දැන් තේරෙනවා නේද රජ‍යේ ජොබක වටිනාකම?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    බලපන්කො රජයේ ජොබ් කරන උන් පදින වාහන.

    ප්‍රයිවට් ජොබ් කරන අපිට ගන්න හිතන්නවත් පුලුවන්ද

    ලක්ෂ දෙකක් පඩියක් ගන්න එකෙක්ට ලක්ෂය ගානේ මාසෙකට ඉතුරැ කරත් කෝටියක් වාහනයක් ගන්න ඩවුන් පේටන්ට් එකට ලක්ෂ 50 හොයාගන්න අවුරැදු 4 යනවා.

    ප්‍රයිවට් අපිට නම් ඕවා හීන තමයි.
    පඩිය වෙලාවට කලාවට බැංකුවට එන නිසා, උන්ට ලෝන් ගන්න පුලුවන් ඉල්ලන පරක්කුවෙන්. සොච්චම් පඩියට හිර වෙලා වාහන ගත්තාම අන්තිමට පඩි නෑ. ලෝන් එක ගෙවන්න වැඩට යනවා. credit card එකෙන් මාසෙ දුවන්නෙ. ලෝකෙට පේන්න වාහන පැද්දට, ගැම්මට නැගලා ගියාට රෑට නින්ද යන්නෙත් නැහැ ගොඩක් උන්ට. ඇඬිලා ඉන්නෙ කට්ටියට. අන්තිමට බලනකොට මැරෙනකන් සොච්චම් පඩියකට කඹුරලා කාලෙත් කාගෙන ණය ගෙවලා විතරයි. EPF ETF & Pension benefit විතරයි ඉතින් ඉතුරු වෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පඩිය වෙලාවට කලාවට බැංකුවට එන නිසා, උන්ට ලෝන් ගන්න පුලුවන් ඉල්ලන පරක්කුවෙන්. සොච්චම් පඩියට හිර වෙලා වාහන ගත්තාම අන්තිමට පඩි නෑ. ලෝන් එක ගෙවන්න වැඩට යනවා. credit card එකෙන් මාසෙ දුවන්නෙ. ලෝකෙට පේන්න වාහන පැද්දට, ගැම්මට නැගලා ගියාට රෑට නින්ද යන්නෙත් නැහැ ගොඩක් උන්ට. ඇඬිලා ඉන්නෙ කට්ටියට. අන්තිමට බලනකොට මැරෙනකන් සොච්චම් පඩියකට කඹුරලා කාලෙත් කාගෙන ණය ගෙවලා විතරයි. EPF ETF & Pension benefit විතරයි ඉතින් ඉතුරු වෙන්නෙ.
    මේ උගුල නැත්තම් ඕකුන් ජොබ් වල හිර කරලා තියගන්න බෑ,
     
    • Like
    • Wow
    Reactions: SpinXO and Psiko