ඒකනන් ඕනෙ නෑ බන් තේරුමක් නෑ.පරන හෑන්ඩ්ස්ෆ්‍රී දෙකත් දීපල්ලා ෆොන් එකත් එක්කම
ඔවු iOSනම් සැහෙන පසුබැමක ඉන්නේAI features walin iOSta Android lagarawat enna ba..
Battery nathuwa ithuru tika seal karanna bari ai? Phone ekata charging cable eka plug karanawa wage battery eka plug karanna haduwa nam seal eka prashnayai newei. Charging port eka hinda water seal break wenawada?උබල ඇයි ඒකට කැමති??
ඒව තේරුමක් නැති වැඩ. ෆෝන් එකක් උපරිම අවුරුදු 5යි පාවිච්චි කරන්නෙ.
ෆෝන් එකට එන බැටරිය අවුරුදු 5ක් ඇදගන්න පුලුවන් කොහොමත්., දවස ගානේ චාර්ජ් කරත්.
ලංකාවෙ සමාන්‍යයෙන් සල්ලි තියෙන එකෙක් උනත් අලුතෙන් ගන්න ෆෝන් එකක් ජීවිත කාලෙම පාවිච්චි කරන්නෙ නෑනෙ එහෙමත් එකෙක් කරොත් ඇරෙන්න.
ඉතින් අවුරුදු 3,4ක් පාවිච්චි කරන එක්කට බැටරි ගලවන්න පුලුවන් වෙන්න ආව කියල ඇති බෙනිෆිට් එකක් නෑ අද කාලෙ.
ලංකාවේ වගේ රටවල අඩුකුලේ පොන්නයොනෙ ඇපල් 7+ ඉදන් තවම පාවිච්චි කරන්නෙ ෂෝ ඕෆ් එකට. එහෙම උන්ට නම් බැටරි මාරු කරන්න වෙනව ඉතින්. ඒක පොඩි පසන්ටේජ් එකක්නෙ ලෝකෙම යූසෙජ් එකත් එක්ක බැලුවම.
අනික වෝටර් සීල්?? ,ඒව ලෙෆ්ට් නෙහ් යකෝ බැටරි ගලවන්න දාන්න ගියාම. අනික එහෙම ෆුල් සීල් නැති ෆෝන් එක්කට වෝටර් සීල් ගහන්න පුලුවන් ද? මම දන්නෙ නෑ.
IP68 වගේ දෙන්න බැරි වෙයි නේ ද? මං කිව්වේ Water Resistant වගේ features.ඔහොම කිව්වට 2013ට කලින් වගේ ලේසියෙන් බැක් හවුසින් එක ගලවලා බැට්‍රිය මාරු කරන්ඩ පුලුවන් විදියට හදන්නෙ නැතිවෙයි ෆෝන් කොම්පැණි.
1. ලංකාවේ විතරක් නෙමෙයි මචං යුරෝප් වලත් iphone 8 වගේ යූස් කරන අය තාම ඉන්නවා. හැබැයි old generation එක තමා. USA culture එකයි EU culture එකේ මිනිස්සු හිතන විදිය සෑහෙන වෙනස් නේ.1. //ලංකාවේ වගේ රටවල ඇපල් 7+ ඉදන් තවම පාවිච්චි කරන්නෙ ෂෝ ඕෆ් එකට. එහෙම උන්ට නම් බැටරි මාරු කරන්න වෙනව ඉතින්. ඒක පොඩි පසන්ටේජ් එකක්නෙ ලෝකෙම යූසෙජ් එකත් එක්ක බැලුවම.//
2. //අනික වෝටර් සීල්?? ,ඒව ලෙෆ්ට් නෙහ් යකෝ බැටරි ගලවන්න දාන්න ගියාම. අනික එහෙම ෆුල් සීල් නැති ෆෝන් එක්කට වෝටර් සීල් ගහන්න පුලුවන් ද? මම දන්නෙ නෑ.//
නෑ රබර් සීල් දාල හදන්ඩ පුලුවන්IP68 වගේ දෙන්න බැරි වෙයි නේ ද? මං කිව්වේ Water Resistant වගේ features.
ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ බම්.. සිරි හොඳයි අඩේට තියන්න.AI features walin iOSta Android lagarawat enna ba..
Yes,The EU is going to detach from Microsoft Office 365 and switch to their own office platform called EU Office which is an open source fully compatible suite. Check it out
Yes, there are moving to FOSS and there are buildings their own products.Eruro office.
I think they have started a new project as most of FOSS office suites(Libre office/Open office etc) are sort of maintained/funded by US companies. But I guess that would be a fork of one of those famous FOSS office packages.
එහෙම කියලා නෑ බන්, හරක් තීරණත් ගන්නවා. Energy සම්බන්ධව සෑහෙන අවුල් තීරණ ටිකක් ගත්තා පහු ගිය ටිකේ මෑතක් වෙනකම්ම. ඒකෙන් මිනිස්සු සෑහෙන සෆර් කරනවා. තම migration සම්බන්ධ නීති රීති නිසා, එයාලට skilled / educated අය ගන්නත් බැරි තත්වයක් එන්න හදන්නේ මේ යන විදියට.EU දුර බලලා වැඩ කරනවා. අනික උන් කාටත් බයත් නැහැ කොම්පැනි එක ලොකු කියලා![]()
ඒක නම් ඇත්තඑහෙම කියලා නෑ බන්, හරක් තීරණත් ගන්නවා. Energy සම්බන්ධව සෑහෙන අවුල් තීරණ ටිකක් ගත්තා පහු ගිය ටිකේ මෑතක් වෙනකම්ම. ඒකෙන් මිනිස්සු සෑහෙන සෆර් කරනවා. තම migration සම්බන්ධ නීති රීති නිසා, එයාලට skilled / educated අය ගන්නත් බැරි තත්වයක් එන්න හදන්නේ මේ යන විදියට.
මොනවා උනත් අයාතනය මොකක් ද කියලා බලන්නේ නැතිව සමහර ගොඩක් හොඳ තීරණ ගන්නවා