රැඩිකල් නිරාගමික මානසික ලෙඩ්ඩුන්ට ඉදිරියට ටිකක් අමාරුවෙයි🥺💔

Roddk da

Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    දිගටම බිසි, වෙසක්, පොසොන්, පෙරහැර එනවා.
    😩💔සමාජෙන් කොං උන උන් ටික පව් වැඩෙ අවදානෙ හොයන් එයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,323
    72,508
    113
    මාලඹේ
    😂👍රැඩිකල් කියලා හිතන් ඉන්න ගොඩක් උන් හෙනම මෝඩයි

    nira la kohomth low iq
    ------ Post added on Apr 21, 2026 at 7:08 AM
    බල්ලො කොහොමත් දුශ්කර පරිසරයට හුරුය් උන් කුඩුවල දාලා හදන එක තමා පවු
    කරිස්මස් එකට ඌරෝ ගාල් ගනන් මරන නිරා කුරුස httpලාට බල්ලෙක් හරි කමක් නැ එල්ලෙන්න තියෙනවා නම්🤣
     
    • Like
    Reactions: Udee KJ

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    බල්ලො කොහොමත් දුශ්කර පරිසරයට හුරුය් උන් කුඩුවල දාලා හදන එක තමා පවු
    කරිස්මස් එකට ඌරෝ ගාල් ගනන් මරන නිරා කුරුස httpලාට බල්ලෙක් හරි කමක් නැ එල්ලෙන්න තියෙනවා නම්🤣
    මට ඔය බව්වා එන එකට තියෙන එකම ප්‍රශ්නෙ විදී සුනඛයෝ මොන වගේ දෙයක් කරයිද ' බුරයි ඔය වගෙ දේවාල් වෙන්න පුලුවන් ( ඒක සමන්‍යයි තමා එත් ඔය සතාට හානීයක් උනොත් ලංකාවට කැත නමක් වැටෙනවා) ඒක නිසා එ අරාක්ශාව එක්ක තිබ්බනම් ගානට හරි

    ඔය බව්වා ව ගාවගන්නෙ ඉතින් උන්ට හාමුදුරුවන්ගෙ ඇදයක් හොයාගන්න බැරි වෙලා

    අමාරු කාලයක් ✖️
    ආතල් කාලයක් ✔️ 🙈 🙊 🙉
    සිත නිවන කතා " ගැඹුරුම අර්ථය අමාරු කාලයක්" එත් හිතන්නෙ ආතල් කියලා
    ------ Post added on Apr 21, 2026 at 8:43 AM
     
    • Haha
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    😂👍paw oi ubLa

    ඇයි මං පව්?
    ඔය පාගමන බොරු වැඩක් ඕකෙන් නරක මිසක් හොදක් වෙන් නෑ. ඇයි?

    පාගමන නිසා දැනටම සඝ සාමාජය කැලඹිලා
    එහෙන් විදී බල්ලො අහක් කරනවා ගමේ එකාට නෝ චාන්ස්
    ආගම් විකෘතිය
    ඕක කලින් ගිය රටේ ඉවර උනාම යුද්දයක් පටන් ගත්ත
    රථවාහන තදබදය , ජාතික නිශ්පාදන පහල යා
    තේරවාද මහායාන අර්බුද
     
    • Like
    Reactions: Jihadi john

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,822
    16,657
    113
    Colombo
    පයින් ඇවිද්දම සාමෙ උදාවෙනව නම් සෙට් එකම ලෝකෙ පුරා ඇවිද්දපන්කො. ගොන් ආතල් මෙව්ව නම්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,323
    72,508
    113
    මාලඹේ
    පයින් ඇවිද්දම සාමෙ උදාවෙනව නම් සෙට් එකම ලෝකෙ පුරා ඇවිද්දපන්කො. ගොන් ආතල් මෙව්ව නම්.
    සාමයේ කුමරු ඉපදිච්ච රටටත් සාමයක් නැති එකේ ඔක මොකක්ද බං🤣🤣
     
    • Like
    Reactions: Udee KJ

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    ඇයි මං පව්?
    ඔය උබේ අදහසම උබම කියවලා බලපන්
    ඔය පාගමන බොරු වැඩක් ඕකෙන් නරක මිසක් හොදක් වෙන් නෑ. ඇයි?

