මේ කිරි වල ප්‍රෝටීන් නැද්ද එතකොට ?

Bam

Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,345
    113
    මේ මනුස්සයා කියන එක හරි කිරි ලීටර් එකක් ප්‍රොසෙස් කරලා මේ මිලට දෙන්න බෑ.

    ඇත්තටම මේ පිටි වලට එකතු කරන්න දේවල් ප්‍රින්ට් කරන්න කියලා නීතියෙන් කරන්න දෙයක් නැද්ද බං
     
    • Haha
    Reactions: monson

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    මං නං උදේට වතුර බොන්නෙ. කල ගෙඩියෙන් ගන්න වතුර.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    කවුද ඒ විඩියො එකෙ ඉන්න ගොන් පොන්නයා?

    කිරි වල 80% වඩා තියෙන්නෙ වතුර.

    නිකන් ෆ්‍රෙෂ් මිල්ක් ලීටරයක් ස්ප්‍රේ ඩ්‍රයි කලොත් එන්නෙ ග්‍රෑම් 100-150 වගෙ පිටි.

    එහෙම ලෝකෙට ඕන ඩිමාන්ඩ් එකට බඩු දෙන්න නම් හරක් විතරක් හදන්න වෙයි හැමතැනම.

    පියො මිල්ක් පවුඩර් විතරක් තියෙන ඒව පට්ට ගණන්.

    ස්ප්‍රේ ඩ්‍රයි කරද්දි ඇඩිටිව් දානවා තික්නස් එක , කන්ටිටි එක , ෆ්ලෙවර් එහෙම අඩු වැඩි කරගන්න එක ප්‍රමාණ වලින්. ඒක නෝමල් දෙයක්.

    හැබැයි ඒ දාන ඇඩිටිව් + අනික් විටමින් හුත්තවල් හරියට රෙගියුලෙට් වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. එතකොට ඉතින් ලෝ කොලිටි ඉන්ග්‍රෙඩියන්ට්ස්, වස දානවා. ඒකයි ප්‍රශ්නෙ ඔතන.

    අර විඩියො එක බැලුවෙ නෑ. ඒ හුත්ත දන්න පකක් නැ වගෙ :oo:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,246
    27,660
    113
    :lol: මේ වගේ ගොන්නු ගාවට යන ළමයි පවු
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,345
    113
    කවුද ඒ විඩියො එකෙ ඉන්න ගොන් පොන්නයා?

    කිරි වල 80% වඩා තියෙන්නෙ වතුර.

    නිකන් ෆ්‍රෙෂ් මිල්ක් ලීටරයක් ස්ප්‍රේ ඩ්‍රයි කලොත් එන්නෙ ග්‍රෑම් 100-150 වගෙ පිටි.

    එහෙම ලෝකෙට ඕන ඩිමාන්ඩ් එකට බඩු දෙන්න නම් හරක් විතරක් හදන්න වෙයි හැමතැනම.

    පියො මිල්ක් පවුඩර් විතරක් තියෙන ඒව පට්ට ගණන්.

    ස්ප්‍රේ ඩ්‍රයි කරද්දි ඇඩිටිව් දානවා තික්නස් එක , කන්ටිටි එක , ෆ්ලෙවර් එහෙම අඩු වැඩි කරගන්න එක ප්‍රමාණ වලින්. ඒක නෝමල් දෙයක්.

    හැබැයි ඒ දාන ඇඩිටිව් + අනික් විටමින් හුත්තවල් හරියට රෙගියුලෙට් වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. එතකොට ඉතින් ලෝ කොලිටි ඉන්ග්‍රෙඩියන්ට්ස්, වස දානවා. ඒකයි ප්‍රශ්නෙ ඔතන.

    අර විඩියො එක බැලුවෙ නෑ. ඒ හුත්ත දන්න පකක් නැ වගෙ :oo:
    ඔය දාන ඇඩිටිව් අරවා මේවා ingredient විස්තර කොහෙවත් නෑනෙ.

    ai නම් කියනවා Melamine දාන්නෙ ප්‍රෝටීන් ලෙවල් වැඩි කරන්න කියලා ඒක effective method එකක් කියලා.

