රැඩිකල් නිරාගමික මානසික ලෙඩ්ඩුන්ට ඉදිරියට ටිකක් අමාරුවෙයි🥺💔

Roddk da

Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    ඔය සිතුවිලි කියන ඒවා පෞද්ගලිකයි
    ඒත් මේ මහපාරේ වෙන එක ජන සමාජයටම බලපානව ඒ නිසා මේ පාගමන තේරුමක් නැති වැඩක්. සාමය කියන එක තේරුමක් නෑ කියලා කල්ප ගානක් දැන් මිනිස්සූ පෙන්නලා දීලා ඇති. මිනිස්සූ දියුනු වෙන්නෙම ගහමරාගෙන තාක්ශයන දියුණු කරන් . ඔයා ඔය එක එක විදියට අර්ථ නිරූපණය කරත් ඔය පාගමනින් වෙන කිසිම භෞතික දෙයක් නෑ ලංකාවට. කිසිදු පල ප්‍රයෝජනයක් නෑ. එක මනාව ඔප්පු උනා ඇමරිකාවෙදි . ලංකාවේ low iq මිනිස්සූව අවුස්සන වැඩක් විතරයි මේක්. මහාසංඝරත්නය විතරක් නෙමෙයි පාප් වහන්සේ , බෝරා කමියුනි මේ මොක්කු ආවත් කිසිම තේරුමක් නෑ . සිතුවිලි කන්නද
    සිතුවිලි තමා බන් ( ඔය උබ කියන හැමදේම ගහාගෙන මරාගෙන හැමදේටම මුල) සාමය වැදගෙth venne ඒ නිසයි උබ කොහෙන් ගියත් කොතනක ඉදියත් මොනා කරත හැමදේටම සිතුවිල්ලයි ( ඔව් උබ එකක් හරි😂👍 සිතුවිලි කන්න බැ)

    එත් මිනිස්සු කරන සෑම දේකටම හෙතුව සිතුවිලි තමා ( හොද අදහස් වලින් පාගමන් ගියපු නිසා හොද දේවාල් ලොකෙට වෙලා තියෙනවා)

    යුද්ද නිසාම නෙමේ එහෙනම් සමහරක් රටවල් දියුනුවෙන්න ඕන

    ඔව් කවුරු අවාත් තෙරුමක් නැ මොකද ඒක තමන් හිතන්න ඕන දෙයක් නෙ එත් මෙ මොහොතේ හොද දෙයක් නම් වෙන්නෙ එච්චරයි

    කොච්චර තර්ක කරත් උබ පරාද වෙනවා බන් හොද කියන දේ ඉස්සරහා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත

    සිතුවිලි තමා ඒත් ඔය සිතුවිලි බලාගෙන පාරේ ගියාට කිසිම දෙයක් බෞතිකව වෙන් නෑ . විසේසයෙන් සාමය. සාමය කියන්නේ නිකං දැන් අර පාරේ එල්ලං ඉන්න නත්තල් පප්පා වගේ පුම්බපු එකක් මිසක් ඇති මගුලක් නෑ. මිනිස්සුන්ට සාමයෙන් ඉන්න බෑ එක අපේ ජීව විද්යාත්මක දෙයක් .

    හොද අදහසකින් පාගමනක් ගියා කියලා සාමය උදා උන එකක් රටක් නෑ

    දැනට දියුණු උන රටවල් බහුතරයක් යුද්දෙකින් පසුව දියුණු උණ රටවල් . යුද්දෙකදි තමා තාක්ශණික දියුණුව ඉහල යන්නෙ රටක අදීවේගිව

    සිතුවලි වලින් පරාද වෙයි , ඒත් මේ ගෙන්ගම් පොලවේ සාමය දෙසාගෙන ආවට වැඩක් නෑ . ඇසට ඇසක් දතට දතක්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,604
    1
    14,730
    113
    😂👍රැඩිකල් කියලා හිතන් ඉන්න ගොඩක් උන් හෙනම මෝඩයි

    nira la kohomth low iq
    ------ Post added on Apr 21, 2026 at 7:08 AM
    බෞද්ධ නිරා උන්ට ඔය ඔක්කොටම වඩා හීනමානෙ. අනිත් එක හැගීම් වලින් උන්ව පාලනය කරනව. උන් හැගීම පාලනය කරන්න දන්නෙ නෑ.
    පයින් ඇවිද්දම සාමෙ උදාවෙනව නම් සෙට් එකම ලෝකෙ පුරා ඇවිද්දපන්කො. ගොන් ආතල් මෙව්ව නම්.
    ඕක අපිට වැදගත් හම්බෙන Positive marketing පාර. නිරා උනත් ඕකට ජෙප්පො සපෝට් කරන්න ඕන. මොකද ලංකාව දැනට ඇමරිකාවෙ මිනිස්සු දකින්නෙ හයිටිය වගේ රටක් විදියට. ඒත් ඒකෙන් එලියට එන්න ඕක හොදයි. ඇමරිකන් Tourist ල වැඩි වෙයි.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    සිතුවිලි තමා ඒත් ඔය සිතුවිලි බලාගෙන පාරේ ගියාට කිසිම දෙයක් බෞතිකව වෙන් නෑ . විසේසයෙන් සාමය. සාමය කියන්නේ නිකං දැන් අර පාරේ එල්ලං ඉන්න නත්තල් පප්පා වගේ පුම්බපු එකක් මිසක් ඇති මගුලක් නෑ. මිනිස්සුන්ට සාමයෙන් ඉන්න බෑ එක අපේ ජීව විද්යාත්මක දෙයක් .

    හොද අදහසකින් පාගමනක් ගියා කියලා සාමය උදා උන එකක් රටක් නෑ

    දැනට දියුණු උන රටවල් බහුතරයක් යුද්දෙකින් පසුව දියුණු උණ රටවල් . යුද්දෙකදි තමා තාක්ශණික දියුණුව ඉහල යන්නෙ රටක අදීවේගිව

    සිතුවලි වලින් පරාද වෙයි , ඒත් මේ ගෙන්ගම් පොලවේ සාමය දෙසාගෙන ආවට වැඩක් නෑ . ඇසට ඇසක් දතට දතක්
    ඔය හැමදේමට හෙතුව සිතුවිලිම තමා උබ කිව්වා වගේම low iq කියලා සිතුවිල්ල තමා ලෝකෙ ප්‍රබලම ආයුදය

    ඔබ දෙ දකින්න පුලුවන් අඩුම එ මොහොතේ හරි කෙනෙක්ට සුවයක් ලැබෙන්නෙ නැත්නම් අපි එ මොහොතේ වෙන දේ තමා දකින්න ඕන බන්

    මිනිස්සු කියන්නෙ ගණිතයක්ම නෙමේ තාක්ශනයක්ම නෙමේ හැමොටම හැගීම් කියන දෙ දැනෙනවා

    මිනිස්සුන්ට සාමයක් ඕන නැත්තෙත් එ සිතුවිලි නිසා තමයි එත් එක මොහොතකට හරි සාමයක් සිතුවිලි වල ඇතිවෙන එක තමා වැදගත්ම දේ

    සාමය සිතුවිල්ලක් පමනක්ම නෙවේ බන් ඒකෙන් දෙයක්වෙනවා මෙ ලොකෙට උබ ඔය හිතන පැටන් එක නිසයි උබ තාම ඉන්නෙ පැරණි යුගයක හිර වෙලා

    උබලාගෙ ගෙදර ගහාමරාගෙන රංඩුවෙද්දි උබ සතුටින් රස්සාවක් කරනවද නැනෙ

    ඔය කියනවන් ඇෆ්ගන් එහෙම දියුනුවෙන්න එපැයි

    ලෝකය දියුනු උනෙ සාමය නිසා මිසක් යුද්දය නිසා නෙමේ

    බල්ලොත් එක්ක බෑ!
    ඒක පොඩ්ඩක් ඇත්ත ( බලමු මිනිස්සු කරන දෙ මේකට දෙන විසදුම)
    ------ Post added on Apr 21, 2026 at 10:40 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    හරිහමන් නිරාගමික අය අඩුයි ගොඩක්ම ඉන්නෙ ආගම් වෛයිරක් කාරයෝ ( ඇතුලෙන් එයලා නිරාගමිකth neme එලියට නිරාගමිකයි) ඒ මානසික ලෙඩ්ඩු ගැන මම කියන්නෙ

    ඔව් බුදුන් වහාන්සෙ ගියෙත් තමන්ගෙ ගමනක් නේ ඒ කාලය ඇතුලත දේවාල් ඉගෙන ගත්තා නේ

    ( බෞද්ද දර්මය විසින් මම ගන්න විදියට ඒ විදියට ජිවත් වීම නිවනට මගග් ඒත් ඒක හොයාගන්න ඕන අපිම තමා

