ලෙඩ්ඩු වැඩි වෙන එකක් නෙමෙයි බන් ලංකාවේ සමාජය විවෘත වෙනවා
අනික ජෙනරේශන් ගැප් එක. මේ gen z ඇල්ෆා අයගේ කාලේ එන්නේ. උබලත් දැන් අම්මලා අප්පලා වගේ බුදාම්මෝ මුන්ට චාරයක් නෑ අපේ කාලේ ඕම නෑ කියන්න එපා. සෙට් වෙලා උන් එක්ක ඔය ෆන් එකට සෙට් වෙන්න .
Generations wenas unata wenas nowena values thynawa. Oya trend wadikal pawathina dewal nemei. Keeyakhari hoyagannai, athal gannai dagalana munta paw.