    හොදක් වෙනවද නැද්ද කියන එක වැඩක් නැ එයලා ගේ සිතුවිලි වල තියෙන්නෙ හොද දෙයක් නම් එච්චරයි
    පාගමන නිසා දැනටම සඝ සාමාජය කැලඹිලා
    එහෙන් විදී බල්ලො අහක් කරනවා ගමේ
    වෙන්න ඕන දෙයක් විදීබල්ලො ඇයින් වෙන්න ඕන තමයි ( මේ හෙතුවම නෙමේ එවා ඇයින් වෙන්න ඕන එක්ක මොකක් හරි ඒකට ක්‍රමයක් ඕන)
    එකාට නෝ චාන්ස්
    ටික දවසයි
    ආගම් විකෘතිය
    කිසි ආගම් විකෘතියක් නැ සහා මේ ආගමක් නෙමේ දහමක් සහා උතුම් දෙයක්
    ඕක කලින් ගිය රටේ ඉවර උනාම යුද්දයක් පටන් ගත්ත
    යුද්දෙ පටන් ගත්තේ නාකියා මිසක් හාමුදුරුවරු නෙමේ ( එ නාකියාත් උබලා වගෙ හිතන නිසයි යුද්ද පටන් ගත්තෙ) අර වගේ හාමුදුරුවො නිසා මිනිස්සු ගානක් සැනසීමක් ලබාගත්තා
    රථවාහන තදබදය , ජාතික නිශ්පාදන පහල යා
    තේරවාද මහායාන අර්බුද
    බයවෙන්න එපා වහාන උඩින් යන්නේ නැ
    තද බදය ට්‍රැෆික් වලින් පවා ගොඩ නැගෙනවා , වහාන ඇක්සිඩන්ට් පවා ගොඩ නැගෙනවා ( හොද දෙයකට පොඩ්ඩ්ක් උනොත ගනාන් ගන්න ඕන නැ)

    පයින් ඇවිද්දම සාමෙ උදාවෙනව නම් සෙට් එකම ලෝකෙ පුරා ඇවිද්දපන්කො. ගොන් ආතල් මෙව්ව නම්.
    පා ගමනෙන් සාමය උදාවෙනවා කියලා කියන්නෑ බෞද්ද දර්මයෙන් සහා ඒ හාමුදුරුවරුවත් ( නැට්ට පාගගෙන ) කොච්චර ඇද හෙව්වත් අඩන්න තමා වෙන්නෙ
    ------ Post added on Apr 21, 2026 at 9:14 AM

    ලංකාවෙන් ඉවර කරයි වගේ සාම පාගමන. 🤷‍♂️ final destination sri lanka
    බොහෝ දුරට
    ------ Post added on Apr 21, 2026 at 9:15 AM
     
    • Like
    Reactions: Udee KJ

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    ඔය උබේ අදහසම උබම කියවලා බලපන්
    කියවන්නේ ඇයි මගේ මොලේ හසුරුවලා ලිව්වම
    හොදක් වෙනවද නැද්ද කියන එක වැඩක් නැ එයලා ගේ සිතුවිලි වල තියෙන්නෙ හොද දෙයක් නම් එච්චරයි
    එයාගේ සිතුවිලි තියන් පන්සලේ හිටියනම් අවුලක් නෑ පාරේ අනික් මිනිස්සූ යනවා වෙන දේවල් හිතේ තියන් ඒ මිනිස්සුන්ට දෛනික රාජකාරි කරගන්න පහසුව ඕනේ
    වෙන්න ඕන දෙයක් විදීබල්ලො ඇයින් වෙන්න ඕන තමයි ( මේ හෙතුවම නෙමේ එවා ඇයින් වෙන්න ඕන එක්ක මොකක් හරි ඒකට ක්‍රමයක් ඕන)
    365 ඉදලා පාරේ රටින් බල්ලෙක් එන නිසා එලවන එක ක්‍රමය නෙමෙයි ඒ නාසිසිට් ක්‍රමය
    කිසි ආගම් විකෘතියක් නැ සහා මේ ආගමක් නෙමේ දහමක් සහා උතුම් දෙයක්
    බලංගොඩ කාශපහිමිට අනුව තේරවාද මහායාන ක්‍රම දෙකක්
    යුද්දෙ පටන් ගත්තේ නාකියා මිසක් හාමුදුරුවරු නෙමේ ( එ නාකියාත් උබලා වගෙ හිතන නිසයි යුද්ද පටන් ගත්තෙ) අර වගේ හාමුදුරුවො නිසා මිනිස්සු ගානක් සැනසීමක් ලබාගත්තා
    පාගමනක් යන්නෙ ඉන්ෆ්ලුවන්ස් කරන්න කිසිම දෙයක් වෙලා නෑ, පුස්සක් පමණයිය්
    බයවෙන්න එපා වහාන උඩින් යන්නේ නැ
    තද බදය ට්‍රැෆික් වලින් පවා ගොඩ නැගෙනවා , වහාන ඇක්සිඩන්ට් පවා ගොඩ නැගෙනවා ( හොද දෙයකට පොඩ්ඩ්ක් උනොත ගනාන් ගන්න ඕන නැ)
    ලගින් යනකොට පාරවල් වහනවා, එතකොට දදේනි එකට හානියක්