    විස්තර කිසිම දෙයක් නෑ හොයාගන්න ඉන්ටර්නෙට් එකේ
     
    • Like
    Reactions: Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    Tiyena daha jarawa okoma kala oya piti tikak avoid karala berennada hadanne :oo:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,033
    113
    ඔය දාන ඇඩිටිව් අරවා මේවා ingredient විස්තර කොහෙවත් නෑනෙ.

    ai නම් කියනවා Melamine දාන්නෙ ප්‍රෝටීන් ලෙවල් වැඩි කරන්න කියලා ඒක effective method එකක් කියලා.

    විස්තර කිසිම දෙයක් නෑ හොයාගන්න ඉන්ටර්නෙට් එකේ
    මෙහෙමයි ඉතින් නීතියට අනුව එහෙම මොනව හරි දානවනන් ඒවා ingredients වල තියෙන්න ඕනෙ.
    එහෙම සඳහන් නොකර දානවනන් නඩු දැම්මනන් හරි.

    කොහොමත් දියර කිරි වල ගානයි කිරිපිටි වල ගානයි සමාන වෙන්නෙ නෑ.
    දියර කිරි වලට වඩා කල් තබා ගැනීම, ප්‍රවාහනය, ඇසුරුම් කිරීම හැම එකක්ම පිටිකිරි වල ලාභයි.
    අනික දියට කිරි ලංකාවෙ ඒවා. බහුතරයක් පිටි කිටි වෙන රටවලින් import කරනව.
    ඔය වගේ ඒවා import කරාම කොහොමත් ගාන අඩුයි.
     
    කාටද නඩු දාන්නෙ පාම් ඔයිල් කියලා ingredient list එකෙත් නෑ. මිලක් විතරක් තියනවා කියලා list එකේ තියෙන්නෙ.

    කිරි පිට 400g විකුණන්න 1150 ට.
    මෙතන කිරි ලීටර් 4 තියනවා කියලා තමයි පැකට් එකේ ගහලා තියෙන්නෙ.
    කිරි ලීටර් එකක් රුපියල් 20ට ගත්තත් ප්‍රොෆිට් තියලා ඔය ගානට දෙන්න බෑ.

    කඩේ එකත් එක පැකට් එකකින් රුපියල් 100ක් වගේ ගන්නවා. 1150 කිරි එක අපේ පැත්තෙ කඩ වල 1090ට දෙනවා. මේ ලොස්ට් පිට නෙවෙයි.

    මේක මාෆියා එකක්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,837
    8
    35,380
    113
    Palm oil is added and listed as Palm Olein. Also there are milk powders that does not contain any Palm oil.
    Not Melamine. Remember the Chinese melamine scandal?
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,033
    113
    කාටද නඩු දාන්නෙ පාම් ඔයිල් කියලා ingredient list එකෙත් නෑ. මිලක් විතරක් තියනවා කියලා list එකේ තියෙන්නෙ.

    කිරි පිට 400g විකුණන්න 1150 ට.
    මෙතන කිරි ලීටර් 4 තියනවා කියලා තමයි පැකට් එකේ ගහලා තියෙන්නෙ.
    කිරි ලීටර් එකක් රුපියල් 20ට ගත්තත් ප්‍රොෆිට් තියලා ඔය ගානට දෙන්න බෑ.

    කඩේ එකත් එක පැකට් එකකින් රුපියල් 100ක් වගේ ගන්නවා. 1150 කිරි එක අපේ පැත්තෙ කඩ වල 1090ට දෙනවා. මේ ලොස්ට් පිට නෙවෙයි.

    මේක මාෆියා එකක්.

    Nadu danne company ekatane bn.

    Oka industry eke inna ekekgenma ahanna one e ganata denna puluwanda barida. Ehema apita assume karanna ba.

    Uba kiyanne gov ekata ayithi highland wage company th law ekata pitin gihin boru karanawa kiyalada?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,449
    2,087
    113
    Aus wala full cream milk powder 1kg fresh milk liter ekaka gaana wage roughly 7 times wenawa.