    එත් මම දකින බෞද්ද දර්මය හෝ වෙනත් ආගම් වල හොද දේවාල් ම තමා

    අපි හොයන් යද්දිත් හම්බවෙන්නෙ low iq තමා ඉතින් එත් කෙනෙක් කියන දෙයකින් ඉදිරියට ගියත් එහෙම ආහන්නෙ නැතුව ඉදිරියට ගියth වෙන්නෙ එකම දේ ඔය දෙකෙන්ම දේවාල් ඉගෙන ගෙන දෙන්නම Low iq වෙන්නෙ නැ දෙන්නම ඉගෙන ගන්නවා කෙනෙක් ඉබේට ඉගෙන ගන්නෙ නැ දෙයක් දැකලා තෙරුම් අරන් සමහරක් අය අහාගෙන

    නිවන් මගට යන්න ඕනනම් බුදු දහම තමන් තුලින්ම දකින්න ඕන

    ඔව් මිනිස්සුන්ට සාමයක් ඕන නැ එත් මිනිස්සුන්ට සාමයක් ඕන සිතුවිලි සාපේක්ශයි ඒක හරි එත් සාමය ඕන කෙනාට සාමය ඕන එත් එයාට සාමය ඕන නැති නිසා එයා තාමත් සාමය හොයනවා ( මොකද සාමය ඕන කෙනා කවුරු එනකන් වත් ඉන්නෑ සිතුවිලි වලින් සාමය උදා කරගන්නවා ) නමුත් මේ මොහොතේ අපි ජිවත් වෙන නිසා එ මොහොතට හරි සාමයක් ගේනවනම් ) ඒ හාමුදුරුවො දැකලා හොද සිතුවිල්ලක් ලැබෙනවනම් එච්චරයි ( කොච්චර බොරු වැඩක් කිව්වත් මේක හොදම උතුම් දෙයක්)

    උබ ඒ හාමුදුරුවො ගැන හිතලා බොරු වැඩක් කියලා තවth සිතුවිලි දුකට පත් කරගන්න එකයි කරගන්නෙ ( ඩාවින්ගෙ නියමයන් කියන්නෙත් සිතුවිල්ලක්)

    සිතුවිල්ල තමා ඉතින් කෙනෙක්ට හොදට හිතන්න බැරි එකම තමා ඉතින් පව එත් කෙනාට අනුව ඉන්න විදිය එක්ක එ සිතුවිලිත් වෙනස් වෙනවා ( උබ ඔය හැම වෙලාවෙම කියන බ්ලොක් වෙන එක මම හිතන්නෑ හාමුදුරුවො පාර මැද්දෙන්ම යයි කියලා ගියත් ඒකට මොකක් හරි දෙයක් හදන්න ඔනෙ හරියට වහාන යන්න එහෙම අවාට ගියාට වෙන්නැනෙ ( මිනිස්සු කොච්චර වසනාවන්තද)

    ඒක ඒ හාමුදුරුවන්ගෙ වැරැද්දක් නෙමේ
    සාමයෙ සිතුවිලි වල වැරැද්දක්න්නෙමේ ( ඒක උබ දකින ඇදයක්)

    සිතුවිලි වලින් තමා හැමදේම පාලනය වෙන්නෙ (මනස)

    ඔව් මැජික් එකක් කරන්න නෙමෙ එන්නේ ( කම්මැලිද) නැත්නම් උබ බයද

    ඒකට තමා හරි පිලියමක් හදන්න ඕන කියන්නෙ ඒක එන අයගේ වරදක් නෙමේ

    සාමය කැඩෙන්නෙ නැ කැඩුවොත් ඇරෙන්නෙ කැඩෙන්නෙ නැ මොකද සාම සිතුවිලි ශක්තිමත් වීක් නම් කැඩෙයි

    හොදයි

    high iq නිසා සාමය ගොඩක් නැතිවෙනවා ඉතින් high iq නිසා සාමය වැඩිවෙනවා කියලා විශ්වාසයක් ඇති කරන එකත් හොදයි

    එහෙනම් ඒ නිරාගමික අය ගොඩක් හොද අය එයලා යන්නෙම කෙනෙක්ගෙ දර්මයකටම තමා ඇතුලත් වෙන්නෙ

    පොදු දර්ම තාවයක් මේ ලෝකයෙ තියෙනවා මම දන්නෙ බුදුදහම නිසා මෙහෙම කියන්නම් බුදුන් වහාන්සෙ දේශනා කලෙ මේ හොද දෙයක් නෙ ඉතින් ඕක බුදුන් වහාන්සෙ ඉගෙන ගත්ත දෙයක්

    ඒක නිරාගමික කෙනෙක් ඉගෙන ගන්නෙ නැතුව ලෝකය සමාජය දැකලා ඉගෙන ගන්නවා එයා ලෝබ නැ හැමොටම මෛත්‍රී කරනවා එතකොට එයා බුදුන් වහාන්සෙගේ දර්මය අහලවත නැ එත් ඉන්නෙ එ විදියට එයාව ඒ දර්මයට ඇතුලත් වෙනවා කාගෙ හරි ඉගැන්වීමකට ඇතුලත් වෙනවා