    පා ගමනෙන් සාමය උදාවෙනවා කියලා කියන්නෑ බෞද්ද දර්මයෙන් සහා ඒ හාමුදුරුවරුවත් ( නැට්ට පාගගෙන ) කොච්චර ඇද හෙව්වත් අඩන්න තමා වෙන්නෙ
    එනම් සාම පාගමන කියන්නේ නැතුව පාගමන කියන්න ඕනෙ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    nira la kohomth low iq
    Nirala kiyanne ආගමක් අවශ්‍ය නෑ jeewath වෙන්න හොඳ හරක දෙක wen කරගන්න general knowledge එක තියන අය. ආගම් hadila තියෙන්නෙ weak minded උන්ට. ආගම් adahana උන්ට swaචින්තනයෙන් හරි වැරදි wen කරගන්න ba. කාගෙ hari direction එකක් ඔන.
    උදාහරණයක් විදිහට ආගම් අදහන්නේ නැති එවුන් දන්නව ආගම් කියන්නෙ sensitive දෙයක් මිනිස්සුන්ට කියල. උන්ට තේරෙනව මී හරක් කුලප්පු කරන්නේ නැතුව ඉන්න ඕන කියල හොඳ නරක තේරුම් ගන්න පුළුවන් නම්.
    සිගරැට් බීලා මැරෙන උන්ට වඩා වැඩි ප්‍රමාණයක් ආගම් නිසා මේ ලෝකෙ මැරෙනව. Facts and logics එක්ක බලනකොට ආගම් අදහන්නේ low IQ එවුන්.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    කියවන්නේ ඇයි මගේ මොලේ හසුරුවලා ලිව්වම
    උබගෙ සිතුවිලි වලින්ම පේනවනෙ බන් උබ පව් කියලා උබට ඒක නොතෙරෙන්නෙ උබ හොද කියන එකට අකමැති නිසා
    එයාගේ සිතුවිලි තියන් පන්සලේ හිටියනම් අවුලක් නෑ පාරේ අනික් මිනිස්සූ යනවා වෙන දේවල් හිතේ තියන් ඒ මිනිස්සුන්ට දෛනික රාජකාරි කරගන්න පහසුව ඕනේ
    ඔව් උබ හරි මම හිතන්නැ එවාට අවුලක් වෙයි කියලා
    365 ඉදලා පාරේ රටින් බල්ලෙක් එන නිසා එලවන එක ක්‍රමය නෙමෙයි ඒ නාසිසිට් ක්‍රමය
    පාරෙ රටින් එනවා කියලා එලවන්න කිව්වෙ නැ මම කිව්වෙ බල්ලො නිසා රිය අනතුරු වැඩි සහා එවාට මොකක් හො පිලියමක් මේ දේ නිසා එලවන්න නෙමේ ඕන ඒකට මොකක් හෝ අරාක්ශාවක් හදන එක ( වැඩිකල් ඉන්නෙ නැ ආය යනවා)
    බලංගොඩ කාශපහිමිට අනුව තේරවාද මහායාන ක්‍රම දෙකක්
    ඒක හොද සිතුවිල්ලකට ආදල වෙන්නෑ
    පාගමනක් යන්නෙ ඉන්ෆ්ලුවන්ස් කරන්න කිසිම දෙයක් වෙලා නෑ, පුස්සක් පමණයිය්
    වෙන්න ඕන නැ සිතුවිලි තවත් එයලගේ ශක්තිමත් වෙනවා
    ලගින් යනකොට පාරවල් වහනවා, එතකොට දදේනි එකට හානියක්
    ඇත්තක් තියෙනවා කියන්න බැ එත් වහාන යනවා කියලා පිස්සො වගේ හෝන් ගහාගෙන මෝඩ චුං ගන්නවනම් ඒක ලංකාවටවත් ප්‍රශ්නයක්
    එනම් සාම පාගමන කියන්නේ නැතුව පාගමන කියන්න ඕනෙ
    නැ සාම පාගමන කිව්වත් පාගමන කිව්වත් වෙන්නෙ එකම දේ සිතුවිලි තමා (1)

    Nirala kiyanne ආගමක් අවශ්‍ය නෑ jeewath වෙන්න හොඳ හරක දෙක wen කරගන්න general knowledge එක තියන අය. ආගම් hadila තියෙන්නෙ weak minded උන්ට. ආගම් adahana උන්ට swaචින්තනයෙන් හරි වැරදි wen කරගන්න ba. කාගෙ hari direction එකක් ඔන.
    සිගරැට් බීලා මැරෙන උන්ට වඩා වැඩි ප්‍රමාණයක් ආගම් නිසා මේ ලෝකෙ මැරෙනව. Facts and logics එක්ක බලනකොට ආගම් අදහන්නේ low IQ එවුන්.
    අපි ඉපදුන ගමන් කාලයක් එක්ක දේවාල් ඉගෙන ගන්නවා low iq එක ටිකෙන් ටික අප් කරගන්නවා

    ආගමක් සහා දර්මයක් නිසා කෙනෙක් මිය යනවනම් ඒ එයාට ආගම තෙරුම් ගන්න බැරි කම පමනයි
    ආගම දහම හොයන බලන විශ්වාස කරන අයගේ low iq අඩු ඇති එත් නිරාගමික අයට වඩා එයලගේ low iq එක වැඩී

    නිරාගමික අය කියලා කවුරුත් නැ
    හැමොම දර්මයකට යටත්
    ------ Post added on Apr 21, 2026 at 9:33 AM
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    නිරාලගෙන් නෙමේ අර බලන්ගොඩ කස්සප පිස්සා තමා බාල්දි පෙරලන්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    උබගෙ සිතුවිලි වලින්ම පේනවනෙ බන් උබ පව් කියලා උබට ඒක නොතෙරෙන්නෙ උබ හොද කියන එකට අකමැති නිසා

