අඩෝ කොහොමද බන් මේ සල්ලි හොයන සාස්තරේ ඉගෙන ගන්නෙ 😔😔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,311
    72,099
    113
    කලින් අාපු හැම අාණ්ඩුවක්ම ඕවට වග කියන්න ඕන..ඕකුන්ගේ ඔය කප්පම් ගන්න ඒවා ගැන මිනීමැරුම් ගැන හොයලා නීති හදලා හරි ඕකුන්ව අවුරුදු ගාණකට හිරේ නොදා තමන්ගේ වාසියට සුළු චන්ද ප්‍රමාණයක් නිසා ඕකුන්ව අතකොාලුවක් කරන් මුන් ලවා විරුද්ධ පක්ෂ වලට තඩි බෑව්වා...මුන්ගේ කථා කරන්න පුළුවන් කමෙනුයි පච ගහන්න පුළුවන් ඵකෙනුයි ඒ කාලේ වැඩියෙන්ම වැඩ ගත්තේ රටේ බලය ගත්ත උන් විරුද්ධ පක්ෂ වලට කෙලවන්න. යහපාලනය කාලේ මතකනේ රනිල් අනුරට අරලියගහ මන්දිරේම office ඵකකුත් දාල දුන්නා...දැන් ඒකේ විපාකේ උන්ටම තේරෙනවා අැති...නයි පැටවුන්ට කිරි පොවන්න ඵපා කියන්නේ ඕකට තමයි...දැන් ඉතිං අඬල වැඩක් නෑ..

    මේක වුනේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ. ඒ කාලේ උන් ඡන්දය කලේ අපි ඇමති වුනාම යන්නේ ත්‍රීවීල් එකේ. කණ්ඩලම හෝටලේ රෝහලක් කරනවා ගගා ( ඔය හෝටලේ හදල තියෙන්නේ ඩඩ්ලි සිරිසේනගේ හෝටලේ වගේ වැවු තාවුල්ලේ, ඒ කාලේ ඕකට සැහෙන විරෝධතා ආවා) ඉතින් මේ යෝජනා සැහෙන සමානයි ජෙප්පොන්ට. කොටින්ම කිව්වොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අපිත් සහාය දෙනවා කියල ගිවිසුමක් අත්සන් කරලා අජිත් ගලප්පත්ති ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා රේස් එකෙන් අයින් වුනා. ඕක තමයි ජෙප්පන්ගේ පළමු මුක්කුව. ඒ වුනාට චන්දය දිනලා ටික කාලෙකට පස්සේ රාවය පත්තරේ ආටිකල් එකක් ගියා ඇමති නියෝජ්‍ය ඇමතිලා ඉල්ලපු වාහන වල මොඩෙල් එක ට්‍රිම් එක වර්ණ පවා සඳහන් කරලා ලොකු ලිස්ට් එකක්. දැන් ජෙප්පොන්ට වුනා වගේම උන්ටත් පොරොන්දු අමතක වුනා. සැප විඳලා අන්ත දූෂිත ආණ්ඩුවක් වුනා. පුදුමේ කියන්නේ ජෙප්පෝ ඊළඟ ධුර කාලයටත් චන්ද්‍රිකාට සහයෝගය දුන්න නිකම් නෙවේ එකට තරඟ කරලා, ඇමති ධුර පවා බෙදාගනිමින්. ඔන්න අවස්තාවාදයේ තරම.
    පොඩි කාලෙම කපලා අයින් කරපු නැති tumor එක දැන් කැන්සර් එකක් වෙලා ලෙඩා මරන්න යනවා. :yes: :yes:
    ජෙප්පෝ (දැන් ඉන්න ගේප්පො නෙවෙයි) ඉස්සර අහු වෙන්නේ උන් අතේ තිබ්බලු කොළ දෙකක්. එකක තියනවලු උන් සල්ලි වියදම් කරපු හැටි. අනික් එකේ තියනවලු උන්ට කරන්න තිබ්බ වැඩ. ඒ ලේවල් එකෙන් පශ්චාත් බාගේ දීලා ගොඩ නගපු පක්ස්සේ දැන් ගන්න ආතල්. 🤭🤭

    මම දන්න කෙල්ලෙක්ගෙ තාත්ත පරන ජෙප්පෙක්, උන් උන්ගෙ පඩියෙන් කෑල්ලකුත් මුන්ගෙ පක්ශ අරමුදලට දැම්මා. කෙල්ල නම් උඩ දාගෙන ගෝටට පුක දුන්නා. අරගලෙන් පස්සෙ මී නෑ. ඒ කාලෙ උන්ගෙ ගෙවල් වල හරියට ලැට් එකවත් නෑ. ඒත් ලැජ්ජාවක් නැතුව උංගෙ සල්ලි මුන්ට සැප විදින්න පිදුවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197
    113
    කන්ඩලම හෝටලේ හදපු ප්‍රේමදාසට මල් වැදපල්ලා . ඒක රෝහලක් කරනවා කියපු හොරිකඩ බල්ලොන්න්ට ගල් ගහාපල්ලා
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    ජෙප්පො ඔක්කොම එකයි බං. ඕකුන්ට ඒ කාලෙ තිබුණේ දුප්පත්කම එක්ක සමාජෙන් පළිගන්න ඕනකම. ඒ දවස් වල ජෙප්පො කෑම පවා ධනපති පන්තියේ කෑම/ නිර්ධන පංතියේ කෑම කියලා වෙන් කරන් තිවුනේ. චිකන් කියන්නේ ධනපති කෑමක් ඕකුන්ට. තව ඒ වගෙ ධනපති කෑමක් තමා කේක්. ඒ කාලේ( ඒ කාලේ කියන්නෙ මෑතක් වෙනකම්. 2010-2015 කාලෙත් එහෙමයි) ඕකුන් තියන උන්ට බැනපු එක කළේ. පරිභෝජනවාදෙට බැනපු එක කළේ කන්න නැති නිසා. හරියටම ගත්තොත් ඕකුන්ට නැතිකම නිසා තියන එකා ගැන ඉරිසියාවක් සහ පුදුම අසහනයක් තිබුණේ. හැබැයි නැතිකම නිසාම තියන එකාට වඩා පුදුම අසහනකාරී කෑදරකමකුත් තියනවා. හරියටම කිව්වොත් හැඟීම් දමනය නොකර සිවුර නිසා මෝල වහන් ඉන්න ඝනයෝ වගේ. ඕකුන් තමයි පස්සෙ කැප් දාගෙන තායිලන්ඩ් ගිහින් බඩු ගහන්නේ.

    මම හොඳටම දන්න ජෙප්පොන්ගෙ ගාල්ලේ මන්ත්‍රී( පාපිස්සක්. මේක තමා උගෙ පලවෙනි සහ අවසන් පාර්ලිමේන්තු ගමන ) කට්ටෙක්ගෙ දුවෙක් ඉන්නවා කැම්පස් කාලේ අයිෆෝන් තියන කෙල්ලෙක්ව අල්ලගෙන බයිට් කරපු. පස්සෙ සල්ලි තියන එකෙක්ව බැන්දා. දැන් රට ගිහින් chanel, Louis Vuitton වල ශොපින් කරන්නේ. දැන් සෙට් එකේ showoff එක වැඩිම ඒකිගේ.

    ලාලාගෙ ජෙපි බාසාවටම අනුව ගෙදර සාලේ තියනවා ධනපති පන්තියේ වාද්‍ය භාණ්ඩයක් වුන පියානෝ එකක්. ඕවා දැක්කම රිදෙන්නෙම මුංට බත් පැකට් එකේ ඉඳන් පිනට දීපු, අවුරුදු ගානක් පක්ෂෙට පුක දීලත් ත්‍රීවිල් එකක්වත් ගන්න බැරි වුන නොහැකියාවන්ගෙන් පරිපූර්ණ පෝස්ටර් ජෙප්පොන්ට. දැන් ගොඩක් උන් පෙරෙට්ටො වෙලා. පෙරෙට්ටොන්ටත් පාර්ලිමේන්තු කැන්ටිමේ පිංබත කාලා ආතල් එකක් දාන්න අවුරුදු 5ක් දුන්න නම් ලංකාවෙ අවුරුදු 65ක සාපේ නිකංම ඉවර වෙනවා.

    මේ ඇවිල්ලා ජේවීපී එක ඇතුලෙන්ම කෙලවෙන කාලේ. ජෙප්පොන්ට ලොකුම තර්ජණේ යූඑන්පී/ ශ්‍රීලංකා කාරයෝ නෙවෙයි, ජේවීපී එක ඇතුලෙම ඉන්න තවමත් සාර්ථක මිනිහෙක් කියන්න පුළුවන් තරමට ධනයක් ගොඩනගාගන්න බැරි වුන ජෙප්පොන්ට.

