කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

nipund

Well-known member
  • May 17, 2007
    754
    1,051
    93
    Big bang එක පිළිගන්නේත් බුදුවරු 28( technically පන්ලක්ෂ 28කට වඩා) හිටියා කියලා කියන්න වෙන්නෙත් කවුරු හරි අපි විශ්වාස කරන කෙනෙක් කිව්වා කියලානේ.

    ඔයා දෙකෙන් මොන පිළිගත්තා උනත් තව කවුරු හරි තව කතාවක් කිව්වොත් තමන්ගේ මතයට එකඟ නම් , ඒ කතාවෙත් ඇත්තක් තියනවා කියලා හිතෙනවා.

    ඒ කතාවෙන් මේ කතාවට මාරු වේවි ඉන්න එකට සසර කියන්න පුළුවන්

    .
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,315
    113
    මැරුණ මිනිස්සු නැවත මළවුන්ගෙන් නැගිට්ට අවස්ථා ඕන තරම් තියෙනවා ලංකාවේ ශික්ෂණ රෝහල් වලන් අහල බලන්න ඕන තරම් එහෙම අවස්ථා ගැන වාර්තා ගන්න පුළුවන්. එත් එකට සීමාවක් තියෙනවා මිනිසෙක් මැරුණා කියන හර්දය නැවටුනාම ඔක්සිජන් නැතුව මොලය ඇතුළුවන් අක්‍රීය වන ඉන්ද්‍රියන්ගේ තත්වය අනුව සහ හර්දය නැවතීමට හේතු අනුව තමා නැවත මරණයෙන් නැගිටින්න තීන අවස්ථාව තීරණය වෙන්නේ. ආගම් අනුව නම් මළාම ආත්මය / වින්නනය අරව මේවා සරිරයෙන් පිටවෙන බයිලයක් කියන්නේ.
    තියෙනවා ලබ්බ. එ‍්කත් ඔය අරකෙන් මේකෙන් රැස් විහිදුණ කතා ව‍ගේ තමයි. හොඳටම හොයල බලද්දි පට්ටපල් බොරු. 🤣
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    තියෙනවා ලබ්බ. එ‍්කත් ඔය අරකෙන් මේකෙන් රැස් විහිදුණ කතා ව‍ගේ තමයි. හොඳටම හොයල බලද්දි පට්ටපල් බොරු. 🤣
    අති විශේෂ!

    බොළල්ලා, දැන් කාලෙ ධර්ම මාතෘකාවට බැහැල ඉන්න උඹලයි - උඹලගෙ බුදුවරුනුයි ඔක්කොමල දැන් මහා ලොකුවට උඹලගෙ - උන්ගෙ මහා අවබෝධයෙන් දෙසනවා වගේ දෙසන කතන්දර සේරම, ඊටත් වඩා දේවල් එක්කම, මං මීට අවුරුදු 9-10කට කළින් Internet එකේ ලියලා publish කරල තියනවා!!! !!! !!! 😊 😄😄 පොඩ්ඩක් මගේ මුල් කාලෙ Threads හොයාගෙන බලපල්ල. ඒවයි මං "නිවන් දකින / රහත්වෙන එක තමයි මේ ලෝකෙ තියන ලේසිම වැඩේ!! ඒකට උඹල කෑමෙන් - බීමෙන් - නෑමෙන් - අඳින පළඳින ඒවයින් ~~ පරිස්සං වෙන්න කිසීම උවමණාවක් නෑ!! 😂 උඹල නිවන් දකින්න / රහත්වෙන්න අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙත් නෑ!! කිසිදෙයක් අතහරින්න ඕනෙත් නෑ!! අතහරින්න උඹල මොකක්වත් අල්ලගෙනත් නෑ!! උඹලට තියෙන්නෙ පැල්බැඳගෙන හිතන ඒවා නවත්තල දාන එක (මේ මොහොතෙ / වර්තමානයේ ඉන්න එක. 😉) විතරයි!! එහෙම නොහිත ඉන්නත් බැරිනම්, ආමාරුයි නම්, නිවන් දැකලා / රහත්වෙලා ඒක automate කරල දාලා නිකං හිටපල්ලා!! ඔය ටික කරගන්න උඹල ගෙවල් දොරවල් දාල යන්න - කැලේ රිංගන්න - මහණවෙන්න ඕනෙත් නෑ!!" කිය කියා ගොඩක් දේවල් කියල ඇති!!!
    තව උඹල ධර්මය අවබෝධ කරගන්න කියලා ඔය ඉන්න තරමක් ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොතේරිච්ච ගොං සංඝයෝ - මී හරක් / එළදෙන්නු පස්සෙ ගියොත් නම් බොළා අනිවා අනාතවෙන නිසා, "නිවණ තියෙන්නෙ ඔය උඹ ඉන්න තැනමයි!! ඒ නිසා උඹ නිවණ 'හොයන්න' එහෙ මෙහෙ ගියොත් නම් උඹට අනිවා නිවණ මඟහැරෙනවා!!" කියලත් මං ලියල දාලා ඇති!!! 😌😌
    ඊළඟට ඒ කාලෙ හුඟදෙනෙක් නිවන් දකින / රහත්වෙන එක මහා අමාරු - හෙණ භාරධූර කටයුත්තක්ය.. තියන සබ්බ සකළමනාවම නැතිවෙන උලව්වක්ය.. 😂😂 කියලා හිතාගෙන හිටිය නිසා, "උඹලට මහා වීර්යයක් කරලා... මහා දහිරියක් දාලා... දඟලලා දඟලලා දඟලලා දඟලලා අන්තිමට බලාගන්න තිබුණෙත් 'මොකුත් බලන්න දෙයක් නැහැ නේද??' කියන එක විතරයි!! 🙃 ඒකත් මෙහෙම දසමෙන් දසමෙට තෝරලා කියල දුන්නම බොළාට අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ!! උඹලට ඇත්තටම නම් දැන් කරන්න තියෙන්නෙ මේ මං කියල - තෝරලා දෙන 'ඇත්ත කතාව' හරියටම තේරුම් ගන්න එක විතරයි!!" කියලත් ලියල ඇති!!! !!! !!! 😌😌