    ඔව් උබ හරි මම හිතන්නැ එවාට අවුලක් වෙයි කියලා

    පාරෙ රටින් එනවා කියලා එලවන්න කිව්වෙ නැ මම කිව්වෙ බල්ලො නිසා රිය අනතුරු වැඩි සහා එවාට මොකක් හො පිලියමක් මේ දේ නිසා එලවන්න නෙමේ ඕන ඒකට මොකක් හෝ අරාක්ශාවක් හදන එක ( වැඩිකල් ඉන්නෙ නැ ආය යනවා)

    ඒක හොද සිතුවිල්ලකට ආදල වෙන්නෑ

    වෙන්න ඕන නැ සිතුවිලි තවත් එයලගේ ශක්තිමත් වෙනවා

    ඇත්තක් තියෙනවා කියන්න බැ එත් වහාන යනවා කියලා පිස්සො වගේ හෝන් ගහාගෙන මෝඩ චුං ගන්නවනම් ඒක ලංකාවටවත් ප්‍රශ්නයක්

    නැ සාම පාගමන කිව්වත් පාගමන කිව්වත් වෙන්නෙ එකම දේ සිතුවිලි තමා (1)

    අපි ඉපදුන ගමන් කාලයක් එක්ක දේවාල් ඉගෙන ගන්නවා low iq එක ටිකෙන් ටික අප් කරගන්නවා

    ආගමක් සහා දර්මයක් නිසා කෙනෙක් මිය යනවනම් ඒ එයාට ආගම තෙරුම් ගන්න බැරි කම පමනයි
    ආගම දහම හොයන බලන විශ්වාස කරන අයගේ low iq අඩු ඇති එත් නිරාගමික අයට වඩා එයලගේ low iq එක වැඩී

    නිරාගමික අය කියලා කවුරුත් නැ
    හැමොම දර්මයකට යටත්
    ------ Post added on Apr 21, 2026 at 9:33 AM
    Niragamika අය යටත් එකම දේ nature එකෙ rule / ධර්මතාවය විතරයි. ඒක උන් දන්නව.
    ඉපදුන ගමන් කාලයත් එක්ක ඉගෙන ගන්නවා හැබැයි ආගමේ කන්නාඩි එක්ක තමයි data ලැබෙන්නේ ගොඩක් දුරට දෙමව්පියන් ආගමික උනොත්.

    ඒ පොවන ජරාව තේරුම් බේරුම් කරගෙන ඒවා අවශ නෑ තමන්ට තමන්ගේ මොලේ ඇති කියලා ජීවත් වෙන්න IQ ඕන.

    Facts අනුව guidence එකක්‌ නැතුව තනියම තමන්ගේ මොලේ use කරල කවුරුත් වත් හදපු manual එකක ට අනුව ජීවත් වෙන එවුන් weak.
    Can't argue with Facts.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    උබගෙ සිතුවිලි වලින්ම පේනවනෙ බන් උබ පව් කියලා උබට ඒක නොතෙරෙන්නෙ උබ හොද කියන එකට අකමැති නිසා
    සිතුවිලි සාපේක්ශයි. මම භෞතිකව ජන සමාජයට වෙන විකෘතියට අකමැති. මේවා බොරු වැඩ . කිසිම ප්‍රයෝජනයක් නෑ කියලා ඇමරිකාවේ එකෙන්ම පෙනුනා . මිනිස්සූන්ට සාමයක් අවශ්‍ය නෑ ඒක මානව ඉතිහාසය තුලත් නෑ ඇගේ සෛල තුලත් නෑ . ඩාවින්ගේ නියමන්ට අපි පාලනය වෙන්නේ
    ඔව් උබ හරි මම හිතන්නැ එවාට අවුලක් වෙයි කියලා
    දේශපාලන රැලියක් ගියත් පාරවල් බ්ලොක් වෙන රටේ මේක යනකොට අනිවාර්යයෙන් වෙනවා . ඔය අනේ සාදු කියන සෙට් එකම අමු කුනුහරපෙන් දෙන්නේ පාර බ්ලොක් උනාම .
    පාරෙ රටින් එනවා කියලා එලවන්න කිව්වෙ නැ මම කිව්වෙ බල්ලො නිසා රිය අනතුරු වැඩි සහා එවාට මොකක් හො පිලියමක් මේ දේ නිසා එලවන්න නෙමේ ඕන ඒකට මොකක් හෝ අරාක්ශාවක් හදන එක ( වැඩිකල් ඉන්නෙ නැ ආය යනවා)
    එක තමා මම කියන්නේ 365 නොකර ඉදලා එක පාර දැන් යාචකයොයි බල්ලොයි එලවන්නෙ ඇයි. අප්පගේ සාමයක් ඒක
    ඒක හොද සිතුවිල්ලකට ආදල වෙන්නෑ
    සිතුවිලි වලින් රටවල් පාලනය වෙන් නෑ , විකෘති දකිනකොට low iq රටවල උන් ෆයර් වෙනවා. සුන්නි ශියා වගේ ආරවුල් එනවා .
    වෙන්න ඕන නැ සිතුවිලි තවත් එයලගේ ශක්තිමත් වෙනවා
    එයාලගේ සිතුවිලි ශක්තිමත් කරන් එයාල යයි . අපි තමා එන ප්‍රශ්ණ විසදගන්න ඕනේ ඊට පස්සේ ඇන තියන්
    ඇත්තක් තියෙනවා කියන්න බැ එත් වහාන යනවා කියලා පිස්සො වගේ හෝන් ගහාගෙන මෝඩ චුං ගන්නවනම් ඒක ලංකාවටවත් ප්‍රශ්නයක්
    ඒම තමා යන්නේ. ඕකට හැත්ත බුරුත්ත ඔක්කම පාරට එනවා ඇවිත් සත්තු වගේ හැසිරෙනවා කෑම දෙන්නයි වතුර දෙන්නයි. පාරවල් කිලෝමීටර් ගනන් දිගට බ්ලොක් වෙයි.
    නැ සාම පාගමන කිව්වත් පාගමන කිව්වත් වෙන්නෙ එකම දේ සිතුවිලි තමා (1)
    සිතුවිලි වැඩක් නෑ නම තමා වැදගත් මිනිස්සූ අදුනගන්නේ නමින්. සාම පාගමන හැබැයි උතුර නැගෙනහිරින් යන්න බයයි සාමය කැඩෙයි කියලා නේද 😋

    අපි ඉපදුන ගමන් කාලයක් එක්ක දේවාල් ඉගෙන ගන්නවා low iq එක ටිකෙන් ටික අප් කරගන්නව
    අපේ නම් වැඩි වර්ධනය කරගන්නවා අපේ කරගෙන උබ හරි .
    ආගමක් සහා දර්මයක් නිසා කෙනෙක් මිය යනවනම් ඒ එයාට ආගම තෙරුම් ගන්න බැරි කම පමනයි
    ආගම දහම හොයන බලන විශ්වාස කරන අයගේ low iq අඩු ඇති එත් නිරාගමික අයට වඩා එයලගේ low iq එක වැඩී
    තේරුම් ගන්න ඕනේ පාගමනකින් ලෝක සාමය උදාකලහැකි නොවන බව . high iq නම්.
    නිරාගමික අය කියලා කවුරුත් නැ
    හැමොම දර්මයකට යටත්
    ------ Post added on Apr 21, 2026 at 9:33 AM
    නිරාගමිකයන් ලෝකේ ඉන්නවා. අනුන් ලියපු මනස්ගාත විශ්වාස නොකර එදාවේල කාල බීලා නීතියට අනුව ජීවත් වෙන අය
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    Niragamika අය යටත් එකම දේ nature එකෙ rule / ධර්මතාවය විතරයි. ඒක උන් දන්නව.
    ඉපදුන ගමන් කාලයත් එක්ක ඉගෙන ගන්නවා හැබැයි ආගමේ කන්නාඩි එක්ක තමයි data ලැබෙන්නේ ගොඩක් දුරට දෙමව්පියන් ආගමික උනොත්.

    ඒ පොවන ජරාව තේරුම් බේරුම් කරගෙන ඒවා අවශ නෑ තමන්ට තමන්ගේ මොලේ ඇති කියලා ජීවත් වෙන්න IQ ඕන.

    Facts අනුව guidence එකක්‌ නැතුව තනියම තමන්ගේ මොලේ use කරල කවුරුත් වත් හදපු manual එකක ට අනුව ජීවත් වෙන එවුන් weak.
    Can't argue with Facts.
    හරිහමන් නිරාගමික අය අඩුයි ගොඩක්ම ඉන්නෙ ආගම් වෛයිරක් කාරයෝ ( ඇතුලෙන් එයලා නිරාගමිකth neme එලියට නිරාගමිකයි) ඒ මානසික ලෙඩ්ඩු ගැන මම කියන්නෙ

    ඔව් බුදුන් වහාන්සෙ ගියෙත් තමන්ගෙ ගමනක් නේ ඒ කාලය ඇතුලත දේවාල් ඉගෙන ගත්තා නේ

    ( බෞද්ද දර්මය විසින් මම ගන්න විදියට ඒ විදියට ජිවත් වීම නිවනට මගග් ඒත් ඒක හොයාගන්න ඕන අපිම තමා

    එත් මම දකින බෞද්ද දර්මය හෝ වෙනත් ආගම් වල හොද දේවාල් ම තමා

    අපි හොයන් යද්දිත් හම්බවෙන්නෙ low iq තමා ඉතින් එත් කෙනෙක් කියන දෙයකින් ඉදිරියට ගියත් එහෙම ආහන්නෙ නැතුව ඉදිරියට ගියth වෙන්නෙ එකම දේ ඔය දෙකෙන්ම දේවාල් ඉගෙන ගෙන දෙන්නම Low iq වෙන්නෙ නැ දෙන්නම ඉගෙන ගන්නවා කෙනෙක් ඉබේට ඉගෙන ගන්නෙ නැ දෙයක් දැකලා තෙරුම් අරන් සමහරක් අය අහාගෙන

