Static IP - Star link Support කරනවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,019
    11,828
    113
    Static IP - Star link Support කරනවද? පාවිච්චි කරන අය ඉන්නවද? මම වැඩ කරන තැන මට පාවිච්චි කරන්න වෙනවා . එ්කයි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,528
    16,053
    113
    Nord VPN වලින් dedicated IP එකක් ගනිං

    Surfshark එකේ static IP දුන්නාට dedicated නෙමෙයි

    උබේ case එකට ගැලපෙන එක තෝරපන්
     
    • Like
    Reactions: topkollek

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,528
    16,053
    113
    Surfshark eketh dan dedicated IP denawa
    This Is Cool GIF by MOODMAN