    ඒ ඔක්කොම කලේ වැඩිහරියත්ම අපේ ආච්චිලගෙ සීයලගෙ කාලෙ වෙනකොට මේ ධර්ම මාතෘකාවට අරක්ගෙන හිටපු leading සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ලෝකෙ පුරාම පතුරුවල තිබුණු, ඒ වෙනකොට ලෝකෙ පුරාම උන්නු අනික් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඔක්කොමල හිතාගෙන හිටපු, "හැමෝටම නිවන් දකින්න බෑ!! නිවන් දකින්න පින් ගොඩාාාක් ඕනෙ!!"... 'බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ ♫♫ නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ ♫♪♫♪'... 😅 "නිවන් දකින්න නොසෑහෙන්න පුරන්න ඕනෙ!! පුරල තියෙන්න ඕනෙ!! කිසීම තණ්හාවක් තියෙන්නත් බෑ!!"... කිය කියා, මිනිස්සුන්ට නිවණ මඟහරවන්න.. මිනිස්සු නිවන් අවබෝධ කරගන්න එක වළක්වන්න.. ලෝකෙ පුරාම වපුරුවලා තිබුණු අමු ගොං කතා - අමු කුණුහරුප කතා ඔක්කොම අතුගාලම දාන්න තිබුණු උවමණාවටයි!!! !!! !!! 😡😡 {නිවන් දැකීම = රහත්වීම = ධර්මය පරිපූර්ණ වශයෙන්ම (එහෙම්පිටින්ම) අවබෝධවෙන එක!!! !!! !!!}
    මොකද, භාග්‍යවතුන්වහන්සේ කල් තියාම.. කෙළින්ම.. "සංසාරෝඝා මහබ්භයා!!" කියලා සංසාර පැවැත්ම මහා භයානක බවත් පෙන්නලා... "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! මේ අවස්ථාව (මේ ක්‍ෂණසම්පත්තිය) මඟහැරුණොත් ආයි අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කිය කියා කියලා... ඡලාභිජාතී සුත්‍ර දේශණාවෙදි මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු සුදු - කළු කියලා දෙකොටසකට වෙන්කරලා, ඒ දෙගොල්ලොන්ටම උවමණාවක් තියනව නම් නිවණ අවබෝධ කරගන්න පුළුවන් කියලත් කියලා... "අනිවාර්යයෙන් හැමෝම මේ ජීවිතයෙන්ම නිවන් දැකිය යුතුයි!! හැමෝටම ඒක කරගන්නත් පුළුවන්!!" කියන බව කියලා තිබුණා / තියනවා!!! !!! !!! මටත් අවුරුදු 5-6කට විතර කළින් ඇත්ත බුද්ධ දේශණාව මොකද්ද කියල දැනගත්ත අපේ හාමුදුරුවොත් ඒ වෙද්දි "සංදිට්ඨිකෝ කියන්නෙ මේ ජීවිතෙන්ම නිවන් දකින්න පුළුවන් කියන එකයි!! ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ!!" කිය කියා, ඒ වෙනකොට තිබුණු නිවණ කල්දාන - නිවණ මඟහරවන / වළක්වන වැඩපිළිවෙල වෙනස් කිරීම වෙනුවෙන් ගොඩක් දේවල් කියල කරලා තිබුණා!!! !!! !!!
    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කරල තිබුණේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම කියපු දේ කණපිට හරවලා.. බුද්ධ දේශණා වෙණුවට උන්ගෙ ගොං කතා - අමුම අමු කුණුහරුප කතා - මනස්ගාත දෙසලා දෙසලා දෙසලා.. මිනිස්සු නිවණ අවබෝධ කරගන්න එක වළක්වලා, ඒ මිනිස්සුන්ට ලැබිච්ච දුර්ලභ වාසනාවන්ත ක්‍ෂණසම්පත්තිය definitely මඟහැරෙන විදියට පාර හදන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹

