me rasne guli kewama kalinta wada sihiya awul yanawaරස්නෙ හින්දා පිස්සු තදවෙලා පනිනවා ඇති![]()
සෙනසුරු ජල රාශියෙ (මීන) හොල්මං කරනව![]()
පැය 24ම ඕව දිහා බලාගෙන ඉන්න පුලුවන්ද බන්?උඹට ඉතිං දෙයක් වුණායින් පස්සේ තමයි තරු රටා පේන්නේ![]()
rasneta ban,kalin guli kapu ganama me para kala sihiya awul yanawa athiමේච්චරටම ජලයෙන් විපත් ඇයි?
සිංහලු අවුරුදු නැකත් වැරැද්දුවද?
කෝ මේ ජෝතිෂ්‍ය එක්ස්පර්ට් ලා?
තොප අඩුකුලේ නම් බෝතලෙන් බාගයක්වත් හිස් නොකර දියට නොබසිනුමදුවිත පානයට පෙර ජලයට බැසීමද මදුවිත පානයෙන් පසු ජලයට බැසීමද සුදුසු?
කම්මැලියි බං එළියට බැහැලා යන්නබහිනවා නම් රෑ වෙනකල්ම බැහැලා ඉඳපං
දවල් නාලා ගොඩට ආවොත් නාපු එකෙනෙුත් වැඩක් නෑ
දාඩියෙන් නෑවෙනවා විනාඩි 2ක් යද්දි
ගෙදර ලිඳෙන් නාලා ජොකා පිටින් ගහක් යට පැදුරක් එලලා නිදාගනිංකම්මැලියි බං එළියට බැහැලා යන්න
අදත් car එකේ යන්න තරම් සල්ලි නෑ
bike එකේ ගියොත් අව්වාට කර වෙනවා
joka mokatada heluwen puluankotaගෙදර ලිඳෙන් නාලා ජොකා පිටින් ගහක් යට පැදුරක් එලලා නිදාගනිං