දැන් තේරෙනවා නේද රජ‍යේ ජොබක වටිනාකම?

Noodle

Junior member
  • Mar 19, 2026
    57
    55
    18
    සොෆ්ට්වෙයාර්ලු, අයිටීලු monada bn oya දැන් පේනවනෙ වෙලා තියන දේ උඩ පැනගන ගියාට, රජෙයේ පියන් ජොබ් එක ඔයිට වඩා secure, අයිස් පාරක් අල්ලන් හිටියත් පෙන්ෂන් එක ලැබෙනවා 55n
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,639
    6,397
    113
    gov job max allery 2lkh. normal ewun max 80k.

    api dawasata oya gana hoyanawa bn.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    gov job max allery 2lkh. normal ewun max 80k.

    api dawasata oya gana hoyanawa bn.
    Ehemama na bn. IT entry level jobak dala tibba 1i 95k.
    Central bank management trainee (without experience) dala tibba trainee period eket 1i 20k denw.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    Central bank wenama system ekakata padi hedenne bn. Eka gov ekaka hedenwa widiyata nemei wenne.
    ඔව් බන් ඒත් ඔය වගේ තියෙන එකම එක සෙන්ට්‍රල් බෑන්ක් නෙමෙයි. ඔහොම තැන් ගොඩක් තියෙනව. හොයල යන්න ඕනෙ ඉතින්.
    ප්‍රයිවට් ගත්තත් කතාව ඔහොමනෙ. ප්‍රයිවට් කියපු ගමන් අයිටී සැලරි ඔලුවට ආවට 90% ක් ප්‍රයිවට් ජොබ් පොඩි පඩියට වැඩ ගන්න පොඩි පොඩි ඔෆිස් කට්ටවල්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,804
    15,040
    113
    රස්සා කරලා වැඩක් නෑ

    කම්කරුවො හැමදාම පුක පලාගෙන ඉන්නේ
     
    • Haha
    Reactions: Shamal3001

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,597
    15,156
    113
    New Zealand
    පැලවත්තේ මූලස්ථානෙට ජොයින් වෙයන්. උබට කෝටිපතියෙක් වෙන හැටි එයාල කියලා දෙනවා
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,429
    1,653
    113
    Gov jobs = connections, job security in a country like SL, perks (hospital coverage, priority for Gov schools for kids etc.,) and better marriage proposals..

    Not sure whether aged pension is still tied to gov jobs though..

    Cons = Less salary, service length before performance and having to work with boring a## f###s..!
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,416
    11,757
    113
    🤍
    බලපන්කො රජයේ ජොබ් කරන උන් පදින වාහන.

    ප්‍රයිවට් ජොබ් කරන අපිට ගන්න හිතන්නවත් පුලුවන්ද

    ලක්ෂ දෙකක් පඩියක් ගන්න එකෙක්ට ලක්ෂය ගානේ මාසෙකට ඉතුරැ කරත් කෝටියක් වාහනයක් ගන්න ඩවුන් පේටන්ට් එකට ලක්ෂ 50 හොයාගන්න අවුරැදු 4 යනවා.

    ප්‍රයිවට් අපිට නම් ඕවා හීන තමයි.