    අනික ඒ වෙනකොට මේ ලෝකෙ හිටිය තරමක් එවුන්ට තිබුණ නම් තිබුණේ, නැවත නැවතත් ඉපදීම දුකක් නිසා.. ආයි ඉපදුණත් ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස - පියේහි විප්පයෝගෝ දුක්ඛෝ - අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ - යං කිච්චං න ලබති තම්පි දුක්ඛං දුක් සෙට් එකටම මුහුණ දෙන්න වෙන නිසා.. ඒ 'සංසාර දුකින්' ගැළවීමට / නිදහස්වීමට නිවන් දැකිය යුතුයි!!! රහත්විය යුතුයි!!! නැතත් අවුළක්ම නෑ!!! වගේ 'picture එකක්' පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඒ ඇරෙන්න භාග්‍යවතුන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!!" කියපු එක.. "සංසාර පැවැත්මේ ආරක්ෂාකාරීව රැඳිල ඉන්න කොහෙත්ම බෑ!! හිටියොත් අනිවා 'ගහගෙන ගිහිල්ලා' අපාගතවෙනවා!! බොළා කාගෙ කාගෙත් මීට කළින් ජීවිත වලින් මහා ප්‍රමාණයක් ගතවෙලා තියෙන්නෙ ඒ විදියට අපාගතවෙලා විඳව විඳවා තමයි!!" (දියේ ගිළි ගිළී ගහගෙන යමින් සිටින අතරවාරයේ) කියපු එක.. "මේ ලැබිච්ච අවස්ථාවේ බොළා හැමෝම කොහොම හරි try කරලා try කරලා try කරලා අනිවා සංසාර පැවැත්මෙන් ගැළවිය යුතුමයි!!" කියපු එක.. තේරිච්ච / දැනගත්තු එවුන් මොකෙක්වත් - මොකියෙක්වත් ඒ වෙද්දී මේ ලෝකෙ හිටියේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 හුඟක් එවුන් හිතාගෙන හිටියේ අරක්කු බිව්වොත් අපාගතවෙනවා!!! නැත්නම් අපාගත වෙන්නෙත් නෑ!!! කියලයි!!! !!! !!! 🤪 😂😂😂 🤣🤣
    එතකොට ඒ කාලෙ හැම එකාම / හැම එකීම 'පින් කිරීම' සම්බන්ධයෙන් හිතාගෙන හිටියෙත්, "සංසාරෙදි සැප විඳින්න උවමණා නම්.. දෙවි - මිනිස් සැප ලබන්න උවමණා නම්.. පරළොව ජීවිත වාසනාවන්ත කොරගන්න - භව ගමන සාර්ථක කොරගන්න උවමණා නම්.. 🙃🙃 පින් කළ යුතුයි!! ලැබෙන්නෙ දීපු තරමට තමයි!! ඒකටත් ඔය ඉඳල හිටලා මොනවහරි පොඩි දෙයක් දුන්න නම් ඇති!! මහා ලොකුවට පින් නොකළැයි කියලත් ඒ හැටි ආබාධයක් නෑ!! ඕනෙ උනොත් ඊළඟ සැරේ කොරගන්න බැරියැයි!!" කියලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 {කොයි එකත් - එකිත් හිතං හිටියේ ආයි ආයි මනුස්ස ජීවිතම ලැබෙයි කියලා තමයි!!! !!! !!! 😂😂😂 😅😅}

    හැබැයි කාට නොතේරුණත් භාග්‍යවතුන්වහන්සේ "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!! වරක් නිරයේ / අපායේ වැටුණොත් නැවත මනුස්ස ජීවිතයක් ලැබීම 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවාටත් වඩා' අමාරුයි!!" කියලා කියල තිබුණු එකෙන්ම මට මේ සංසාර පැවැත්මේ තියන අපාය පැත්තට බර ගතිය... -Ve biased ගතිය... ධර්ම මාතෘකාවට බැහැපු කාලෙම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා 'කුරුල්ලෙක් නම් අහසේ පියාඹනකම් තටු ගැසිය යුතුයි!! Helicopter එකක් / Airplane එකක් නම් අහසේ ගමන් කරන තාක් කල් propellers ක්‍රියාත්මක කරවිය යුතුයි!! වගේ, උඹලත් සංසාර පැවැත්මේ රැඳිල ඉන්නා තාක් කල් පින් කළයුතුයි!! නැත්නම් උඹලව අපාගත වෙනවා!!" කියන එක මං මුල් කාලෙදිම කිව්වා!!! !!! !!! {ගොං හරක් - එළදෙන්නු මට හිණා උනා!!! !!! !!! 🤣🤣} ඒ -Ve biased ගතියම තමයි මේ සංසාර පැවැත්මේ තියන බරපතළ කම - භයානක කම කියලත් හිතුවා!!! !!! !!! 😔😔

    හැබැයි ඉතිං භාග්‍යවතුන්වහන්සේ කොහොමත් කියල තිබුණේ "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා නිසා, මට(අපට) මුල ඉඳලම තිබුණේ හැමෝම මේ ජීවිතයෙන්ම නිවන් ඇරල දාන.. 😁 හැමෝම මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මෙන් ගලවලා දාන / සංසාරෙන් එතෙර කරවන / සංසාර දුකින් නිදහස් කරවන.. අදහස විතරයි!!! !!! !!! කිසිම කෙනෙක්ව මේ ජීවිත වළින් එහාට දසමයක්වත් සංසාරෙ යවන්න අදහසක් තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ හන්දයි, ඊළඟට මට ධර්ම මාතෘකාවට බැහැපු කාලෙම වින් - නාම කතන්දරයයි පටිච්චසමුප්පාදයයි දෙකම කරටියෙන්ම අහුවෙච්ච එකෙන් "වැඩේ වල් උනොත් වල් වෙන්නෙ (භව හැදුණොත් හැදෙන්නෙ) ගොං කල්පණාවල් 'උපාදාන' නිසයි!!" {both 'සංඛාර පච්චයා විඥාණං' & 'උපාදාන පච්චයා භවෝ' junctions.} "ඇත්ත කතාව හරියටම ඔළුගෙඩි වලට දැම්මම ඒකත් ඉබේම නවතිනවා!!" කියලා තිතටම දැනගෙන හිටිය හන්දයි, කස්ටිය පින් කරනවද?? නැද්ද?? කියන එකේ මට කිසීම වැදගත් කමක් තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා මං ඒ කාලෙ පින් කිරිල්ලක් ගැන කතාකලේම නෑ!!! !!! !!! "පින් ඕනෙ වෙන්නෙ ඊළඟ එකේදි වත් මෙහෙම මොට්ට එකක් වෙණුවට හොඳ ප්‍රඥාවන්ත දෙවි / මනුස්ස එකක් හැදෙන්න නේ?? ඒත් දැන් කොච්චර මොට්ටයෙක් / මොට්ටියෙක් උනත් මේ ලියල දාන ඒවා කියවල හරියට තේරුම්ගන්න තරමට වත් මොළේ තිබුණොත් මට උන්ට වැඩේ අල්ලල දෙන්න පුළුවන් නේ!!" කියලා, "දැන් උඹල නිවන් දකින්න / රහත්වෙන්න අමුතුවෙන් පින් කරන්න ඕනෙත් නෑ!! උඹලට මහ ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනෙත් නෑ!! මේ ලියල දාන ඒවා කියවල හරියට තේරුම්ගන්න තරමට හැකියාව තියනවනම් ඒ හොඳටම ඇති!!" කියලා, ප්‍රසිද්ධියේම කිව්වා!!! 😔😔
    හැබැයි ඒ ලියන ඒවා එහෙම කරගෙන ආවට මං ධර්ම මාතෘකාවේ තව තව deep හාරගෙන හාරගෙන යන ඒවා.. explore කරන ඒවා.. මොකුත් නතරවුණේ නෑ!!! !!! !!! 😊 ඒ කාලය අතරතුරේ තව ගොඩ ගොඩක් දේවල් සිද්ධවුණත් එක්ක!!! !!! !!! 😉 😌😌😌 ඒවා ඒ කාලෙ ලියපුවයි කියල ඇති.