    මුන්ට මේ පළ දෙන්නේ මුන්ම කරපුවා. කාලා ඇඳලා ඉඳපු උන්ට හදපු පද ටික තමයි මුන්ට ආයෙම පෙරළිලා මේ වදින්නේ. හැබැයි මුන්ට මෙහෙම වෙන්නත් ඕන. මුං එකෙක්ටවත් පරම්පරා උරුමයක් නෑ. ගොඩක් උන් ජීවිතේට රස්සාවක් කරලා නෑ. සරලවම ගත්තොත් රටේ ආර්තිකේට දායක වෙන කිසිම වැඩක් කරලා නෑ. ඇඳුමේ, කන බත් ඇටේ ඉඳන් අනුන්ගේ. හරියටම කිව්වොත් මුං තමයි මහජන මුදල් වලින් සැප( ජෙපි ස්ටෑන්ඩර්ඩ් වලට අනුව ලාලගෙ ගෙදර සැප ගෙයක්) ගන්නේ.
    100%
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,140
    3,943
    113

    Untold secret behind NPP mastering development strategy

    අර AT Ariyarathnaමහත්තය Samupakaara ක්‍රමේ හදුන්වල දුන්නවගෙ ජවිපෙත් මේ නිකන්ම ඉදන් සතයකවත් ආයෝජනයක් නැතුව ආපසු ගෙවීමෙ වගකීමකුත් නැති මේ සුපිරි ඉක්මන් දියුනු වෙන ක්‍රමේ රටට කියාදෙනවනම් මේ රට ලෝකෙ පෝසත්ම රට වෙයි 2029. අසවැසුම ඕනෙත් නෑ IMF ඕනෙත්නෑ මින්පස්සෙ😍
    රටේ හැමෝටම එක එක්කෙනාට කෝල්කරල සතියක් ඇතුලත 100යකගෙන් ලස්ස5 ගානෙ ගෙදරට ලස්ස 500 ගානෙ හොයාගනී
    ඉතින් ග්‍රාමසේවා වසම් 14400යෙ හැම පවුලක්ම මෙහෙම ලස්ස 500 ගානෙ සල්ලි එකතුකරාම මේ රට ලෝකෙ සුපිරිම රට නොවේද..පෝසත් රටක් ලස්සන ජිවිතයක් එකෙ රහසමේ
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,140
    3,943
    113
    ජෙවිපි කියන්නේ ලංකාවේ තියෙන ලොකුම පිලිකාව
    JVP එක රටෙන් අතුගාලා දාන්න ඔනේ
    Ehema kiyanna epa. Lal ayya diyunuwena rahasa gurumusti nathuwa prasiddiye ratatama kiyala dunnane ethin 😊
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,436
    113
    මාලඹේ
    Ehema kiyanna epa. Lal ayya diyunuwena rahasa gurumusti nathuwa prasiddiye ratatama kiyala dunnane ethin 😊
    ලංකාවටම 76 වසරක ශාපය හැබැයි ජෙප්පන්ට නම් එ ශාපේ ගහලා නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,935
    86,149
    113
    ආශ්චර්යමත් රටක
    හිතපන්කෝ ඉතින් මුන්ට ලක්ෂ 5 ගානේ සල්ලි දෙන ගොන් ජෙප්පෝ.. පුකෙත් එක්ක අං ඇති..

    උබලවගේ කටින් බතල හිඟන්නො නෙවෙයි උන්. 😹
    මම දන්නව එහෙම සල්ලි දෙන මල්ටි මිලියන් ඩොලර් බිස්නස් කරන උන්
    කයිය දිදී පුරසාරම් දෙඩෙව්වට රෙන්න පුකේ ගූ නැති බයියොනෙ උබලා 🙈🤣
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,847
    24,170
    113
    tracing Geo-location.. ... ...
    උබලවගේ කටින් බතල හිඟන්නො නෙවෙයි උන්. 😹
    මම දන්නව එහෙම සල්ලි දෙන මල්ටි මිලියන් ඩොලර් බිස්නස් කරන උන්
    කයිය දිදී පුරසාරම් දෙඩෙව්වට රෙන්න පුකේ ගූ නැති බයියොනෙ උබලා 🙈🤣

    මෙන්න ඉන්නවා එකෙක්.. 🤭
     
    • Haha
    Reactions: Tonto and sarika406

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,740
    3,169
    113

    ලාලාගෙ ගෙදර දැකලා හිත රිදුන ජෙප්පෙක්ගෙ පෝස්ට් එකක්.