    උබ කිව්වානෙ ඩාවින්චි ගැන එයාගෙ නියමය
    ------ Post added on Apr 21, 2026 at 10:05 AM
    Niragamika un low iq කියනව නම් බුදුහාමුදුරුවෝ උනත් low Iq එතකොට.
    මොකද technically බුදුහාමුදුරුවෝ කියන්නෙත් nirek facts අනුව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    ඔය හැමදේමට හෙතුව සිතුවිලිම තමා උබ කිව්වා වගේම low iq කියලා සිතුවිල්ල තමා ලෝකෙ ප්‍රබලම ආයුදය
    ඒ ආයුධය ප්‍රයෝජනයට ගන්නවා හොදට ලෝකේ පුරාම
    ඔබ දෙ දකින්න පුලුවන් අඩුම එ මොහොතේ හරි කෙනෙක්ට සුවයක් ලැබෙන්නෙ නැත්නම් අපි එ මොහොතේ වෙන දේ තමා දකින්න ඕන බන්
    ඇවිද්දා කියලා සුවයක් නෑ කකුල් රිදෙනවා , දනිස් ගෙවෙනවා ,ආතරයිටිස් එනවා
    මිනිස්සු කියන්නෙ ගණිතයක්ම නෙමේ තාක්ශනයක්ම නෙමේ හැමොටම හැගීම් කියන දෙ දැනෙනවා
    මොලයේ සුදුවෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් එකට ගණිතමය පසුබිමකුත් එනවා . හැගීම් කියන්නේ සාහිත්‍ය පමණයි
    මිනිස්සුන්ට සාමයක් ඕන නැත්තෙත් එ සිතුවිලි නිසා තමයි එත් එක මොහොතකට හරි සාමයක් සිතුවිලි වල ඇතිවෙන එක තමා වැදගත්ම දේ
    සාමය කියන්නේ වචනයක් අපිව බොරුවට මුලා කරන්න ගෙනාපු , මානව විද්යාවට අනුව මිනිස්සුන්ට සාමෙන් ඉන්න බෑ කිසිම සතෙක්ට බෑ
    සාමය සිතුවිල්ලක් පමනක්ම නෙවේ බන් ඒකෙන් දෙයක්වෙනවා මෙ ලොකෙට උබ ඔය හිතන පැටන් එක නිසයි උබ තාම ඉන්නෙ පැරණි යුගයක හිර වෙලා
    පැරණි යුගයේ ඔයිට වඩා මරාගත්තා . දැන් තාක්ශණය නිසා මරාගන්නවා අඩුයි ඔපන් ෆීල්ඩ් වල , දැන් මරන්නේ උඩින් ඇවිල්ලා බොම්බ දාල එක ලේසී
    උබලාගෙ ගෙදර ගහාමරාගෙන රංඩුවෙද්දි උබ සතුටින් රස්සාවක් කරනවද නැනෙ
    මමත් ගහනවනේ ඉතින් මමත් කොටසක් එකේ ගහලා සතුරා අඩපණ කරලා බලය විමධ්‍යගත කරනවා . නව සාමය ස්ථපිත කරනවා
    ඔය කියනවන් ඇෆ්ගන් එහෙම දියුනුවෙන්න එපැයි
    ඇෆ්ගනිස්තානය දියුණුයි, අනික් උන්ගේ ක්‍රමයට එක දියුණු නෑ . නොදියුනු නම් ඇමරිකාවෙන් ආය අල්ලගන් නෑනේ . සම්පුර්ණයෙන් පරාජය උනෙත් නෑ
    ලෝකය දියුනු උනෙ සාමය නිසා මිසක් යුද්දය නිසා නෙමේ
    ලෝකේ කාර්මිකරණය වැඩියෙන්ම උනේ යුද්ද කාල වල . අදත් මේ තරගය නිසයි අභියවකාශ තරණයට තරම් තාක්ශණය දියුනු කරන් සම්පත් හොයාගෙන තරගකරන්නෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    හෙට හෝ ලගදීම රැඩිකල් නිරාගමික බයියොන්ගෙ අදුරු කාලයක් තමයි එන්නේ ඇදයක් හොයාගන්න කන් උන්ට නින්ද යන්නෙ නැති වෙයි 💚

    View attachment 264997
    පා ගමන් කියලා බස් එකෙන් ගිය නිසාද?