    Contd.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    තියෙනවා ලබ්බ. එ‍්කත් ඔය අරකෙන් මේකෙන් රැස් විහිදුණ කතා ව‍ගේ තමයි. හොඳටම හොයල බලද්දි පට්ටපල් බොරු. 🤣
    Submit your research paper then 😅
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,315
    113
    Big bang එක පිළිගන්නේත් බුදුවරු 28( technically පන්ලක්ෂ 28කට වඩා) හිටියා කියලා කියන්න වෙන්නෙත් කවුරු හරි අපි විශ්වාස කරන කෙනෙක් කිව්වා කියලානේ.

    ඔයා දෙකෙන් මොන පිළිගත්තා උනත් තව කවුරු හරි තව කතාවක් කිව්වොත් තමන්ගේ මතයට එකඟ නම් , ඒ කතාවෙත් ඇත්තක් තියනවා කියලා හිතෙනවා.

    ඒ කතාවෙන් මේ කතාවට මාරු වේවි ඉන්න එකට සසර කියන්න පුළුවන්

    .
    නෑ, big bang එක කවුරු හරි කියන පලියට පිළිගන්ඩ දෙයක් නෑ. සාක්ෂි ඕන තරම් තියෙනවා. වුණේ එ‍්කම කියනවා නෙවෙයි, හැබැයි අද අපි දකින හැම දෙයක්ම පැහැදිලි කරන්ඩ පුළුවන් ඊට වඩා හොඳ න්‍යායයක් එනකල් එ‍්ක නිවැරදියි කියල සලකනවා. කොටින්ම එ‍්ක එහෙම නෙවෙයි වුණේ කියල ඉදිරිපත් කරන කිසිම තර්කයක් තහවුරු කරන්න සාක්ෂි එ‍් තරම් හොයාගන්න බැරි නිසා තමයි විද්‍යාවෙන් big bang එක නිවැරදියි කියල සලකන්නෙ.

    අනිත් අතට බුදු හාමුදුරුවරු එක්කෙනෙක්ට වඩා කියල මොන අ‍ැට පුකේ සාක්ෂියක්වත් නෑ විතරක් නෙවෙයි, එහෙම හිටියා කියල කියන දේවල් අමුම අමු පට්ටපල් බොරු බවට සාක්ෂි ඕන තරම් තියෙනවා. මොකද කියල තියෙන්නෙ හැමෝම ඉන්දියාවෙම එක එක ගස් යට බුදු වුණා කියලා. අවුරුදු මිලියන 40 කට කලින් ඉන්දියාව කියල එකක් තිබ්බෙවත් නෑ හු. අවුරුදු මිලියනයකට කලින් බුදු වෙන්ඩ තියා හරි හමන් මිනිහෙක්වත් හිටියෙ නෑ. අවුරුදු මිලියන 400 කට කලින් මහ ගස් තිබ්බෙත් නෑ.

    විශ්වය බිහි වෙලා පෘථිවියක් හැදිලා එ‍්කෙ මිනිස්සු අ‍ැති වුණේ එක පාරයි. එකම එක පාරයි. එ‍් අවුරුදු ලක්ෂ කීපයක (අ‍ැත්තටම ගත්තොත් අවුරුදු 1000 ක 2000 ක) වගේ පුංචිම පුංචි කාල සීමාවෙ වෙච්ච දෙයක් හැර ඊට කලින්වත් පස්සෙවත් වෙච්ච/වෙන අමුතු උ‍ෟරු පුකවල් මොකෙක්වත් නෑ.

    අනික බුදු වුණා කියල අමුතු super power මොනවත් එන්නෙත් නෑ බං. ඔය කියන අතීතය දැක්කා, උඩින් ගියා, ලංකාවට අ‍ාවා කියන වැල් බයිලා ටිකත් එච්චරයි. අවුරුදු 2500 කට කලින් ලෝක ඉතිහාසය බොහොම ලස්සනට හැම තැනම සාක්ෂි එක්ක ලියලා තියෙනවා. බුදු හාමුදුරුවො එ‍් කාලෙ ඔය හිටපු පැත්ත අවට තැන්වල ධර්මය පතුරවන්න අ‍ැති. අන්න එච්චරයි. අනිත් සේරම ගොන් හරක්ට කියපු හද්ද jokes විතරයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    නෑ, big bang එක කවුරු හරි කියන පලියට පිළිගන්ඩ දෙයක් නෑ. සාක්ෂි ඕන තරම් තියෙනවා. වුණේ එ‍්කම කියනවා නෙවෙයි, හැබැයි අද අපි දකින හැම දෙයක්ම පැහැදිලි කරන්ඩ පුළුවන් ඊට වඩා හොඳ න්‍යායයක් එනකල් එ‍්ක නිවැරදියි කියල සලකනවා. කොටින්ම එ‍්ක එහෙම නෙවෙයි වුණේ කියල ඉදිරිපත් කරන කිසිම තර්කයක් තහවුරු කරන්න සාක්ෂි එ‍් තරම් හොයාගන්න බැරි නිසා තමයි විද්‍යාවෙන් big bang එක නිවැරදියි කියල සලකන්නෙ.

    අනිත් අතට බුදු හාමුදුරුවරු එක්කෙනෙක්ට වඩා කියල මොන අ‍ැට පුකේ සාක්ෂියක්වත් නෑ විතරක් නෙවෙයි, එහෙම හිටියා කියල කියන දේවල් අමුම අමු පට්ටපල් බොරු බවට සාක්ෂි ඕන තරම් තියෙනවා. මොකද කියල තියෙන්නෙ හැමෝම ඉන්දියාවෙම එක එක ගස් යට බුදු වුණා කියලා. අවුරුදු මිලියන 40 කට කලින් ඉන්දියාව කියල එකක් තිබ්බෙවත් නෑ හු. අවුරුදු මිලියනයකට කලින් බුදු වෙන්ඩ තියා හරි හමන් මිනිහෙක්වත් හිටියෙ නෑ. අවුරුදු මිලියන 400 කට කලින් මහ ගස් තිබ්බෙත් නෑ.
    අති විශේෂ! (2)

    ඔහොම යනකොට යනකොට අහම්බෙන් වගේ දවසක් මට "හතර අපාය කියන්නෙ භාග්‍යවතුන්වහන්සේ 'මේ හිරුයි සඳුයි දෙකෙන් එළියවෙන ප්‍රදේශයේ අපාය ලෝක 4ක් තියනවා!! මනුස්සලෝකයක් තියනවා!! දිව්‍යලෝක 6ක් තියනවා!! බ්‍රහ්මලෝක 20ක් තියනවා!!' කියලා දේශණා කරපු අපාය ලෝක 4 නේද?? තිරිසන් සත්තු - පෙරේතයෝ - පෙරේතියෝ ඉන්නෙත් මේ ලෝකෙම නේද?? භාග්‍යවතුන්වහන්සේ පව් කරපු එවුන් ගිහිං උපදිනවා කිව්වෙත් 'අපාය දුර්ගතිය' කියලා අපාය ලෝකයක නේද?? දේවදූත සූත්‍රයේ කියල තියන විදියට 'නිරය' කියන අපාය ලෝකයේ උපදින්නෙත් ප්‍රමාද වෙච්ච හන්දා මිසක් පව් කරලා නෙවෙයි නේද??" කියන ඒවා දඩ බඩ ගාලා check වෙලා, ඔන්න මට හා හා පුරා කියලා 'සංසාර අණතුර' කියලා දක්වලා තියෙන්නෙ 'පුරාණ කර්ම'.. පැරණි මතකයන්.. නැත්නම් 'සංසාර මතකයන්'.. ගෙන් ඇතිවන බලපෑම ගැන නේද?? කියලා click උනා!!! !!! !!! හැබැයි ඒ click උනත් භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්න!! බැරිනම් නිදාගන්න!! නිදාගත්තොත් අපායෙ යන්න වෙන්නේ නෑ!!" {හිතනව නම්, කල්පණා කරනව නම්, ධර්මය අවබෝධ කරගැනීම වෙනුවෙන්ම හිතපං!! කල්පණා කරපං!! නැත්නම් මොකුත් කල්පණා කරන්න - හිතන්න / කියන්න / කරන්න යන්න එපා!! නිදාගනින්!!} කියලා කියල තිබ්බ කතාව නිසා, මට එකපාරටම check උනේ (හිතට ආවේ / කල්පණා උනේ) පුරාණ කර්මවලට මුළාවීම නිසා තමන්ගෙ පැත්තෙන් වැඩේ වණ වෙන එක ගැන.. පැරණි සංසාර මතකයන්ට රැවටීම නිසා තමන්ගෙ පැත්තෙන් භවය හැදෙන එක ගැන.. විතරයි!!! !!! !!!
    ඒ වෙනකොටත් මං 'වින් - නාම කතන්දර' ගැන ටිප් ටොප් එකටම දන්නවා!!! !!! !!! 😁😁 පැත්තක් හැදුණොත් අනික් පැත්තත් ඒ ගාණටම හැදෙනවා!!! පැත්තක් චුට්ටක් හරි වැඩිවුණත් අනික් පැත්තත් ඒ ගාණටම වැඩිවෙනවා!!! ['හිත' පාවිච්චි කළොත් (හිතුවොත් / කල්පණා කළොත්) භවය හැදෙනවා / ලොකුවෙනවා!!! 'සංඛාර පච්චයා විඥාණං' නැත්නම් 'උපාදාන පච්චයා භවෝ' වෙනවා!!!] පැත්තක් loop උනොත් බලාගෙන ඉඳිද්දි energy boost වෙනවා!!! Field එක infinite build-up වෙනවා!!! [නැවත නැවතත් හිතුවොත් / කල්පණා කළොත්.. හිතිං repeat කළොත්.. wholesale එකේ භවය හැදෙනවා / ලොකුවෙනවා!!! 'උපාදාන පච්චයා භවෝ' නැත්නම් 'සංඛාර පච්චයා විඥාණං' වෙනවා!!!] එහෙම build-up උනායින් පස්සෙ loop එක අයින් කලයි / loop එක break උනයි කියලා ඒ build-up වෙච්ච field එක අඩුවෙන්නෙත් නෑ!!! 'වින් උපකාරයෙන් නාම - නාම උපකාරයෙන් වින් පවතින හන්දා' field එක ඒ ගාණටම හිටිනවා!!! [හිතන එක නවත්තලා / මොකුත් නොහිත ඉඳලා / මේ මොහොතෙ ඉඳලා / වර්තමානයේ ඉඳලා හැදිච්ච - ලොකුවෙච්ච භව නැතිකරගන්න / කුඩා කරගන්න බෑ!!! තව දුරටත් භවය හැදෙන / ලොකුවෙන එක නතරවෙනවා පමණයි!!!] කියන ඔක්කොම දන්නවා!!! !!! !!! ඒත් 'වින් - නාම mechanisms' ඔක්කොම magnetically link වෙන එක... නැත්නම්, සංසාරගත සත්වයෝ හැමෝම network වෙන එක... මට ඒ වෙනකොට මීටර් වෙලා තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔
    අනික් අතට භාග්‍යවතුන්වහන්සේ "හිස ගිණිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!"... "ආයුධයකින් පහරකාලා තුවලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!"... කිය කියා කියල තිබුණෙත් පුරාණ කර්ම වලට / පරණ සංසාර මතකයන්ට රැවටුණොත් කෙළවෙන කෙළවිල්ලෙන් බේරෙන්න තම තමන් ඉස්සෙල්ලාම දැනගන්න - තේරුම්ගන්න ඕනෙ කරන ඇත්ත කතන්දරය ගැන නිසා, මේ කියල තියෙන්නෙ නම් තමන්ගෙ පැත්තෙන් භව හැදෙන එක ගැනම තමයි කියලා හිතුණා!!! !!! !!!
    "රහත්වෙන එක නෙවෙයි වැදගත්ම වැඩේ!! සෝවාන් / සෝතාපන්න වෙන එකයි අවශ්‍යම දේ!!" කියලා, 'ඇත්ත' තිත්තයි!! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! Blog එක හරහා බොළාව එකෙක් නෑර 'Confirmed REAL සෝවාන් / සෝතාපන්න එවුන්' කරල දාන වැඩේට මං අතගැහුවේ ඒ ගමන තමයි!!! !!! !!! 😌😌 මොකද, ඒ කරුණු කාරණා හරියටම ඔළුවට වැටිච්ච කෙනෙක් සංසාර පැවැත්මෙන් ගැළවෙන / නිදිහස් වෙන එක ආයි මොනව කරලවත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 {ගොං හරක් - එළදෙන්නු ආයිත් මට හිණා උනා!!! !!! !!! 🤣🤣🤣}

