කැලනි කැම්පස් ගජමිතුරු තනතුරු පූජාව දිගටම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    නව බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (20) පස්වරුවේ දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු විය.

    අනුර කරුණාතිලක මහතා දැනට දරනු ලබන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයට අමතරව මෙම නව අමාත්‍ය ධුරයේ වගකීම් ද ඉටු කරනු ඇත.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක මහතා ද එක්ව සිටියේය.

    දූෂණ චෝදනා හේතුවෙන් කුමාර ජයකොඩි මහතා පසුගියදා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මෙම පත් කිරීම සිදු කර ඇත.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,876
    34,195
    113
    අනුරයියා තනතුරු දෙන්නේ නියම සුදුස්සන්ට
    ඒ සුදුස්සෝ වැඩි පිරිස කැලණි සරසවියෙන් බිහිවූ උගතුන් නම් ඉතිං මොනවා කරන්නද?
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,733
    1,344
    113
    Sri Lanka
    I don’t support any government…

    But the person stepped down. Thats good at least. I have never seen anyone stepping down from their post in previous governments 🧐🧐 (to my knowledge)

    But their governance have serious problems 😅😅
     
    • Like
    Reactions: Peace for All

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,866
    99,078
    113
    I don’t support any government…

    But the person stepped down. Thats good at least. I have never seen anyone stepping down from their post in previous governments 🧐🧐 (to my knowledge)

    But their governance have serious problems 😅😅
    සෑහෙන්න ඉන්නවා ඉල්ලා අස් උන. මෙහෙම වෙන්නෙත් නැතුව අයින් උන අය ඉන්නවා
     
    • Like
    Reactions: CohenLenstra

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    නැතිනම් ඉතිං උබලා කියනා එකා දාන්නද බන්... මෝඩ ගුපියා! :lol: