අවංකව උත්තරයක් ඕන!

Roddk da

Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    පිරිමි අයගෙන් ආහන්නේ

    උබලා කෙල්ලො

    පිරිමි අයගෙන් ආහන්නේ

    උබලා කෙල්ලොන්ව කසාද බදින්නෙ ඇයි
    ------ Post added on Apr 21, 2026 at 8:31 AM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    ap gay nowana nisa
    එතකොට ලිංගිකත්වය නේ ගැනු අයට ආකර්ශනය වෙන නිසානෙ ඒ කියන්නෙ ගැනු අයගෙන් ලිංගික සතුටක් ලැබෙන්නෙ නැත්නම් බදින්නෙ නැද්ද
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,322
    1,163
    113
    පිරිමි අයගෙන් ආහන්නේ

    උබලා කෙල්ලො

    ------ Post added on Apr 21, 2026 at 8:31 AM
    නීත්‍යානුකූලව ගෙවීමක් කරලා ලිංගිකව හැසිරෙන්න..... (අතුරු පලත් තියෙනවා... හොද පැත්තටයි නරක අතටයි දෙකටම)
     
    • Like
    Reactions: 6h057

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    නීත්‍යානුකූලව ගෙවීමක් කරලා ලිංගිකව හැසිරෙන්න..... (අතුරු පලත් තියෙනවා... හොද පැත්තටයි නරක අතටයි දෙකටම)
    මට මේ අදහස තමයි ඕන උනේ ඇත්තටම තව කෙනෙක් කසාද බදින්නෙ ඕකටනේ
    කාට උනත් ලිංගිකත්වය ඕන නිසානේ

    එතකොට ලිංගිකත්වයක් ලැබෙන්නෙ නැත්නම් බදිනවද

    හුකන්න 🤷🏻‍♂️
    රියල් විදියට හරි😂 මට ඕන උනෙ ඉතින් ගොඩක් පිරිමින්ගෙන් ඕක ඇහුව්වාම කියන්නෙ වෙනම හෑල්ලක් ( කොහෙන් ගියත් එන්නෙ ඕකමනෙ)
    ------ Post added on Apr 21, 2026 at 8:39 AM
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,328
    1
    59,673
    113
    Mother Earth
    අනිවා ඉතින් කසාදයේ මූලික අරමුණ ලිංගික ජීවිතය. ඒක ඇතුලේ ආදරය, වගකීම, වගවීම, වගේ දේවල් එකතු වෙනවා කසාද බැන්දම. 🤷🏻‍♂️
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    . ඒක ඇතුලේ ආදරය, වගකීම, වගවීම, වගේ දේවල් එකතු වෙනවා කසාද බැන්දම. 🤷🏻‍♂️
    ඔය දේවාල් එකතුවෙන්නෙ ලිංගික ජිවිතයක් නිසානේ පලවෙනි හෙතුව ඒකනේ මම කියන්න උත්සහා කරන්නෙ එහෙම දෙයක් නැත්නම් ඔය දේවාල් කරන්නෙ නැ නේද
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    කායික, මානසික තෘප්තිය වෙනුවෙන්.
    ඉතින් ලිංගිකත්වක් කියලා දෙයක් නැත්නම් බදිනවද ඔය ඕන දේ ලබාගන්න ඒක ඕනමයි නේද
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,270
    1,833
    113
    ඉතින් ලිංගිකත්වක් කියලා දෙයක් නැත්නම් බදිනවද

    ඔව්. සෙක්ස් කියන්නේ කායික/ මානසික තෘප්තිය ලබාගන්න පුලුවන් එක විදිහක් විතරයි. Asexual couples ඉන්නවා ඕනතරම්.
     
    • Like
    Reactions: Roddk da

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,625
    923
    113
    Australia
    මගේ අදහස නම් මේකයි.
    කෙල්ලෙක්ට ආකර්ෂණය වෙන්නෙ (gay නෙවේ නම්) සැඟවුන ලිංගික ආකර්ෂණයක් හින්දා තමයි. ඒත් කෙල්ලෙක්ව බඳින්නෙ හුකන්න විතරක්ම නෙමෙයි. හුකන එකත් තියෙන්න ඕන. එහෙම නැත්තන් සැපකුත් නෑ, ළමයි හම්බ වෙන්නෙත් නෑ. පවුලක් නියම විදියට ඉස්සරහට අරගෙන යන්න නම් ගැහැණිය සහ පිරිමියා දෙන්නගෙම කැප වීම සහ අන්‍යෝන්‍ය සහභාගිත්වය තියෙන්න ඕන. මොකද, ළමයි ගැහැණු සහ පිරිමි දෙකම වෙනවා.

    ඉතින් ලිංගිකත්වක් කියලා දෙයක් නැත්නම් බදිනවද ඔය ඕන දේ ලබාගන්න ඒක ඕනමයි නේද
    ලිංගික ආකර්ෂණය ස්වභාව ධර්මයෙන්ම ලැබෙන දෙයක්. ඒක නැත්තන් මනුෂ්‍ය වර්ගයා වඳ වෙලා යාවි.
    ------ Post added on Apr 21, 2026 at 8:54 AM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    එතකොට ලිංගිකත්වය නේ ගැනු අයට ආකර්ශනය වෙන නිසානෙ ඒ කියන්නෙ ගැනු අයගෙන් ලිංගික සතුටක් ලැබෙන්නෙ නැත්නම් බදින්නෙ නැද්ද
    aw
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    . Asexual couples ඉන්නවා ඕනතරම්.
    එහෙම අය ගැන නෙමේ කතා කරන්නෙ ලිංගික ආකර්ශනය ඇතිවෙන ඕන ගැහැනියෙක් හො පිරිමියෙක් අතර ලිංගිකත්වයක් නැත්නම් ගොඩක් දුරට ආදරය කියලා දෙයක් ඇත්තෙම නැ
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    සමලිංගික විවාහ වලට ගෙවල් වලින් ප්‍රශ්න නිසා.
     