    Lamkawe 1ltr 450 kiyala gaththoth 7x time kiyanne 3150 roughly 1150 n beduwoth 2.73

    2.73×400 ~1000

    Hari ban.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,345
    113
    Pam oil is added and listed as Palm Olein. Also there are milk powders that does not contain any Palm oil.
    Not Melamine. Remember the Chinese melamine scandal?
    IMG-20260417-WA0008.jpg

    IMG-20260417-WA0009.jpg

    රුපියල් 1150 ට whole milk දෙන්න බෑ නේද
     
    • Like
    Reactions: Erzo

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    162
    105
    43
    පිටි කිරි කොලියටියට denna කිරි නෑ ලංකාවෙ. කොලිටි කිරි වලින් ෆ්‍රෙශ් මිල්ක් හදනවා, බාල කිරි වලින් අයිස්ක්‍රිම් හදනවා
     
    • Like
    Reactions: Erzo

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,345
    113
    Aus wala full cream milk powder 1kg fresh milk liter ekaka gaana wage roughly 7 times wenawa.

    Lamkawe 1ltr 450 kiyala gaththoth 7x time kiyanne 3150 roughly 1150 n beduwoth 2.73

    2.73×400 ~1000

    Hari ban.
    australia වල ෆ්‍රෙශ් මිලක් නිශ්පාදනය 8 billion litres . australia වල ෆ්‍රෙශ් මිලක් Consumption 2.34 to 2.43 billion litres annually.

    ඉතුරු ටික තමයි චීස් බටර් පවුඩර් මිලක් හදන්න ගන්නෙ roughly 8 - 2.43 = 5.57

    Australia වල වාර්ශික කිරි නිශ්පාදනයෙන් 37% චීස් හදන්න ගන්නවා. ආසන්න වශයෙන් කිරි ලීටර් 3.08 billion litres .

    මෙහෙම උනාම ලංකාවට පවුඩර් මිලක් දෙන්නෙ කොහොමද ? confused
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,449
    2,087
    113
    australia වල ෆ්‍රෙශ් මිලක් නිශ්පාදනය 8 billion litres . australia වල ෆ්‍රෙශ් මිලක් Consumption 2.34 to 2.43 billion litres annually.

    ඉතුරු ටික තමයි චීස් බටර් පවුඩර් මිලක් හදන්න ගන්නෙ roughly 8 - 2.43 = 5.57

    Australia වල වාර්ශික කිරි නිශ්පාදනයෙන් 37% චීස් හදන්න ගන්නවා. ආසන්න වශයෙන් කිරි ලීටර් 3.08 billion litres .

    මෙහෙම උනාම ලංකාවට පවුඩර් මිලක් දෙන්නෙ කොහොමද ? confused
    Lankaweyi auscwalayi production capacity adala naha neda?
    Uba ahanne fresh milk process karala milk powder genuinely hadana wede viable da kiyala ne.
    Mama pennuwe ratacwal dekema fresh milk liter ekata powder cost ratio eka samanayi kiyala.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    ඔය දාන ඇඩිටිව් අරවා මේවා ingredient විස්තර කොහෙවත් නෑනෙ.

    ai නම් කියනවා Melamine දාන්නෙ ප්‍රෝටීන් ලෙවල් වැඩි කරන්න කියලා ඒක effective method එකක් කියලා.

    විස්තර කිසිම දෙයක් නෑ හොයාගන්න ඉන්ටර්නෙට් එකේ
    මෙලමයින් ෆුඩ් ඉන්ග්‍රෙඩියන්ට් එක්ක් නෙවේ, එහෙම ඇඩ් කරන්න බෑ මිනිස් පරිභොජනයට ගන්න ප්‍රඩක්ට් වලට. තහනම්
    මෙලමයින් දැම්ම කියල ප්‍රොටින් වැඩි වෙන්නෙ නෑ.
    ප්‍රොටින් චෙක් කරන ලැබ් ටෙස්ට් එකෙදි ප්‍රොටින් ලෙවල් එක වැඩියෙන් පෙන්නනව මෙලමයින් වලින්.
    මෙලමයින් වලින් නයිට්‍ර්ජ්න් ලෙවල් එක වැඩි වෙනව ෆුඩ් එකේ.. ප්‍රොටින් ටෙස්ට් එකෙදි බලන්නෙ ටෝටල් නයිට්‍රජන් අමවුන්ට් එක. මෙලමයින් නිසා නයියජන් වැඩි වෙනව = හයි ප්‍රොටින්.

