ගෙදරට curtain

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ගෙදරට curtain ගන්ඩ හොඳ කොහෙන්ද, හේදුවම කොට වෙන්නෙ නැති, අලුත් design මොනවද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,530
    72,617
    113
    ගෙදරට curtain ගන්ඩ හොඳ කොහෙන්ද, හේදුවම කොට වෙන්නෙ නැති, අලුත් design මොනවද?
    curtain material design එක කිව්වාම ගෙදරටම ඈවිත් මැනලා කරලා මාහලා හයි කරලා දෙන කට්ටිය ඉන්නවා ඕනතරම්. ගනනුත් එක වගේ තමා. material එකට තමා ගොඩක් ගනන් යන්නෙ. අනිත් එක තම අර පොල්ල දාල හයි කරන එකට ජනෙල් පියන පලල වගෙ 3න් ගුනයක රෙදි ඕන.