    නිවන් මගට යන්න ඕනනම් බුදු දහම තමන් තුලින්ම දකින්න ඕන

    සිතුවිලි සාපේක්ශයි. මම භෞතිකව ජන සමාජයට වෙන විකෘතියට අකමැති. මේවා බොරු වැඩ . කිසිම ප්‍රයෝජනයක් නෑ කියලා ඇමරිකාවේ එකෙන්ම පෙනුනා . මිනිස්සූන්ට සාමයක් අවශ්‍ය නෑ ඒක මානව ඉතිහාසය තුලත් නෑ ඇගේ සෛල තුලත් නෑ . ඩාවින්ගේ නියමන්ට අපි පාලනය වෙන්නේ
    ඔව් මිනිස්සුන්ට සාමයක් ඕන නැ එත් මිනිස්සුන්ට සාමයක් ඕන සිතුවිලි සාපේක්ශයි ඒක හරි එත් සාමය ඕන කෙනාට සාමය ඕන එත් එයාට සාමය ඕන නැති නිසා එයා තාමත් සාමය හොයනවා ( මොකද සාමය ඕන කෙනා කවුරු එනකන් වත් ඉන්නෑ සිතුවිලි වලින් සාමය උදා කරගන්නවා ) නමුත් මේ මොහොතේ අපි ජිවත් වෙන නිසා එ මොහොතට හරි සාමයක් ගේනවනම් ) ඒ හාමුදුරුවො දැකලා හොද සිතුවිල්ලක් ලැබෙනවනම් එච්චරයි ( කොච්චර බොරු වැඩක් කිව්වත් මේක හොදම උතුම් දෙයක්)

    උබ ඒ හාමුදුරුවො ගැන හිතලා බොරු වැඩක් කියලා තවth සිතුවිලි දුකට පත් කරගන්න එකයි කරගන්නෙ ( ඩාවින්ගෙ නියමයන් කියන්නෙත් සිතුවිල්ලක්)
    දේශපාලන රැලියක් ගියත් පාරවල් බ්ලොක් වෙන රටේ මේක යනකොට අනිවාර්යයෙන් වෙනවා . ඔය අනේ සාදු කියන සෙට් එකම අමු කුනුහරපෙන් දෙන්නේ පාර බ්ලොක් උනාම .
    සිතුවිල්ල තමා ඉතින් කෙනෙක්ට හොදට හිතන්න බැරි එකම තමා ඉතින් පව එත් කෙනාට අනුව ඉන්න විදිය එක්ක එ සිතුවිලිත් වෙනස් වෙනවා ( උබ ඔය හැම වෙලාවෙම කියන බ්ලොක් වෙන එක මම හිතන්නෑ හාමුදුරුවො පාර මැද්දෙන්ම යයි කියලා ගියත් ඒකට මොකක් හරි දෙයක් හදන්න ඔනෙ හරියට වහාන යන්න එහෙම අවාට ගියාට වෙන්නැනෙ ( මිනිස්සු කොච්චර වසනාවන්තද)
    එක තමා මම කියන්නේ 365 නොකර ඉදලා එක පාර දැන් යාචකයොයි බල්ලොයි එලවන්නෙ ඇයි. අප්පගේ සාමයක් ඒක
    ඒක ඒ හාමුදුරුවන්ගෙ වැරැද්දක් නෙමේ
    සාමයෙ සිතුවිලි වල වැරැද්දක්න්නෙමේ ( ඒක උබ දකින ඇදයක්)
    සිතුවිලි වලින් රටවල් පාලනය වෙන් නෑ , විකෘති දකිනකොට low iq රටවල උන් ෆයර් වෙනවා. සුන්නි ශියා වගේ ආරවුල් එනවා .
    සිතුවිලි වලින් තමා හැමදේම පාලනය වෙන්නෙ (මනස)
    එයාලගේ සිතුවිලි ශක්තිමත් කරන් එයාල යයි . අපි තමා එන ප්‍රශ්ණ විසදගන්න ඕනේ ඊට පස්සේ ඇන තියන්
    ඔව් මැජික් එකක් කරන්න නෙමෙ එන්නේ ( කම්මැලිද) නැත්නම් උබ බයද
    ඒම තමා යන්නේ. ඕකට හැත්ත බුරුත්ත ඔක්කම පාරට එනවා ඇවිත් සත්තු වගේ හැසිරෙනවා කෑම දෙන්නයි වතුර දෙන්නයි. පාරවල් කිලෝමීටර් ගනන් දිගට බ්ලොක් වෙයි.
    ඒකට තමා හරි පිලියමක් හදන්න ඕන කියන්නෙ ඒක එන අයගේ වරදක් නෙමේ
    සිතුවිලි වැඩක් නෑ නම තමා වැදගත් මිනිස්සූ අදුනගන්නේ නමින්. සාම පාගමන හැබැයි උතුර නැගෙනහිරින් යන්න බයයි සාමය කැඩෙයි කියලා නේද 😋
    සාමය කැඩෙන්නෙ නැ කැඩුවොත් ඇරෙන්නෙ කැඩෙන්නෙ නැ මොකද සාම සිතුවිලි ශක්තිමත් වීක් නම් කැඩෙයි
    අපේ නම් වැඩි වර්ධනය කරගන්නවා අපේ කරගෙන උබ හරි
    හොදයි
    තේරුම් ගන්න ඕනේ පාගමනකින් ලෝක සාමය උදාකලහැකි නොවන බව . high iq නම්.
    high iq නිසා සාමය ගොඩක් නැතිවෙනවා ඉතින් high iq නිසා සාමය වැඩිවෙනවා කියලා විශ්වාසයක් ඇති කරන එකත් හොදයි
    නිරාගමිකයන් ලෝකේ ඉන්නවා. අනුන් ලියපු මනස්ගාත විශ්වාස නොකර එදාවේල කාල බීලා නීතියට අනුව ජීවත් වෙන අය
    එහෙනම් ඒ නිරාගමික අය ගොඩක් හොද අය එයලා යන්නෙම කෙනෙක්ගෙ දර්මයකටම තමා ඇතුලත් වෙන්නෙ

