මේ අව්වේ ඔවයෑ ගාටන්න කම්මැලිGihin katha karapanko solo date gaga puka dena wele..
Dfcc eke hondata duwana saving account ekak thibbath un credit card denawa..
online apply karala sahenna kal giyada un oyawa contact karanna?math online apply kara giya mase mula. me mase mula hambune. 1 month withara giya.
offers ganna newey machan card dekaka balance eka transfer karaganna.bump .okunge offers enwa adui neda
එක පාර 1මිල් නම් දෙන්නෙ නැතිවෙයි ජෙප්පො. උඹ ලාල්කාන්ත නෙවේනෙ.Online form එක fill කළාට කව්රුවත් කතා කළේ නෑ
මට 1 million වත් limit තියෙන card එකක් ගන්න help එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද
ගෙවීමක් කරන්න පුළුවන්
ow. matath mage hsbc thiyana limit akama dunnawena card thiyenawa nam card to card offers denawa un. fb credit card group wala poddak balanna agent kenek set kara ganna puluwan wei
twice the salary denawane normally? twice dunnoth 1.6 mil denna onaඑක පාර 1මිල් නම් දෙන්නෙ නැතිවෙයි ජෙප්පො. උඹ ලාල්කාන්ත නෙවේනෙ.
dennako , thank youapply karala dawas 4k withara giya wage mathaka. onenam kathakarpu DFCC agent ge number aka dennam.
ඕකට ඉතින් උඹට උන්ගෙ එකව්න්ට් ඕපන් කරල සැලරි හරවලා නටන්න වෙයි.twice the salary denawane normally? twice dunnoth 1.6 mil denna ona
eke nam loku awlak na... Wise ekata komath enne.. mama thamay wise eken bank ekata danneඕකට ඉතින් උඹට උන්ගෙ එකව්න්ට් ඕපන් කරල සැලරි හරවලා නටන්න වෙයි.
okay agentagent ekenek haraha yanna agent
un wade ikkamta karala denwa.
hsbc thiyana kenek salary slip denna ona da ?ow. matath mage hsbc thiyana limit akama dunna
HSBC last statement aka email karanna kiwwa witharaihsbc thiyana kenek salary slip denna ona da ?