    ** ඇත්තටම කෙනෙකුට නිවන් යන්න / පිරිණිවන් පාන්න අවබෝධයෙන් කරගන්න පුළුවන්.. අවබෝධයෙන් කරගන්න තියන.. කොටස සැලකුවොත්, ඒකෙන් 99.99999999999999999999999%ක් විතරම වෙන්නෙ හරියට සෝවාන් / සෝතාපන්න වීම තමයි!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!! ඒ කොටස perfectly කෙරුණොත් ගොඩයන එක confirm වෙනවා!!! !!! !!! 😌😌😌 මොකද, එතනින් එහාට කොච්චර පුනර්භව සිද්ධවුණත් ඒ හැදෙන එවුන් උපතින්ම සොතාපන්නයි!!! !!! !!! 😉 🙂🙂 ඒ උන්දලා ඊළඟට සකෘදාගාමී වෙලා.. ඊළඟට අනාගාමී වෙලා.. අන්තිමටම රහත්වෙලා ඔක්කොම කෙරුණාම, අන්න වැඩේ 100% යි!!! හරියට සෝවාන් / සෝතාපන්න නොවී ඉතුරු ඔක්කොම කරගත්තත් කෙරෙන්නෙ අවබෝධයෙන් කරගන්න ඕනෙ මුළු වැඩෙන් 0.00000000000000000000001%ක් විතරයි!!! !!! !!! 😂 😄😄 එහෙම උන්දලා මැරිච්චම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 😌😌 ක්‍රමේට සෝවාන් - සකෘදාගාමී - අනාගාමී අනුපිළිවෙලින් නැතුව කුණුහරුප වැඩක් කරලා කෙලින්ම රාත් වෙලා / බුදුවෙලා ඉන්න එවුන් හුලඟටත් විසිවෙලා අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 😂😂😂