    පොදු දර්ම තාවයක් මේ ලෝකයෙ තියෙනවා මම දන්නෙ බුදුදහම නිසා මෙහෙම කියන්නම් බුදුන් වහාන්සෙ දේශනා කලෙ මේ හොද දෙයක් නෙ ඉතින් ඕක බුදුන් වහාන්සෙ ඉගෙන ගත්ත දෙයක්

    ඒක නිරාගමික කෙනෙක් ඉගෙන ගන්නෙ නැතුව ලෝකය සමාජය දැකලා ඉගෙන ගන්නවා එයා ලෝබ නැ හැමොටම මෛත්‍රී කරනවා එතකොට එයා බුදුන් වහාන්සෙගේ දර්මය අහලවත නැ එත් ඉන්නෙ එ විදියට එයාව ඒ දර්මයට ඇතුලත් වෙනවා කාගෙ හරි ඉගැන්වීමකට ඇතුලත් වෙනවා

    උබ කිව්වානෙ ඩාවින්චි ගැන එයාගෙ නියමය
    ------ Post added on Apr 21, 2026 at 10:05 AM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    හරිහමන් නිරාගමික අය අඩුයි ගොඩක්ම ඉන්නෙ ආගම් වෛයිරක් කාරයෝ ( ඇතුලෙන් එයලා නිරාගමිකth neme එලියට නිරාගමිකයි) ඒ මානසික ලෙඩ්ඩු ගැන මම කියන්නෙ

    ඔව් බුදුන් වහාන්සෙ ගියෙත් තමන්ගෙ ගමනක් නේ ඒ කාලය ඇතුලත දේවාල් ඉගෙන ගත්තා නේ

    ( බෞද්ද දර්මය විසින් මම ගන්න විදියට ඒ විදියට ජිවත් වීම නිවනට මගග් ඒත් ඒක හොයාගන්න ඕන අපිම තමා

    එත් මම දකින බෞද්ද දර්මය හෝ වෙනත් ආගම් වල හොද දේවාල් ම තමා

    අපි හොයන් යද්දිත් හම්බවෙන්නෙ low iq තමා ඉතින් එත් කෙනෙක් කියන දෙයකින් ඉදිරියට ගියත් එහෙම ආහන්නෙ නැතුව ඉදිරියට ගියth වෙන්නෙ එකම දේ ඔය දෙකෙන්ම දේවාල් ඉගෙන ගෙන දෙන්නම Low iq වෙන්නෙ නැ දෙන්නම ඉගෙන ගන්නවා කෙනෙක් ඉබේට ඉගෙන ගන්නෙ නැ දෙයක් දැකලා තෙරුම් අරන් සමහරක් අය අහාගෙන

    නිවන් මගට යන්න ඕනනම් බුදු දහම තමන් තුලින්ම දකින්න ඕන

    ඔව් මිනිස්සුන්ට සාමයක් ඕන නැ එත් මිනිස්සුන්ට සාමයක් ඕන සිතුවිලි සාපේක්ශයි ඒක හරි එත් සාමය ඕන කෙනාට සාමය ඕන එත් එයාට සාමය ඕන නැති නිසා එයා තාමත් සාමය හොයනවා ( මොකද සාමය ඕන කෙනා කවුරු එනකන් වත් ඉන්නෑ සිතුවිලි වලින් සාමය උදා කරගන්නවා ) නමුත් මේ මොහොතේ අපි ජිවත් වෙන නිසා එ මොහොතට හරි සාමයක් ගේනවනම් ) ඒ හාමුදුරුවො දැකලා හොද සිතුවිල්ලක් ලැබෙනවනම් එච්චරයි ( කොච්චර බොරු වැඩක් කිව්වත් මේක හොදම උතුම් දෙයක්)