    ඇඩිටිව් වර්ග ගොඩක් තියෙ. ඇපෲව්ඩ් ඇඩිටිව් නම් ලොකු අවුලක් නෑ එහෙම.

    ඒත් ඕව පැකට් එකෙ ලිස්ට් කරන්නෙ නැත්තෙ ඇයි කියන එක ප්‍රශ්නයක්. මටත් ඕක මීටර් වුනේ අද තමා.

    මන් අද වෙනකම් හිතන් හිටියෙ කිරිපිටි වල පැකට් එකෙ ඉන්ග්‍රෙඩියන්ට්ස් දාල තියෙන්නෙ කියල. :lol:

    Ariya,sooriya, anchor, maliban, පැලවත්ත කිසිම එක්ක ඉන්ග්‍රෙඩියන්ට්ස් දාල නෑ. සල්ලි බලය වෙන්න ඇති.

    IMG-20260417-WA0008.jpg

    IMG-20260417-WA0009.jpg

    රුපියල් 1150 ට whole milk දෙන්න බෑ නේද

    400g පැකට් එක නේ මේ? ඉතින් හරිනෙ. කිරි ලීටරේකින් පවුඩර් 100-150g ගන්න පුලුවන්. 400g පිටි කියන්නෙ රෆ්ලි ෆ්‍රෙෂ් මිල්ක් ලීටර් 3ක් වගේ තමා.
    කේස් එකක් වුනොත් ඒක ඇත්ත කියල ඔප්පු කරන්න පුලුවන්.

    හැබැයි ඔය 400g තියෙන්නෙ පියෝ මිල්ක් නෙවේ. එහෙම දාල ඔය ගාණට දෙන්න බෑ. අන්න ඒක ප්‍රශ්නයක්.

    කොලිටි කිරි වලින් ෆ්‍රෙශ් මිල්ක් හදනවා, බාල කිරි වලින් අයිස්ක්‍රිම් හදනව
    එහෙම එකක් නැ. දෙකටම ගන්නෙ එකම කිරි.
    බාල කිරි, කොලිටි කිරි කියල නැ. අයිස්ක්‍රීම් වලටත් කිරිපිටි ගන්නව දැන්.
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    Man Kiri Tea bonnema naha...only plain tea..wenasak thiyenawa leda ehema aththema nathi tharan..compared to all others who are used to drink tea from morning to evening..
    ice cream ehemanam kanawa indala hitala... 😌
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,345
    113
    Nadu danne company ekatane bn.

    Oka industry eke inna ekekgenma ahanna one e ganata denna puluwanda barida. Ehema apita assume karanna ba.

    Uba kiyanne gov ekata ayithi highland wage company th law ekata pitin gihin boru karanawa kiyalada?
    ඒවා අම්මා අප්පටවත් කියන්නෙ නෑ.

    Lankaweyi auscwalayi production capacity adala naha neda?
    Uba ahanne fresh milk process karala milk powder genuinely hadana wede viable da kiyala ne.
    Mama pennuwe ratacwal dekema fresh milk liter ekata powder cost ratio eka samanayi kiyala.
    අදාලයිනෙ ලංකාවට ගේන කිරි ජෙනුයින් කියලානෙ විකුණන්න තියෙන්නෙ.
    හයියෝ බං ඔය වගේ ප්‍රශ්න AI එකකින් අහපන්
    ඒ අයි කියන්නෙ ඇත්තටම කිරි වලින් හදනලා විකුණනවා කියලා.
    ඒත් ලංකාව ඉම්පෝට් කරන රටවල ෆිගර්ස් එක්කලා ඒක බොරු වෙනවා.