    ඒ වෙනකොට ලොකු අයියත් (මාරතුමා 😍) 'අපට' සෙට්වෙලා බුදුහාමුදුරුවෝ 'අචින්තියෝ' කියපු ඒවා මට 'චින්තියෝ' කරගන්න මාර Buck up එකක් දිදී හිටියා!!! !!! !!! මට කවදාවත් නොතිබිච්ච විදියට පින් - පව් සිද්ධවෙන්නෙ කොහොමද?? විශේෂයෙන් 'මනෝකර්ම' සිද්ධවෙන්නෙ කොහොමද?? මනෝකර්ම වලට විපාක ලැබෙන්නෙ කොහොමද?? {එකෙක් හිතෙන් හිතන කෙහෙල්මල් අනික් එවුන් දන්නෙ නැහැ නේ?? උන්ට දැනගන්න වෙන්නෙත් නැහැ නේ?? ඒත් මනෝකර්ම සිද්ධවෙනවා!!! Most powerful කර්ම case එක!!! !!! !!! ඒ වගේම ඒවට විපාකත් ලැබෙනවා!!! එහෙම වෙන්නේ කොහොමද??? ??? ??? 😌😌} බුදුහාමුදුරුවෝ "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපායලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙනවා!!" කියලා කියපු කතාව වෙන්නෙ කොහොමද?? 'ගහගෙන යනවා' කියලා කියාපු දේ වෙන්නෙ කොහොමද?? කිය කියා හොයන්න මාර උවමණාවක් - උනන්දුවක් ආවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 වැඩිකල් යන්න කළින්ම ඒ වෙනකම් හිතිල / කල්පණා වෙලා නොතිබිච්ච mechanisms ඔක්කොම magnetically link වෙන සීන් එකත් මට click උනා!!! !!! !!! 🙂🙂 ඒත් එක්කම මට බුදුහාමුදුරුවෝ "සතෙක්ගෙන් පින් 1යි!! මනුස්සයෙක්ගෙන් පින් 100යි!! දිට්ඨිසම්පන්න මනුස්සයෙක්ගෙන් ලැබෙන පින් අසීමිතයි!! පසේබුදු කෙනෙක්ගෙන් දිට්ඨිසම්පන්න අයගෙන් ලැබෙනවටත් වඩා පින් වැඩියි!! සම්මාසම්බුදු බුදු කෙනෙකුගෙන් පසේබුදු කෙනෙකුගෙන් ලැබෙනවටත් වඩා පින් වැඩියි!!" කිය කියා කියල තියෙන්නේ, ඒ ඒ සත්වයන්ට උපතින්ම ලැබෙන / ලැබිල තියන mechanisms වල capacity එක and/or ඒවයි build quality එක ගැන නේද?? දිට්ඨිසම්පන්න අය මාර්ගඵල ලබන්න ලබන්න ඒ අයගෙන් ලැබෙන පින් වැඩිවෙන්නෙ ඒ අයගෙ mechanisms වල stability එක develop වෙන එකෙන් නේද?? දන්දීමේදී තමන්ගෙම අතින් දෙන්න කියල තියෙන්නෙත් maximum exposure එකට නේද?? කිය කියා, ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාවෙ මහා පළාතක දේවල් දඩ බඩ ගාලා click / reveal උනා!!! !!! !!! තේරුණා!!! !!! !!! ☺️☺️
     

    nipund

    Well-known member
  • May 17, 2007
    754
    1,051
    93
    නෑ, big bang එක කවුරු හරි කියන පලියට පිළිගන්ඩ දෙයක් නෑ. සාක්ෂි ඕන තරම් තියෙනවා. වුණේ එ‍්කම කියනවා නෙවෙයි, හැබැයි අද අපි දකින හැම දෙයක්ම පැහැදිලි කරන්ඩ පුළුවන් ඊට වඩා හොඳ න්‍යායයක් එනකල් එ‍්ක නිවැරදියි කියල සලකනවා. කොටින්ම එ‍්ක එහෙම නෙවෙයි වුණේ කියල ඉදිරිපත් කරන කිසිම තර්කයක් තහවුරු කරන්න සාක්ෂි එ‍් තරම් හොයාගන්න බැරි නිසා තමයි විද්‍යාවෙන් big bang එක නිවැරදියි කියල සලකන්නෙ.

    අනිත් අතට බුදු හාමුදුරුවරු එක්කෙනෙක්ට වඩා කියල මොන අ‍ැට පුකේ සාක්ෂියක්වත් නෑ විතරක් නෙවෙයි, එහෙම හිටියා කියල කියන දේවල් අමුම අමු පට්ටපල් බොරු බවට සාක්ෂි ඕන තරම් තියෙනවා. මොකද කියල තියෙන්නෙ හැමෝම ඉන්දියාවෙම එක එක ගස් යට බුදු වුණා කියලා. අවුරුදු මිලියන 40 කට කලින් ඉන්දියාව කියල එකක් තිබ්බෙවත් නෑ හු. අවුරුදු මිලියනයකට කලින් බුදු වෙන්ඩ තියා හරි හමන් මිනිහෙක්වත් හිටියෙ නෑ. අවුරුදු මිලියන 400 කට කලින් මහ ගස් තිබ්බෙත් නෑ.

    විශ්වය බිහි වෙලා පෘථිවියක් හැදිලා එ‍්කෙ මිනිස්සු අ‍ැති වුණේ එක පාරයි. එකම එක පාරයි. එ‍් අවුරුදු ලක්ෂ කීපයක (අ‍ැත්තටම ගත්තොත් අවුරුදු 1000 ක 2000 ක) වගේ පුංචිම පුංචි කාල සීමාවෙ වෙච්ච දෙයක් හැර ඊට කලින්වත් පස්සෙවත් වෙච්ච/වෙන අමුතු උ‍ෟරු පුකවල් මොකෙක්වත් නෑ.