    උබ ඒ හාමුදුරුවො ගැන හිතලා බොරු වැඩක් කියලා තවth සිතුවිලි දුකට පත් කරගන්න එකයි කරගන්නෙ ( ඩාවින්ගෙ නියමයන් කියන්නෙත් සිතුවිල්ලක්)

    සිතුවිල්ල තමා ඉතින් කෙනෙක්ට හොදට හිතන්න බැරි එකම තමා ඉතින් පව එත් කෙනාට අනුව ඉන්න විදිය එක්ක එ සිතුවිලිත් වෙනස් වෙනවා ( උබ ඔය හැම වෙලාවෙම කියන බ්ලොක් වෙන එක මම හිතන්නෑ හාමුදුරුවො පාර මැද්දෙන්ම යයි කියලා ගියත් ඒකට මොකක් හරි දෙයක් හදන්න ඔනෙ හරියට වහාන යන්න එහෙම අවාට ගියාට වෙන්නැනෙ ( මිනිස්සු කොච්චර වසනාවන්තද)

    ඒක ඒ හාමුදුරුවන්ගෙ වැරැද්දක් නෙමේ
    සාමයෙ සිතුවිලි වල වැරැද්දක්න්නෙමේ ( ඒක උබ දකින ඇදයක්)

    සිතුවිලි වලින් තමා හැමදේම පාලනය වෙන්නෙ (මනස)

    ඔව් මැජික් එකක් කරන්න නෙමෙ එන්නේ ( කම්මැලිද) නැත්නම් උබ බයද

    ඒකට තමා හරි පිලියමක් හදන්න ඕන කියන්නෙ ඒක එන අයගේ වරදක් නෙමේ

    සාමය කැඩෙන්නෙ නැ කැඩුවොත් ඇරෙන්නෙ කැඩෙන්නෙ නැ මොකද සාම සිතුවිලි ශක්තිමත් වීක් නම් කැඩෙයි

    හොදයි

    high iq නිසා සාමය ගොඩක් නැතිවෙනවා ඉතින් high iq නිසා සාමය වැඩිවෙනවා කියලා විශ්වාසයක් ඇති කරන එකත් හොදයි

    එහෙනම් ඒ නිරාගමික අය ගොඩක් හොද අය එයලා යන්නෙම කෙනෙක්ගෙ දර්මයකටම තමා ඇතුලත් වෙන්නෙ

    පොදු දර්ම තාවයක් මේ ලෝකයෙ තියෙනවා මම දන්නෙ බුදුදහම නිසා මෙහෙම කියන්නම් බුදුන් වහාන්සෙ දේශනා කලෙ මේ හොද දෙයක් නෙ ඉතින් ඕක බුදුන් වහාන්සෙ ඉගෙන ගත්ත දෙයක්

    ඒක නිරාගමික කෙනෙක් ඉගෙන ගන්නෙ නැතුව ලෝකය සමාජය දැකලා ඉගෙන ගන්නවා එයා ලෝබ නැ හැමොටම මෛත්‍රී කරනවා එතකොට එයා බුදුන් වහාන්සෙගේ දර්මය අහලවත නැ එත් ඉන්නෙ එ විදියට එයාව ඒ දර්මයට ඇතුලත් වෙනවා කාගෙ හරි ඉගැන්වීමකට ඇතුලත් වෙනවා

    උබ කිව්වානෙ ඩාවින්චි ගැන එයාගෙ නියමය
    ------ Post added on Apr 21, 2026 at 10:05 AM
    උබ කිව්වානෙ ඩාවින්චි ගැන එයාගෙ නියමක් කියලා එතකොට කෙනෙක්ගෙන් දෙයක ඇතුලත් වෙනවා
     
    ඔය සිතුවිලි කියන ඒවා පෞද්ගලිකයි
    ඒත් මේ මහපාරේ වෙන එක ජන සමාජයටම බලපානව ඒ නිසා මේ පාගමන තේරුමක් නැති වැඩක්. සාමය කියන එක තේරුමක් නෑ කියලා කල්ප ගානක් දැන් මිනිස්සූ පෙන්නලා දීලා ඇති. මිනිස්සූ දියුනු වෙන්නෙම ගහමරාගෙන තාක්ශයන දියුණු කරන් . ඔයා ඔය එක එක විදියට අර්ථ නිරූපණය කරත් ඔය පාගමනින් වෙන කිසිම භෞතික දෙයක් නෑ ලංකාවට. කිසිදු පල ප්‍රයෝජනයක් නෑ. එක මනාව ඔප්පු උනා ඇමරිකාවෙදි . ලංකාවේ low iq මිනිස්සූව අවුස්සන වැඩක් විතරයි මේක්. මහාසංඝරත්නය විතරක් නෙමෙයි පාප් වහන්සේ , බෝරා කමියුනි මේ මොක්කු ආවත් කිසිම තේරුමක් නෑ . සිතුවිලි කන්නද
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    @Ldy පොන්ස් නිරා මානසික ලෙඩ්ඩු කියලා මේ උබ ගැනද කියන්නෙ? 🙈
    ඔව් පොන්ස්, මම තමයි නායකයා