    මුන් සෙට් එක තමයි මේ පාර ජෙප්පොන්ට ශොට් එක දෙන්නේ. අනිත් ජෙප්පොන්ගෙ තියන මොංගල්ම අදහස තමයි, සමාජවාදියෙක් වෙන්න නම් ඌ දුප්පත් වෙන්නෝන කියන එක. මධ්‍ය මහා විද්‍යාලෙකින් ඉගෙනගත්තු එකෙක් වෙන්නෝන. ඒකනේ අර නන්දා මාලිනී කියන ගෑණිගෙ යදමින් බැඳ සිංදුවෙත් කියන්නේ
    " කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙලියන් පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්"
    . ත්‍රීවීල් එකකට වඩා ලොකු වාහනයක් නැති වෙන්න ඕන. දොස්තර, ඉස්කෝලෙ මහත්තයෙක් නම් පොඩි ඇල්ටො එකක් වගේ වාහනයක් විතරයි තියෙන්න පුළුවන්. ප්‍රාඩෝ එකකින් ඇවිත් සමාජවාදේ කරන්න බෑ. බුද්ධිමතෙක් වෙන්න නම් ඌ දුප්පත් වෙන්න ඕන ( ඒකනේ ඒ කාලේ ප්‍රයිවෙය් යුනි වලට කිව්වේ "මුදලාලිගේ මෝඩ පුතුටත් උපාධියක්" කියලා.). ජෙප්පොන්ගෙ මාළු ජෙප්පොන්ගෙ පිටේම තිබිලා කැපෙනවා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    කන්ඩලම හෝටලේ හදපු ප්‍රේමදාසට මල් වැදපල්ලා . ඒක රෝහලක් කරනවා කියපු හොරිකඩ බල්ලොන්න්ට ගල් ගහාපල්ලා
    ඔව් ඔව් ඌව සවලෙන් එකතු කරේ ඒ පින් කරපු හින්ද වෙන්න ඇති :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,743
    98,794
    113
    උබලවගේ කටින් බතල හිඟන්නො නෙවෙයි උන්. 😹
    මම දන්නව එහෙම සල්ලි දෙන මල්ටි මිලියන් ඩොලර් බිස්නස් කරන උන්
    කයිය දිදී පුරසාරම් දෙඩෙව්වට රෙන්න පුකේ ගූ නැති බයියොනෙ උබලා 🙈🤣
    කප්පම් 🤦
     
    • Haha
    Reactions: sarika406

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    උබලවගේ කටින් බතල හිඟන්නො නෙවෙයි උන්. 😹
    මම දන්නව එහෙම සල්ලි දෙන මල්ටි මිලියන් ඩොලර් බිස්නස් කරන උන්
    කයිය දිදී පුරසාරම් දෙඩෙව්වට රෙන්න පුකේ ගූ නැති බයියොනෙ උබලා 🙈🤣
    අන්න එකනෙ මුන්ට තෙරෙන්නෙ නැ....
    ලාල්ට ඉන්නවා ඩාඩ්ලි සිරිසේන, ධම්මික පෙරේරා, නිශ්ශංක සේනාධිපති, ඉෂාර නානායක්කාර වගෙ යාලුවො තුන් හතර දෙනෙක් ඔනෙ වෙලාවක ඔනතරම් සල්ලි දෙනවා, ඉල්ලන පරක්කුව විතරයි. එයාලටත් ඉදලා හිටල ටෙන්ඩරයක් ගන්න වගෙ පොඩි පොඩි උදව් ඔන උනාම ලාලුත් එක කරලා දෙනවා. මෙතන කිසිම හොරකමක් නැ මෙවා යාලු ෆිට් එකට කරන උදවු මුන්ට මෙක හොරකමක් බලුකමක් වගෙ පෙන්නෙ මුන්ගෙ තියන හොර හිත නිසා. ........ :giggle::giggle:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,611
    1
    15,259
    113
    අනේ 🤭

    ජෙප්පො ඔක්කොම එකයි බං. ඕකුන්ට ඒ කාලෙ තිබුණේ දුප්පත්කම එක්ක සමාජෙන් පළිගන්න ඕනකම. ඒ දවස් වල ජෙප්පො කෑම පවා ධනපති පන්තියේ කෑම/ නිර්ධන පංතියේ කෑම කියලා වෙන් කරන් තිවුනේ. චිකන් කියන්නේ ධනපති කෑමක් ඕකුන්ට. තව ඒ වගෙ ධනපති කෑමක් තමා කේක්. ඒ කාලේ( ඒ කාලේ කියන්නෙ මෑතක් වෙනකම්. 2010-2015 කාලෙත් එහෙමයි) ඕකුන් තියන උන්ට බැනපු එක කළේ. පරිභෝජනවාදෙට බැනපු එක කළේ කන්න නැති නිසා. හරියටම ගත්තොත් ඕකුන්ට නැතිකම නිසා තියන එකා ගැන ඉරිසියාවක් සහ පුදුම අසහනයක් තිබුණේ. හැබැයි නැතිකම නිසාම තියන එකාට වඩා පුදුම අසහනකාරී කෑදරකමකුත් තියනවා. හරියටම කිව්වොත් හැඟීම් දමනය නොකර සිවුර නිසා මෝල වහන් ඉන්න ඝනයෝ වගේ. ඕකුන් තමයි පස්සෙ කැප් දාගෙන තායිලන්ඩ් ගිහින් බඩු ගහන්නේ.