    අනික බුදු වුණා කියල අමුතු super power මොනවත් එන්නෙත් නෑ බං. ඔය කියන අතීතය දැක්කා, උඩින් ගියා, ලංකාවට අ‍ාවා කියන වැල් බයිලා ටිකත් එච්චරයි. අවුරුදු 2500 කට කලින් ලෝක ඉතිහාසය බොහොම ලස්සනට හැම තැනම සාක්ෂි එක්ක ලියලා තියෙනවා. බුදු හාමුදුරුවො එ‍් කාලෙ ඔය හිටපු පැත්ත අවට තැන්වල ධර්මය පතුරවන්න අ‍ැති. අන්න එච්චරයි. අනිත් සේරම ගොන් හරක්ට කියපු හද්ද jokes විතරයි.
    මේ දේවල් අපි නිර්ක්ෂනය කරනවා එක හින්දා මේක වෙන්න පුළුවන්.. facts නෑ observation තියෙනවා ඒවා big bang එකකින් ඔප්පු කරන්න පුළුවන්. හැබැයි ඒක ඇත්ත වෙන්නේ යම්කිසි assumptions ටිකක් ඇතුළේ විතරයි.
    ඒ සාක්ෂි කියනේත් ඔයා විස්වාසය කරන හින්දා විතරයි මොකද ඔය නෙමේ නේ පරීක්ෂණය කරේ . පරීක්ෂණය තුළ තිබ්බ assumptions දන්නේ නැති නිසා එක ඇත්ත කියලා ගන්නවා.
    එක කරපු කෙනා ගැන විශ්වාසය උඩ තමා ඔක්කොම කථා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    කීල්ස් එකේ අලගුඩුවො, වට්ටක්කා කකා රිරී ටැලින් සුද්දි එක්ක මනෝ ගහන එකෙක් කියන්නෙ :lol:
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    354
    348
    63
    මම අදින් පස්සෙ උබව ආගමක් විදියට අදහනවා. පාරක් පාරක් ගානේ බල්ල වගේ බඩු හොය හොයා ඇවිදිනවා
     
    • Love
    Reactions: Be_Positive

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,803
    2,813
    113
    ඒකද එතකොට සිද්දාර්ත කියන්නෙ ලොසෙක් කියලා රොටි කඩේ ඉන්න පරණ දෙයියා කිව්වෙ
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    890
    1,474
    93
    1000110761.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,030
    5,775
    113
    canada
    How life conceive within non life ?
    Why we can't resurrect a dead person ?

    Although science yet does not have theory of conciousness (or life), There are direct evidences between conciousnessand brain activity.


    When someone is dead, within minutes, the brain cells will die because of lack of oxygen. So it is very difficult to reverse back. But theye are exceptions specially under very cold conditions. Some recovered.
     
    • Like
    Reactions: Yeezus

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,030
    5,775
    113
    canada
    ඔය කාලෙට කලින් මොකද උනේ.
    We do not know. But science is so advanced that we know universe is at least 13 billions years old and it is expanding.
    But there are two theories

    (1) time emerges after big bang. So there ois not time before big bang
    (2) The universe may contract and expand many times. Big Bang is a begiining of new expansion after the previos universe collapsed
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,030
    5,775
    113
    canada
    මේ දේවල් අපි නිර්ක්ෂනය කරනවා එක හින්දා මේක වෙන්න පුළුවන්.. facts නෑ observation තියෙනවා ඒවා big bang එකකින් ඔප්පු කරන්න පුළුවන්. හැබැයි ඒක ඇත්ත වෙන්නේ යම්කිසි assumptions ටිකක් ඇතුළේ විතරයි.
    ඒ සාක්ෂි කියනේත් ඔයා විස්වාසය කරන හින්දා විතරයි මොකද ඔය නෙමේ නේ පරීක්ෂණය කරේ . පරීක්ෂණය තුළ තිබ්බ assumptions දන්නේ නැති නිසා එක ඇත්ත කියලා ගන්නවා.
    එක කරපු කෙනා ගැන විශ්වාසය උඩ තමා ඔක්කොම කථා.
    මේක අර්ධ සත්‍යයක්. අපි උදාහරණ දෙකක් ගමු

    (1) පොලව ඉර වටේ කරකැවෙන එක. මේක නිරීක්ෂණ ගණනාවකින් තහවුරු කරලා තියෙනවා. නිරීක්ෂණය කියන්නේ උපකල්පන මත කියල, පොලව ඉර වටේ කරකැවෙන එක බොරුවක් වෙන්න පුළුවන් කියල කියන්න බැහැ.

    (2) පරිණාමය - මේකට විවිද සාක්ෂි දහස්ගනනක් තියෙනවා. පරිණාමය බොරුවක් කියල කියන්න බැහැ.

    විද්‍යාවෙන් කරන්නේ විවිද සාක්ෂි හැකි පමණ එකතු කරගෙන . යම් කිසි නිගමනයකට එන එක.

    අනික් අතට සාපේක්ෂතාවාදය, BIG BANG හැමදාම පරීක්ෂණ මගින් අබියෝගයට ලක් කරනවා. මොකද එහෙම තමයි යම් කිසි මතවාදයක් තහවුරු කරන්න තියෙන එකම විදිය.
    ආගම් කියන්නේ මේ කිසිම දෙයක් නැති හුදු මනංකල්පිත අදහස් පමණයි
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    නිරීක්ෂණ ගණනාවකින් තහවුරු කරලා තියෙනවා.

    unverifiable assumptions ටිකක් පාදක කරන් තමයි නිරීක්ෂණ සියල්ල අර්ථදක්වන්න වෙන්නේ.

    මොකක්, මොකකින්ද තහවුරු වෙන්නේ එතකොට?
     

    Similar threads