මගේ අදහස නම් මේකයි.
කෙල්ලෙක්ට ආකර්ෂණය වෙන්නෙ (gay නෙවේ නම්) සැඟවුන ලිංගික ආකර්ෂණයක් හින්දා තමයි. ඒත් කෙල්ලෙක්ව බඳින්නෙ හුකන්න විතරක්ම නෙමෙයි. හුකන එකත් තියෙන්න ඕන. එහෙම නැත්තන් සැපකුත් නෑ, ළමයි හම්බ වෙන්නෙත් නෑ. පවුලක් නියම විදියට ඉස්සරහට අරගෙන යන්න නම් ගැහැණිය සහ පිරිමියා දෙන්නගෙම කැප වීම සහ අන්‍යෝන්‍ය සහභාගිත්වය තියෙන්න ඕන. මොකද, ළමයි ගැහැණු සහ පිරිමි දෙකම වෙනවා.
ලිංගික ආකර්ෂණය ස්වභාව ධර්මයෙන්ම ලැබෙන දෙයක්. ඒක නැත්තන් මනුෂ්‍ය වර්ගයා වඳ වෙලා යාවි.
------ Post added on Apr 21, 2026 at 8:54 AM
ඔව් ඒක තමා ඉතින් මම කියන්නෙත් බන්
එත් ලිංගික ආකර්ශන නොවන කෙනෙක් එ කියන්නෙ උබ කැමතිවෙනවා කෙල්ලෙක්ට පස්සෙන් යනවා ආදරෙ කරනවා ඔහොම කරලා එකිත් එක්ක එකතුවෙනවා එකි එක්ක හැබැයි උබට ලිංගිකව එක්කහුවෙන්න බැ එකි ඒකට හැගීම් දැනෙන්නෙ නැ
බැන්දට පස්සෙත් නැ එත් උබට බැරි නැ එකිව ප්‍රෙග්නන්ට් කරන්න එකිට සතුටක් නැතත් එ දේ වෙනවානේ ( මොකද ලිංගිකව එක්කහු නොවි ශෘක්කනු ගැබ් කරන්න පුලුවන් ) නේ
එත් ඒ දේ උනාට උබ ට කවදාවත්ම ලිංගික සතුටක් ලැබෙන්නෙ නැනේ එත් උබ ආදරය අරවා මෙවා කියලා ඉන්නවද එකි එක්කම
සමලිංගික විවාහ වලට ගෙවල් වලින් ප්‍රශ්න නිසා.
ඒකටනම් ලෝකයම විරුද්ද විය යුතුයි
------
Post added on Apr 21, 2026 at 9:23 AM
එහෙමමයි කියන්න බැහැ. ආදරය subjective දෙයක්. එක එක අය දෙන වටිනාකම්, එක එක අයගේ අවශ්‍යතා, හැගීම්, දැනීම් වෙනස්.
එහෙම වෙනසක් නැ උබෙ කෙල්ල සහා උබ අතර අනිවාරෙන් ලිංගිකත්වයක් ඇතිවෙනවා ආදරය වෙනස් විදියට දකින්න පුලුවන් එත් උබෙ කෙල්ල එක්ක ඒක වෙනම දෙයක් එකිට සහා උබට ඇතිවෙන ආදරය වෙනම එකක්
එත් ලිංගිකත්වයක් නැත්නම් ආදරෙත් නැතිවෙනවා තමයි
එතකොට එකි හො උබට දැනෙන්නෙ නැ මේයා මගෙ කෙල්ල මෙයා මගෙ වයිෆ් කියන හැගීම
------
Post added on Apr 21, 2026 at 9:25 AM