සුද්දි පිස්සු වැටිල ගුපියනේ .උඹලත් බේකරියක් ලඟ තියනවනම් ගිහින් කාල බලපල්ල. පිස්සු හැදෙනව
unuwen ganin, neththam epa wenawaමෙහෙත් තියෙනවා ඔය රෝස් පාන් එක. හැබැයි මන් ආස රෝස්ට් කරපු එකට නිසා කාල බලල නෑ. හෙට ට්‍රය් එකක් දාල බලන්න ඕන
ලෝකෙ කොහෙත් පාන් හදන්නෙ පාම් ඔයිල් දාලා තමයි.palm oil bread වලට best bread ලු...![]()
ඕව්වට කියන්නෙ අයින් රෝස් කියලා.මෙහෙත් තියෙනවා ඔය රෝස් පාන් එක. හැබැයි මන් ආස රෝස්ට් කරපු එකට නිසා කාල බලල නෑ. හෙට ට්‍රය් එකක් දාල බලන්න ඕන
සුද්දි පිස්සු වැටිල ගුපියනේ .උඹලත් බේකරියක් ලඟ තියනවනම් ගිහින් කාල බලපල්ල. පිස්සු හැදෙනව
මේ රෑ බඩගිනි හදවන්නෙපාතම්බපු පාන් එකත් ඔහොම තමයි.. දර පෝරණු බේකරියකින් දුම් දාද්දි ගනින්..
chicken ටිකක් fry කරලා ළුණු, අමු මිරිස්/නයි මිරිස් දාල පොල් දාල, රතු මිරිස්, කෑලි මිරිස්, දෙහි චුට්ටක් එහෙම දාල හොඳ chicken සම්බෝලයක් කොටලා ගනින්..
මොනවහරි උඹ කැමති හොද්දකුත් හදාගනින්, සම්බෝලේ සැර වෙනවා නම් සුදු පාට අල curry එකක් වගේ ටොප්..
පාන් කපන්න එපා අතින් ඉරලා කාපන්.. දුම් දාන ගානට පාන් ඕනේ..
මම ආසම combination එකක්..