    මම හොඳටම දන්න ජෙප්පොන්ගෙ ගාල්ලේ මන්ත්‍රී( පාපිස්සක්. මේක තමා උගෙ පලවෙනි සහ අවසන් පාර්ලිමේන්තු ගමන ) කට්ටෙක්ගෙ දුවෙක් ඉන්නවා කැම්පස් කාලේ අයිෆෝන් තියන කෙල්ලෙක්ව අල්ලගෙන බයිට් කරපු. පස්සෙ සල්ලි තියන එකෙක්ව බැන්දා. දැන් රට ගිහින් chanel, Louis Vuitton වල ශොපින් කරන්නේ. දැන් සෙට් එකේ showoff එක වැඩිම ඒකිගේ.

    ලාලාගෙ ජෙපි බාසාවටම අනුව ගෙදර සාලේ තියනවා ධනපති පන්තියේ වාද්‍ය භාණ්ඩයක් වුන පියානෝ එකක්. ඕවා දැක්කම රිදෙන්නෙම මුංට බත් පැකට් එකේ ඉඳන් පිනට දීපු, අවුරුදු ගානක් පක්ෂෙට පුක දීලත් ත්‍රීවිල් එකක්වත් ගන්න බැරි වුන නොහැකියාවන්ගෙන් පරිපූර්ණ පෝස්ටර් ජෙප්පොන්ට. දැන් ගොඩක් උන් පෙරෙට්ටො වෙලා. පෙරෙට්ටොන්ටත් පාර්ලිමේන්තු කැන්ටිමේ පිංබත කාලා ආතල් එකක් දාන්න අවුරුදු 5ක් දුන්න නම් ලංකාවෙ අවුරුදු 65ක සාපේ නිකංම ඉවර වෙනවා.

    මේ ඇවිල්ලා ජේවීපී එක ඇතුලෙන්ම කෙලවෙන කාලේ. ජෙප්පොන්ට ලොකුම තර්ජණේ යූඑන්පී/ ශ්‍රීලංකා කාරයෝ නෙවෙයි, ජේවීපී එක ඇතුලෙම ඉන්න තවමත් සාර්ථක මිනිහෙක් කියන්න පුළුවන් තරමට ධනයක් ගොඩනගාගන්න බැරි වුන ජෙප්පොන්ට.

    මුන්ට මේ පළ දෙන්නේ මුන්ම කරපුවා. කාලා ඇඳලා ඉඳපු උන්ට හදපු පද ටික තමයි මුන්ට ආයෙම පෙරළිලා මේ වදින්නේ. හැබැයි මුන්ට මෙහෙම වෙන්නත් ඕන. මුං එකෙක්ටවත් පරම්පරා උරුමයක් නෑ. ගොඩක් උන් ජීවිතේට රස්සාවක් කරලා නෑ. සරලවම ගත්තොත් රටේ ආර්තිකේට දායක වෙන කිසිම වැඩක් කරලා නෑ. ඇඳුමේ, කන බත් ඇටේ ඉඳන් අනුන්ගේ. හරියටම කිව්වොත් මුං තමයි මහජන මුදල් වලින් සැප( ජෙපි ස්ටෑන්ඩර්ඩ් වලට අනුව ලාලගෙ ගෙදර සැප ගෙයක්) ගන්නේ.
    hammo හෑලි කින්ග්
    ------ Post added on Apr 18, 2026 at 9:59 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,086
    36,102
    113
    කෑගල්ල
    ලොකු ලොකු අර්ථික දැනුම නම් නැ යාලුවනෙ....
    මෙහෙම අදහසක් තියෙනව........

    සල්ලි දාන කැට ටිකක් අරන් සුදු කොල වලින් ඔතලා බස් වලට නැග්ගුවා නම් (එප පව්ලකින් එක් අයෙක්) අපිට දියුනු වෙන්න බැරිද?
    දවසට හොද ආදායමක් එනවා නේද?