මට උන් ගැන පැහැදීමක් නැහැ මොකද උන් හදපු නොකියා එක ඔරිජිනල් නොකියා ෆෝන් තරම් කොළිටි නැහැ.
    Samsung එහෙම budget phone එච්චර හරි නෑ වගේ ලංකාවට එවන ඒව
    ------ Post added on Apr 17, 2026 at 5:46 PM
     
    • Like
    Reactions: charitha2011

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,018
    9,314
    113
    35
    Spain
    Pure Android හින්දා + Nokia එකේ දැන් owner හින්දා ගන්න හිතුවේ. දැන් නම් ගන්න හිතෙන්නේ නෑ වගේ

    උන් නොකියා ඕනර් නෙවේ. කාලෙයක් උන් නොකියා ෆෝන් හැදුව විතරයි. සැම්සන් බජට් එක කොලිටියේ ලොකු අවුලක් නෑ. සාමාන්‍ය පාවිච්චියට හොඳයි. එක ඉන්දියන් මාකට් එකට හදපු එකක්. මගේ සහෝදරිය ගාව තියෙනවා එකක්.
     
    • Like
    Reactions: Panic123

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    HMD Crest phone එක ගන්න යන්නේ. අනිත් phone සෙට් නෑ වගේ ඒ price range එකේ තියෙන. 40,000 ක් වගේ වෙන්නේ. මේ phone පාවිච්චි කරපු අය ඉන්නවා නම් කියන්න ලොකු අවුලක් නෑ නේ?
    ඒකනන් එච්චර හොඳ 4n එකක් නෙමෙයි. වෙන එකක් බලන්න. ටික දවසක් යද්දි වෙන එකක් ගත්තනන් හොඳයි කියලා හිතෙයි HMD එකක් ගත්තොත්