Solar camping මේක ඇත්තටම වැඩ කරනවද

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,984
    6,122
    113
    ඕක වැඩ කරාවි. මම පොඩි සෝලා පැනල් අරගෙන 1W වගේ ඒවයෙන් 18650 සෙල් චාජ් කරලා පැය 24ම වැඩ කරන පොඩි ප්‍රොජෙක්ට් කරලා තියනවා
    අවුව තියනවා නං හොඳට වැඩ කරනවා
    ඔය පොඩි සෝලා පැනල් වලට අවුව හොඳටම ඕන අවුව පොඩ්ඩක් අඩු උනත් අවුට්පුට් එක 20%ක් විතර එන්න්න ගන්නවා

    ඕකෙ ඔය වොට් ගාන ගහලා තියෙන්නෙ බන්
    බැටරියෙ කැපෑසිටි එක Watt hour වලින් අරගෙන ඔය සිස්ට්ම් එකේ වොට් ගානෙන් බෙදපන්. එතකොට චාජ් වෙන්න යන වෙලාව පැය වලින් එනවා
    ඔය එන්නෙ අයිඩියල් සිටුවේශන් එකකදි
    කන්වර්ශන් අනං මනං නිසා 60%ක එෆිශන්සියක් එනවා කියලා හිතුවොතින් ඒ එන පැය ගාන 100/60 න් වැඩි කරපන් එතකොට ප්‍රැක්ටිකලි චාජ් වෙන්න යන වෙලාව එයි

    උදාහරනෙකට iPhone 17 එකක බැටරිය 14.3Wh එතකොට ඔතනින් වොට් 10 චාජරේ ගත්තොතින්
    දල වශයෙන් මේ වගේ වෙලාවක් යයි = (14.3/10)(100/60) පැය 2යි විනාඩි 22ක් වගේ අවුව හොඳටම තියනවා නං
     
    Last edited:
    • Like
    Reactions: Bam

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106

    අව්ව නැතුව වැඩ කරන සොලර් පැනලුත් තියනවද බන් ??:rofl:
     
    • Like
    Reactions: Bam

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,122
    113
    අව්ව නැතුව වැඩ කරන සොලර් පැනලුත් තියනවද බන් ??:rofl:
    නෑ නෑ මට කියන්න ඕන උනේ ඔය පොඩි පැනල් වලට පට්ටම අවුවක් තියෙන්න ඕන හරියට වැඩ කරන්න
    ලොකු පැනල් වලට එහෙම සීන් එකක් නැහැ සාමාන්‍ය අවුවක් තිබුනත් හොඳ අවුට් එකක් තියනවානේ
    මේ පොඩි පැනල් වලට හරියටම පැනල් එකට කෙලින්ම වැටෙන්න තදම අවුව ඕන