    • Haha
    Reactions: BAHIRAWA2020

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,270
    1,833
    113
    ලිංගික ආකර්ශනය ඇතිවෙන ඕන ගැහැනියෙක් හො පිරිමියෙක් අතර ලිංගිකත්වයක් නැත්නම් ගොඩක් දුරට ආදරය කියලා දෙයක් ඇත්තෙම නැ

    එහෙමමයි කියන්න බැහැ. ආදරය subjective දෙයක්. එක එක අය දෙන වටිනාකම්, එක එක අයගේ අවශ්‍යතා, හැගීම්, දැනීම් වෙනස්.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    මගේ අදහස නම් මේකයි.
    කෙල්ලෙක්ට ආකර්ෂණය වෙන්නෙ (gay නෙවේ නම්) සැඟවුන ලිංගික ආකර්ෂණයක් හින්දා තමයි. ඒත් කෙල්ලෙක්ව බඳින්නෙ හුකන්න විතරක්ම නෙමෙයි. හුකන එකත් තියෙන්න ඕන. එහෙම නැත්තන් සැපකුත් නෑ, ළමයි හම්බ වෙන්නෙත් නෑ. පවුලක් නියම විදියට ඉස්සරහට අරගෙන යන්න නම් ගැහැණිය සහ පිරිමියා දෙන්නගෙම කැප වීම සහ අන්‍යෝන්‍ය සහභාගිත්වය තියෙන්න ඕන. මොකද, ළමයි ගැහැණු සහ පිරිමි දෙකම වෙනවා.

    ලිංගික ආකර්ෂණය ස්වභාව ධර්මයෙන්ම ලැබෙන දෙයක්. ඒක නැත්තන් මනුෂ්‍ය වර්ගයා වඳ වෙලා යාවි.
    ------ Post added on Apr 21, 2026 at 8:54 AM
    ඔව් ඒක තමා ඉතින් මම කියන්නෙත් බන්

    එත් ලිංගික ආකර්ශන නොවන කෙනෙක් එ කියන්නෙ උබ කැමතිවෙනවා කෙල්ලෙක්ට පස්සෙන් යනවා ආදරෙ කරනවා ඔහොම කරලා එකිත් එක්ක එකතුවෙනවා එකි එක්ක හැබැයි උබට ලිංගිකව එක්කහුවෙන්න බැ එකි ඒකට හැගීම් දැනෙන්නෙ නැ
    බැන්දට පස්සෙත් නැ එත් උබට බැරි නැ එකිව ප්‍රෙග්නන්ට් කරන්න එකිට සතුටක් නැතත් එ දේ වෙනවානේ ( මොකද ලිංගිකව එක්කහු නොවි ශෘක්කනු ගැබ් කරන්න පුලුවන් ) නේ
    එත් ඒ දේ උනාට උබ ට කවදාවත්ම ලිංගික සතුටක් ලැබෙන්නෙ නැනේ එත් උබ ආදරය අරවා මෙවා කියලා ඉන්නවද එකි එක්කම

    සමලිංගික විවාහ වලට ගෙවල් වලින් ප්‍රශ්න නිසා.
    ඒකටනම් ලෝකයම විරුද්ද විය යුතුයි
    ------ Post added on Apr 21, 2026 at 9:23 AM

    එහෙමමයි කියන්න බැහැ. ආදරය subjective දෙයක්. එක එක අය දෙන වටිනාකම්, එක එක අයගේ අවශ්‍යතා, හැගීම්, දැනීම් වෙනස්.
    එහෙම වෙනසක් නැ උබෙ කෙල්ල සහා උබ අතර අනිවාරෙන් ලිංගිකත්වයක් ඇතිවෙනවා ආදරය වෙනස් විදියට දකින්න පුලුවන් එත් උබෙ කෙල්ල එක්ක ඒක වෙනම දෙයක් එකිට සහා උබට ඇතිවෙන ආදරය වෙනම එකක්

    එත් ලිංගිකත්වයක් නැත්නම් ආදරෙත් නැතිවෙනවා තමයි

    එතකොට එකි හො උබට දැනෙන්නෙ නැ මේයා මගෙ කෙල්ල මෙයා මගෙ වයිෆ් කියන හැගීම
    ------ Post added on Apr 21, 2026 at 9:25 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,270
    1,833
    113
    එහෙම වෙනසක් නැ උබෙ කෙල්ල සහා උබ අතර අනිවාරෙන් ලිංගිකත්වයක් ඇතිවෙනවා ආදරය වෙනස් විදියට දකින්න පුලුවන් එත් උබෙ කෙල්ල එක්ක ඒක වෙනම දෙයක් එකිට සහා උබට ඇතිවෙන ආදරය වෙනම එකක්

    එත් ලිංගිකත්වයක් නැත්නම් ආදරෙත් නැතිවෙනවා තමයි

    එතකොට එකි හො උබට දැනෙන්නෙ නැ මේයා මගෙ කෙල්ල මෙයා මගෙ වයිෆ් කියන හැගීම

    subjective opinion

    එහෙමමයි කියන්න බැහැ. ආදරය subjective දෙයක්. එක එක අය දෙන වටිනාකම්, එක එක අයගේ අවශ්‍යතා, හැගීම්, දැනීම් වෙනස්.

    2